IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තවත් ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් කොළඹ වරායට

(මහින්ද නිශ්ශංක)

ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දියාවෙන් ආනයනය කළ හතරවන ද්විත්ව බලවේග කට්ටල දුම්රිය හා දුම්රිය එන්ජිමක් අද (23) කොළඹ වරායේ දී ගොඩබාන ලදී.

එස්- 13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය 6 ක් යනු එම් -11 වර්ගයේ එන්ජින් 10 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබේ.

මීට පෙර ගෙන්වන ලද ද්විත්ව බලවේග කට්ටල 3 න් 2 ක් දැනට කොළඹ - කන්කසන්තුරය අතර ධාවනයට යොදවා ඇත.



අදහස් (6)

තවත් ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් කොළඹ වරායට

ravi Tuesday, 23 July 2019 01:54 PM

අලුතෙන්. බලවේග කට්ටල ගෙනාවට මදි ..!!! දුම්රිය මාර්ග සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කල යුතුයි .. මේ මාර්ගවල තියන අබලන් තත්වය නිසා තමයි. නිතරම වගේ. පීලි පනින්නේ .

:       4       54

magiyaWednesday, 24 July 2019 03:16 AM

මොන රෙද්ද ගෙනාවත් මදි දුම්රියසේවයේ සේවයකරන අයගේ වර්ජන පාලනය කිරීමට හමුදාව හෝ පුහුණු කල යුතුය.

:       0       322

Chanak los angeles Tuesday, 23 July 2019 03:19 PM

මේ ඉන්දීය දුම්රියන්හි සියලුම උපාංගවල සැහෙන්න දෝෂ තිබෙනවා කියා පසුගිය කාලෙක කියා තිබුනා මම දුටුවා. ලාබෙට ගෝවා අරගත්තාම වෙන වැඩේ දන්නවා නේද.. අපේ දුම්රිය සේවාවේ මහා පතාක ඉංජිනේරු යෝධයෙක් හිටියා රම්පාල කියලා ඔහුගේ දැනුමෙන් අපට මේ දුම්රියන් අපේ රටේම තනා ගන්න බැරිවුනේ මොන කරුමෙකටද මන්දා .

:       192       225

AnuraWednesday, 24 July 2019 02:23 AM

එන්ජින් හදන්න බැරි උනත් ඒවායේ වැරදි පෙනෙනවා

:       0       2

Wije Tuesday, 23 July 2019 05:46 PM

අපේ රටේ කවදටද එන්ජිමක් හදන්නේ ?

:       6       123

Yamuna Ranaweera Tuesday, 23 July 2019 08:31 PM

කරුණාකර පරණ දුම්රිය ආනයනය කරන්න එපා... මේවා නම් හරි නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 111 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1695 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 428 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 942 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 134 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 25 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site