(ජයන්ත සමරකෝන්)
සිරදඬුවමින් නිදහස් වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන බලවේගයක් සමඟ එක් නොවීමට තරයේ තීරණය කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
ඥානසාර හිමියන් අනිද්දා (26) මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට නියමිතය.
ඉන් අනතුරුව උන්වහන්සේ මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද හා අනුශාසනා ලබාගන්නා බව එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
මෙහිදී ඥානසාර හිමියන් දේශහිතෛශී නව වැඩපිළවෙළක් පිළිබඳව මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට නියමිත බවද, උන්වහන්සේ දේශපාලන බලවේග හා සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයිද නන්ද හිමියෝ සඳහන් කළහ.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඥානසාර හිමියෝ දේශපාලන බලවේග ප්‍රතික්ෂේප කරති
දිමුත් Friday, 24 May 2019 05:33 AM
එහෙනං මීලඟ ජනාධිපති අපේක්ෂකයා වෙයි වගේ.
Chanak los angeles Friday, 24 May 2019 05:46 AM
කව්ද කියන්නේ නිදහස් වුනා කියා එහෙම වෙන්න නම් පැමිණිලි පාර්ශවයෙන් නිදහස් කිරීමට විරුද්දත්වයක් නොමැති බව ප්‍රකාශ විය යුතුයි ..19 වන සංශෝදනයට අනුව ජනපතිට ඕන ඕන සෙල්ලම් දැන් දමන්න බැහැ. ඒ කාලේ ගියා ...
DilanFriday, 24 May 2019 06:02 AM
ඔව්නේ. ඕන ඕන සෙල්ලම් දාන්න පුලුවන් ත්‍රස්තවාදීන්ට විතරයි.
Chanak los angelesFriday, 24 May 2019 04:08 PM
ඔවුන් සෙල්ලම් දමනවා නම් ඒවා මර්දනය කිරීමට තමයි රටේ ආරක්ෂක හමුදා ස්ථාපිත කර තිබෙන්නේ...
BamunuarachchiSaturday, 25 May 2019 05:05 AM
"ඔවුන් සෙල්ලම් දමනවා නම් ඒවා මර්දනය කිරීමට තමයි.. රටේ ඔවුන් සෙල්ලම් දමනවා නම් ඒවා මර්දනය කිරීමට තමයි රටේ ආරක්ෂක හමුදා ස්ථාපිත කර තිබෙන්නේ... ස්ථාපිත කර තිබෙන්නේලු " එහෙනම් ගොබ්බ කතා නොකියා ආරක්ෂක හමුදා කරන දේවල් බලාගෙන ඉන්න...
nimal Friday, 24 May 2019 06:17 AM
මහත්තයෝ අදුරේ අතගාන්න එපා.. නොදන්නා දේ ගැන කතාකරන්න එපා.
hira Friday, 24 May 2019 05:53 AM
සිංහල ජනතාව නගාසිටුවීමේ වැඩසටහනක් ගමේ පන්සල මුල් කරගෙන පටන් ගන්න අපේ හාමුදුරුවනේ. අපට අසුරියන් සැතපෙන/හිටි පිළිම දැන් හොදටම ඇති. ජාතිය වදවෙන එක නවත්වා ජාතිය පෝෂණය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඔබවහන්සේ නායකත්වය ගනී කියා අතිමහත් සිංහල ජනතාව බලාගෙන ඉන්නවා. අනික් ජාතින් දිහා බලා උහුල්ලා වැඩක් නැත. ඉහතින් පෙන්වා දුන්න කරුණ තමයි කාලීන ජාතික අවශ්‍යතාව. මෙයයි මුලින්ම අප කල යුත්තේ අනුන්ට ගල් නොගසා. කම්මැලි සිංහලයව අවදි කල මැන මේ ජාතික වියසනයෙන් නැගී සිටින්න . නැතිනම් අපට රටක් නැත ඉතුරුවන්නේ පොතට පමණක් සීමා වෙච්ච ඉතිහාසයක් පමණි.
