IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජපානයෙන් භාෂා පරිවර්තන උපාංගයක්

ඉංග්‍රීසි භාෂාව භාවිත නොකරන විදේශීය සංචාරකයන් සමඟ සන්නිවේදනය කිරීමේදී මතුවන අපහසුතා මඟහැර ගැනීම සඳහා, එම භාෂා සිය මව් බසට පරිවර්තනය කර දෙන නව උපාංගයක් ජපානය හඳුන්වා දී තිබේ.

මෙම උපාංගය MUAMA Enence ලෙස නම් කර ඇත.

චීන, ප්‍රංශ, අරාබි, ඉතාලි, කොරියානු, ග්‍රීක, හින්දි ආදී භාෂා 40ක ප්‍රමාණයක් මෙයින් සන්නිවේදනය කළ හැකිය.

දැනට ජපානයේ පාසල්වලදී විවිධ භාෂා ඉගෙනුම් කටයුතු සඳහා භාවිත වන බව පැවසේ.

එම උපාංගය ක්‍රියාත්මක කර පළමුව තම මව් භාෂාවෙන් යමක් පැවසිය හැකි අතර මෙම උපාංගය ඔබට අවශ්‍ය භාෂාවට පරිවර්තනය කර පවසයි. පසුව ඔබ හා සන්නිවේදනය කරන විදේශිකයා පවසන දෙය එය පටිගත කරන අතර එහි පරිවර්තනය ද ලබාදෙයි.

(16844)



අදහස් (4)

ජපානයෙන් භාෂා පරිවර්තන උපාංගයක්

සෙනෙවිරත්න Wednesday, 13 November 2019 06:27 AM

මේක නිර්මානය කල අයට අපගේ උපහාරය, මේක නිර්මානය කරන්න නැකත හැදුවෙ ලංකාවෙ ගුරුන්නාන්සෙ කෙනෙක්

:       73       324

ඉලේපෙරුම Wednesday, 13 November 2019 08:35 AM

මේක එච්චර මැජික් එකක් නොවෙයි. මෙම පහසුකම දැනට සෑහෙන කාලෙක ඉඳලා තියනවා. මම වර්ෂ දෙකකට පමණ පෙර චීනෙට ගිහින් චීන ජාතිකයෙක්ගෙන් බැංකුවක් තියන තැන ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. චීනා තම ජංගම දුරකථනයේ App එකක් ක්‍රියාත්මක කරවලා මගේ මූණට ඇල්ලුවා. මගේ අවශ්‍යතාව නැවත ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර App එකෙන් චීන භාෂාවට පරිවර්තනය වුණා. චීන ජාතිකයා උත්තරය චීන භාෂාවෙන් ටයිප් කරලා App එක මගින් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මට පෙන්නුවා.

:       25       27

ඉලේපෙරුම Wednesday, 13 November 2019 08:35 AM

මේක එච්චර මැජික් එකක් නොවෙයි. මෙම පහසුකම දැනට සෑහෙන කාලෙක ඉඳලා තියනවා. මම වර්ෂ 2කට පමණ පෙර චීනෙට ගිහින් චීන ජාතිකයෙක්ගෙන් බැංකුවක් තියන තැන ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. චීනා තම ජංගම දුරකථනයේ ඇප් එකක් ක්‍රියාත්මක කරවලා මගේ මූණට ඇල්ලුවා. මගේ අවශ්‍යතාව නැවත ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර App එකෙන් චීන භාෂාවට පරිවර්තනය වුණා. චීන ජාතිකයා උත්තරය චීන භාෂාවෙන් ටයිප් කරලා ඇප් එක මගින් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මට පෙන්නුවා.

:       55       25

upali Wednesday, 13 November 2019 08:52 AM

ඕනෑතරම් ඇප් තියෙන්නේ ඔය වැඩේට..

:       27       23

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 92 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 221 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 960 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site