IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති යළි දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසුව තෙදින නිල සංචාරය නිමාකර අද (16) යළිත් දිවයිනට පැමිණියේය.

ජනපතිවරයා සමඟ 50 කට අධික දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී විය.

 

 

 



අදහස් (18)

ජනපති යළි දිවයිනට

ලුම්බිණි Sunday, 16 June 2019 05:18 AM

මීළඟ වතාවේ ඔබ තුමා සංචාරයකට යන විට (මම හිතනවා ඉතාම ලඟදි නැවත පිටරට යාවි කියල) මේ වගේ පොඩි ගණනක්, ඒ කියන්නේ 50ක් විතර ගෙනියන්න එපා. එක ඔබ තුමාට ලැජ්ජාවට කරුණක්. අපටත් හිතට මදි.

:       0       282

MaheeSunday, 16 June 2019 07:01 AM

අම්මපා ඇත්ත ලුම්බිණි, මටත් මහ මොකද්ද වගේ... ඔහොම 50, 60 ගෙනිහින් අරයගේ 100, 200 වාර්තාව කවදා කඩන්නද? අනික, තව ටික කාලේ හින්දා ඉක්මනටම ලෝක සිතියම බලල ඉතුරු වෙච්ච රටවල් ටිකත් කවර කරලා දැම්මොත් නේද හොඳ?

:       0       56

Deepal Sunday, 16 June 2019 06:14 AM

ඒ සරල මිනිසා... වෙන කොහෙන්දෝ මන්දා කතා කරන්නේ...?

:       0       106

sirimal Sunday, 16 June 2019 06:39 AM

පූටින් මුණ ගැහෙන්න බැරිවෙලා වගේ. අපි දැක්කා පත්තර වල පූටින් වෙන රාජ්‍ය නායකයින් එක්ක නම් සාකච්ඡා කරනවා. අපරාදේ සල්ලි...

:       0       103

Anura Sunday, 16 June 2019 07:12 AM

පව්... අන්තිම මාස ටිකනේ... ඔහේ ගියාවේ..

:       0       67

sinnapuran Sunday, 16 June 2019 07:39 AM

අඩුම වශයෙන් 1500ක් වත් ගෙනියන්න. අපි හරිම පෝසත්...

:       0       42

jayarathna Sunday, 16 June 2019 07:43 AM

අනේ දවසක මාවත් එක්ක යන්නකෝ...!

:       0       73

Amila Sunday, 16 June 2019 07:50 AM

ඉස්සර අර හිටපු මහරජාණෝ කියපු කෙනා ගියාට වඩා වැඩි පිරිසක් එක්ක ඔබතුමාට බොහෝමයක් රටසවාරි යන්න පුලුවන් වුණු එක ආඩම්බරයක් හිටන්... ස්වාසිලන්තෙටත් ගියා නම් මහරජාගේ සියලුම රටසවාරි වාර්තා බිඳින්න පුලුවන්... ජයවේවා දෙවැනි මහරජාණෙනි...

:       143       201

Rata Perata Sunday, 16 June 2019 07:54 AM

කරුණාකරලා ගිය තැනක චුත වෙනවද?

:       0       114

ශ්‍රී Sunday, 16 June 2019 07:59 AM

කවුද මේ...?

:       0       33

Buddika Sunday, 16 June 2019 09:20 AM

ඊගාව පාර ඔබතුමා ස්විට්සර්ලන්තයට යන්න. ස්වාසිලන්තයටත් ගියොත් තමයි හොඳ... මොකද මේවා සත 5ක වැඩක් නැති රටවල්නේ අපිට. අනික මේවා නිකන්ම සංචාරනේ.. තව ඉතින් මාස කීයද? නේද? ඊටපස්සේ නම් ප්‍රාදේශීය සභාවකවත් තමුන්නාන්සේ එපා...

:       0       91

mendis Sunday, 16 June 2019 11:06 AM

මේ 50 දෙනාම නැවත ලංකාවට ආවාද?

:       5       24

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 16 June 2019 11:39 AM

තව මාස කිහිපයයි තිබෙන්නේ... යන්න ඕන ගමන් ටික යන්න. දැන් හොඳ කජු ලැබෙනවා වගේ...

:       0       65

RD Sunday, 16 June 2019 11:46 AM

මේ සමුළුව තිබ්බේ චිනේ සහ රුසියාවේ ආශ්‍රිත රටවලට. මම හිතන්නේ හම්බන්තොට නිසා වෙන්න ඕනෑ අපි ගියේ...

:       1       73

Hafeel Sunday, 16 June 2019 03:06 PM

එහෙමනං අපි චීනේ කොලනියක්ද?

:       26       20

sam Sunday, 16 June 2019 12:20 PM

මෙන්න මේවා තමයි ඔබතුමා දැනගන්න ඕනේ... ෆේස්බුක් එකෙන් දැනගන්න කලින් කෙටියෙන්... 1. ජනාධිපතිවරණයට තරග කරන්නැයි මටත් ඉල්ලීම් තිබෙනවා.. දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තෝ 2. ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’ කබීර් හෂීම්ට ඇමතිධුරය භාරගන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් 3. අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට 4. ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක් 5. හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක් 6. ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී 7.. රජයට එරෙහිව නුවරඑළියේ උද්ඝෝෂණයක්... ඔන්න දන්නේ නැහැ කිව්වේ නැහැ කියල කියන්න එපා.

:       106       117

kamal Monday, 17 June 2019 03:09 AM

අයියෝ !

:       0       17

Nandalal DE SILVA - France Monday, 17 June 2019 09:48 PM

ටජිකිස්තානයේ ඉඳල ආපු පයින්ම තව රටවල් කිහිපයක සවාරියක් සුදානම් කරගෙනයි ආවේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 542 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 342 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1092 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 17 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2341 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site