දිලුම් Friday, 24 May 2019 05:58 AM
ලොස් ඇන්ජලීස් වලට වෙලා කහින් නැතුව ඉන්නවද
Nimal Friday, 24 May 2019 06:15 AM
හරියට හරි , කිසිම දේශපාලන බලවේගයකට සම්බන්ද නොවී ,සිංහල ජාතියේ නායකයෙක් හැටියට පෙනී සිටින්න. විනිවිදභාවයෙන් පෙනෙන , අන්තවාදී ,පාට පක්ෂ වලට තිත තැබියයුතු කාලය එළබි ඇත. අපට කියා ජාතියක් අවශ්‍යයි, අපට කියා ආගමක් අවශ්‍යයි . තරස්තවාදීන්ට රැකවල් දෙන බලාලෝබි, පක්ෂක්ග්‍රාහී එවුන් පලවාහැරිය යුතුයි. අපගේ දරුවන්ට ඉදිරියක් අවශ්‍යයි. සැමට ජිවත්වියයුතු වාතාවරණයක් තිබිය යුතුයි. දැනට මේ සිටින දේශපාලුවන්ට මෙය කලනොහැක. ඔහුන් මුදලට යටවී බලයේ සිටීමට මාන බලන පිරිසකි. මේ අයුරින් කටයුතු සිදුවුවහොත් ,ඉදිරියේදී අපට රටක් නොමැත.
sujeewa Friday, 24 May 2019 06:24 AM
හීරා, නැගී හිටින්න ඕනේ සිංහලයෝ විතරද? දෙමල, මුස්ලිම් වැටිලද ඉන්න ඕන.
Nuwan Friday, 24 May 2019 06:50 AM
සුජීව දෙමල මුස්ලිම් අය නැගිට්ට හැටි අපි දැක්ක මේ ටිකේ , අපිට යන්න වෙන රටක් නැහැ , සිංහලයින් සමග සමගි සමාදානයෙන් ඉන්න බැරිනම් වෙන මොකක්ද කරන්නේ අපි මුහුදට පනින්නද කියන්නේ.? දෙමල, මුස්ලිම් වැටිලද ඉන්න කිවේ නැහැ සමගියෙන් එකමුතුව ඉන්නයි කියන්නේ.
sumith Friday, 24 May 2019 06:54 AM
අපේ හාමුදුරුවනේ අපි අසරණ වෙලා , අපට කව්රුවත් නැහැ , ඔබ වහන්සේ හරි ජාතිය පුබුදුවන්න, ටිබට් ජාතික එස් මහින්ද හිමිපාණෝ වගේ.
චන්දන ගමගේ Friday, 24 May 2019 06:57 AM
මියන්මාරයේ අශ්වින් විරතු හිමියන් මෙන් බෞද්ධ බලවේගයකට සූදානම් වෙමු. එවිට දේශපාලකයන් ඔබ වසන්සේ පසුපස ඒවි
senarath Friday, 24 May 2019 07:40 AM
මෙතැන කමෙන්ට් කරලා තියෙන කිසි කෙනෙකුට පෙනුනේ නැද්ද? උන් වහන්සේ එළියට ඇවිත් ඉන්නේ... උන්වන්සේගේ අත පය හතර බැඳලා මුකවාඩම් දාල කියලා... හරිම දුකයි, මේක තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය..
BamunuarachchiSaturday, 25 May 2019 05:14 AM
එහෙම අත පය හතර බැඳලා මුකවාඩම් දාල තියා ගන්න පුළුවන් කෙනෙක් නොවෙයි උන්වහන්සේ. ඔන්න නවත්වපු තැනින් වැඩ පටන් ගෙන. අපිට තිබෙන්නේ උන්වහන්සේ වටා එකතු වීමයි. ඔබවහන්සේට ජයවේවා! අපේ හාමුදුරුවනේ. මේක සිංහල බෞද්ධ රටක් කියා පෙන්වමු. එසේ නොවෙයි කියන එවුන් කකුල් දෙකෙන් එල්ලා අඩුගින්දරේ තෙල් හිඳිමු.
Chanak los angelesSaturday, 25 May 2019 05:28 PM
මාස 8ක් රෝහලේම හිටපු ලෙඩෙකුට ඔහොම ගොඩක් දේවල් කරන්න සනීපයක් තිබේද?
