IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඥානසාර හිමියෝ ජනපති හමුවෙති

(ඩයනා උදයංගනී)
            
ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය මෑණියන් සමඟ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූහ.
            
පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී උන්වහන්සේගේ මව ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළාය.
            
ඥානසාර හිමියෝ සහ උන්වහන්සේගේ මව ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක ද නිරත වූහ.



අදහස් (11)

ඥානසාර හිමියෝ ජනපති හමුවෙති

sirimal Friday, 24 May 2019 07:27 AM

කීදෙනෙක් අර බෝම්බ ගැහුවාය කියන කණ්ඩායම පැත්තට තල්ලුවෙන්න ඇත්ද දන්නේ නැහැ නේද?

:       417       558

lalithm Friday, 24 May 2019 07:55 AM

බුද්ධ පුත්‍රයෙකුට ඔවැනි කතා හදන්න හොඳ නැහැ. එ්ත් දේශපාලනයට යන්නේ නැහැ කිව්වා නේද?

:       29       7

nishantha Friday, 24 May 2019 07:55 AM

අනේ අපි ගැනත් සලකලා බලන්නකෝ...!!! අපිත් ඡන්දෙදී දෙන්නම් පුල් සපෝට්..

:       6       3

sarath Friday, 24 May 2019 07:56 AM

TNA එක මේකට විරුද්ධයිලු, අර මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා නිදහස් කරපු වෙලාවේ මොවුන් කොහෙද හිටියේ? හාමුදුරුවෝ හිරේ දැම්මේ බෝම්බ බැඳන් මිනීමරන්න ඇවිත් හෝ මිනීමරලා, හොරකම් කරලා නෙවෙයි. විනිසුරුගේ අවසරයක් අරගෙන කතා කරපු හේතුවකට...

:       219       466

RaveendraFriday, 24 May 2019 12:26 PM

සරත්, සහතික ඇත්ත... මේ " බූරුවන්ට " කන්න ඕනේ වුණාම "දියබරියත් " වල් ඌරුමස් වෙනවා.. කිසිම ප්‍රතිපත්තියක් නැති මහජන බදු මුදලින් වේල්තුනම පිනට ගිලින කාලකන්නි...

:       0       7

උදය Friday, 24 May 2019 08:26 AM

මේ දවස්වල ගාගත්ත මඩ පන්සලේ ළි‍‍‍ඳෙන් හෝද ගන්න හදාවි. හාමුදුරුවනේ පරිස්සමින්...

:       0       118

Hera Friday, 24 May 2019 12:10 PM

සිරිසේන දැන් මොකද්ද කරන්න හදන්නේ?

:       0       0

Chanak los angelesFriday, 24 May 2019 02:59 PM

ඇයි එකපාරක් කිව්වේ මම ගියොත් යන්නේ ඔක්කොම ගිනිතියාගෙන කියලා.? දෙන්නා එකතුවෙලා දැන් කරන්න හදන්නේ ඒක වෙන්න බැරි නැහැ...

:       0       0

BamunuarachchiSaturday, 25 May 2019 05:48 AM

ඔව් ඔව්... ගින්න පටන් ගන්නේ ලොස් අැන්ජලීස් වලින් ඉවර වෙන්නේ කාත්තන්කුඩියෙන්. හිතට අමාරුද?

:       0       0

BamunuarachchiSaturday, 25 May 2019 05:50 AM

අැයි හොඳ නැද්ද එහෙම කලොත්?

:       0       0

Raveendra Friday, 24 May 2019 12:21 PM

කසාවතින් සිටිනා භික්ෂුවක් දකින විට ...// සන්සුන් වෙනවා සිතගත ඉබේටම ...// එලෙසම ආදරණිය අම්මවත් දකින විට ...// මැනිය නොහැකි සෙනෙහසක් එයි සිතට...//

:       0       22

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 428 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 845 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 631 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1481 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2970 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1918 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site