IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජපානයෙන් සොරා ගත් ජීප් රියක් සමඟ අයෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ අත්අඩංගුවට  ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

ජපානයෙන් සොරා ගත් ටොයොටා වී 8 වර්ගයේ ජිප් රථයක් කැළණිය ගරාජයක සඟවා තිබෙන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාට ලද තොරතුරක් ලැබුණු බව පොලිසිය කියයි.

මෙම සුඛෝපභෝගී ජිප් රථය 2015 වසරේ නිෂ්පාදිත බවත් ඉකුත් වසරේ නොවැම්බර් 9 වැනි දා ජපානයෙන් සොරා ගත් ජිප් රථයක් බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡාත්‍යන්තර අංශයට ඡාත්‍යන්තර පොලිසියෙන්  ලිඛිතව දන්වා ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරියෙක් පවසයි.



අදහස් (3)

ජපානයෙන් සොරා ගත් ජීප් රියක් සමඟ අයෙක් අත්අඩංගුවට

පිටිගල මිලානෝ Wednesday, 20 March 2019 07:32 AM

ඉතාලියෙන් වෙන්නප්පුවට සොරකම් කල මෝටර් බයිසිකල් යනවා වගේ ජපානයේ ශ්‍රීලාංකිකයෝ ප්‍රාඩෝ හොරකමද ජයටම කරනවා. හොඳට හොයලා බලලා මිලදී ගන්න...

:       2       7

Hafeel Wednesday, 20 March 2019 08:06 AM

අපේ පොලීසිය ඡාත්‍යන්තර පොලීසියට සහයෝග දෙනවා වගේ, ඡාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලන්න කෝ මෙහාට අවශ්‍ය මහේන්ද්‍රන්, උදයංග ඇතුළු විත්තිකරුවන්ව අල්ලලා දෙන්නයි කියලා.

:       0       26

Asela Wednesday, 20 March 2019 08:50 AM

ලංකාවේ ජපන් වාහන සේල්වල බාගෙට භාගයක් තියෙන්නේ එක්කෝ ජපානේ ගංවතුරට අහුවුණ, හොරකම් කල, අනතුරුවලට ලක්වුණු, ඉන්ෂුවරන්ස් කන්ඩෙම් කල ඔක්ෂන් කැටගරිය ආර් වන වාහන... ඕවා එහෙ අපේ අයියලගේ යාර්ඩ් වල කෑලි මාරුකරලා හදලා දිලිසි දිලිසි ලංකාවට එවනවා. අපේ අයත් අමාරුවෙන් හරි හම්බකරගත් සේසතම පුදලා ගන්නවා. හොර ඔක්ෂන් ෂිට් හදන්න දැන් ජපන්නුත් උදව් කරනවා.. මේවා ජපානේ කාලයක් හිටි මගේ අත්දැකීම්...

:       2       118

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1274 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 178 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 348 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site