Chanak los angelesSunday, 26 May 2019 02:00 AM
සිවුරක් ඉදිරියෙන් තියාගෙන එ්කේ එල්ලිලා ගිහින් රටේ අන්තවාදය ජාතිවාදය අවුලුවන්න තරම් නිවටද?
BamunuarachchiSunday, 26 May 2019 05:25 PM
අවුරුදු 2500 මේ සිංහල බෞද්ධ ජාතිය රැකුණේ සිවුර ඉදිරියෙන් තියාගෙන ගිය නිසා කියලා රටේ ඉතිහාසය නොදන්නා අයට කියාදීමට සිදුව ඇත.
PA - RA Friday, 24 May 2019 07:41 AM
ඔව් කා එක්කවත් සම්බන්ධ වෙන්න එපා... දන්න දේ කිව්ව නිසානේ මෙහෙම වුණේ...දැන් දැනගත්තත් ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. දැනගත්තත් නොදන්නවා වගේ ඉන්න.
sehan Friday, 24 May 2019 07:53 AM
අලුත්ගම පාර්ට් 2 එකට තමයි එළියට දැම්මේ... ජනාධිපතිවරණේ ලඟයිනේ. මේ සැරේ සෙල්ලමක් වෙන්නේ නැහැ හැබැයි ඕවා...
hira Friday, 24 May 2019 08:01 AM
සුජීවගේ නම මොහොමඩ් ආරච්චිලාගේ සුජීව නේද? මම අදහස් කලේ නිදාසිටින සිංහලයව අවදිකර එහි නායකත්වය ගන්න කියලා. එහි නොම්බර එක වියයුත්තේ සිංහල ළමා ජන ඝනත්වය වැඩි කිරීමයි. මෙය කළයුත්තේ නිහඬව මිසක් සද්දේ ගැන නොවෙයි. තොප්පි නියාය අනුගමනය කළයුතුයි.
Chanak los angelesFriday, 24 May 2019 04:18 PM
කාගෙවත් නායකත්වයක් අරගෙන කාවත් අවදිකරන්නේ කුමකටද? රටේ ජනතාවට ජීවත්වීමට නීති පද්ධතියක් සකස් කර තිබේ නම් එයට සියලු දෙනාම අවනත විය යුතුයි. ඊට විරුද්ධව කව්රුන් හෝ කටයුතු කරනවා නම් රටේ ස්ථාපිත නීතිය ක්‍රියාවට නැංවිය යුතුයි. අපි ඉන්න රටවල නම් ඔය කරන බහුබූත දකින්න ලැබෙන්නේ නැහැ.
BamunuarachchiSaturday, 25 May 2019 05:07 AM
මම හිතුවා මම විතරයි හරිනම දන්නේ කියලා... බලනකොට 2174 දෙනෙක් දන්නවා.
Athula Friday, 24 May 2019 08:38 AM
ඔව් ඔව් එ්ක හොඳයි.. මොකද එතකොට අපේ ආරක්ෂක අංශවලට නියම ත්‍රස්තයින් සොයා මෙහෙයුම් කරන්න පුළුවන්... නැතිනම් මේගොල්ලෝ පාරවල්වලයි. අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරනකොට ප්‍රචණ්ඩව ඩෙගා නටනකොට ඒවටත් යන්න ඕනෑනේ... මෙයා එදා හයිය අරගෙන කරපුවා නිසා තව තවත් ත්‍රස්තවාදීන්ට අනියමින් උදව් කළා.
ලුම්බිණි Friday, 24 May 2019 11:28 AM
මේවගේ දේවල් වෙන්නේ ලංකාවේ විතරයි.
Chanak los angeles Saturday, 25 May 2019 05:35 PM
අපි නම් විශ්වාසය තබන්නේ පුරුදු පුහුණු වී ඉන්න ආරක්ෂක අංශ කෙරෙහි පමණි. එකඑකාගේ කොන්ත්‍රාත් පිරිමහන සිව්රු දාගත්ත එකඑක මැර සංවිධාන කෙරෙහි විශ්වාස තබන්න එපා...