IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ට්‍රම්ප් - ඔබාමා ශෝකය පළ කරති

(තිළිණි ද සිල්වා)

පාස්කු ඉරිදා දිනයේ (21 වැනිදා) ශ්‍රී ලංකාවේ ස්ථාන 9 කදී සිදුවූ පිපිරීම් හේතුවෙන් 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බැරැක් ඔබාමා යන මහත්වරු ශෝකය පළ කර සිටිති.

‘‘ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ජනතාවට හෘදයාංගම ශෝකය පළ කරයි. උදව් කිරීමට අපි සූදානම්ව සිටිමු ‘‘ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පණිවුඩයෙන් කියැවේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පෙන්වා දෙන්නේ සංචාරකයින් හා කතෝලික බැතිමතුන් ඉලක්ක කර ගත් මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි වන්නක් බවයි. එබැවිත් ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන් සහ ජනතාව සමග එක්ව එකට සිටින බවද හිටපු ජනපතිවරයා සිය පණිවිඩයෙන් කියා සිටී.

 



අදහස් (4)

ට්‍රම්ප් - ඔබාමා ශෝකය පළ කරති

Senarath Monday, 22 April 2019 03:10 AM

මෙයාලගේ ශෝකය පල කිරීමෙන් වැඩක් තියෙනවද? මැරුණු මිනිස්සුන්ට පණ එනවද? බරපතල තුවාල ලැබුවන්ගේ තුවාල ඉක්මනින් හොඳ වෙනවද ? මෙයට වඩා හොඳයි, අනෙක් රටවල අභ්‍යන්තර ප්‍රශ්න ඒ රටවලට විසඳ ගන්න දීලා තමන්ගේ රටේ ප්‍රශ්න බලා ගත්තම.

:       287       75

chathuriMonday, 22 April 2019 05:08 AM

තමුන්ට වැඩක් නොවුනට ලෝක නායකයෝ ජනතාව ගැන අනුකම්පාවෙන් ඉන්නේ. අපේ රටට ණය දෙන්නේ ඔයාගේ බුදලෙන්ද, මෙවැනි අවස්ථාවල අපේ ජනාධිපති ඉල්ලන ඕනෑම දෙයක් ජනතාව වෙනුවෙන් මේ නායකයින් කරන්න ලෑස්තියි. ඔයාගේ මට්ටමට නායකයින් තියන්න එපා. ඔයාගේ මුළු පවුලට ඔයාට සලකන්න බැහැ ඒ තරම් වැටුපක් ඔයා ගන්නේ නැහැ. නමුත් මෙවැනි ධනවාදී නායකයින්ට මුළු රටටටම සලකන්න පුළුවන්, හොඳ වෙලාවට ඔයාගේ කියමන් මේ කට්ටිය බලන්නේ නැහැ

:       0       80

ගලබොඩ අත්තේ චමින්ද Monday, 22 April 2019 08:57 AM

චතුරි හැමදාම කෙසෙල් කන්න. එතකොට මොලේ වැඩෙනවා...

:       0       0

DilMonday, 22 April 2019 11:09 AM

චතුරි, මෝඩකමේ සීමාවක් තියාගන්න. ලංකාවට ඇමරිකාව සත 5 කවත් ණයක් දෙන්නේ නැත. නමුත් ඔවුන්ගේ ජාත්‍යන්තර ආධාර අපට ලැබේ. පසුගිය වසර 50 ටම - වසර 50 ටම - ඔවුන් අපට USAID තුලින් US $ බිලියන 2.1 දී ඇති බවක් ඔවුන් කියයී. නමුත් චතුරි අමතක කරනා දත්තය නම්, මැද පෙරදිගට ගොස් වලං හෝදන අපේ අම්මලා, අක්කලා, නංගිලාත් එහි ගොස් තද අව්වේ බිත්ති බදින අපේ තාත්තලා, අයියලා, මල්ලිලා අපේ රටට වසරකට වසර 50 කට නොව US $ බිලියන 8ක් විදේශ විනිමය ජනනය කර ඒවා ලංකාවට එවනවා. අපේ අය ඒ ජන කොට්ටාශයට කියන්නේ "මිඩ්ල් ඊස්ට් වල ඉන්න හවුස් මෙඩ්ලා, ලේබරස්" කියලාය. අපි ගෞරව කල යුත්තේ ඒ අපේ සහෝදර ජනතාවටයි. ඇමරිකාව හෝදන්න ප්‍රථම, ඇත්ත දැන ගන්න. ඇමරිකාවේ දේශපාලන හස්තයට අප බිය විය යුතුය. නැත්නම් වන්නේ මහින්ද රාජපක්ෂට වූ දෙය. නමුත් ඉන් අපට ආර්ථික වාසියක් නොමැත.

:       0       112

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 210 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 60 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 942 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 468 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 554 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1028 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site