ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (9) දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගනු ලැබිණ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති ඉන්දීය අගමැති පිළිගනී
රජින්ද Sunday, 09 June 2019 11:03 AM
අපේ අලුත බැඳපු පුංචිගේ කොල්ලයි, එකාගේ කෙල්ලවයි මතක් වුණා. හරිම ලස්සන ෆොටෝ එකක්.!
sumithMonday, 10 June 2019 06:47 AM
මටනම් මතක් උනේ 2015 ජනවාරි මාසේ අපි කරපු ගොන් කන්
Raveendra Sunday, 09 June 2019 11:47 AM
අල්ලපු ගෙදර ලොකු අයිය නිසා ඇල්ලුවනේ..// දුකෙත් සැපෙත් හරහට හිටියෙත් එයාමනේ...// කුස්සියේ හැලිය පුපුරනවා කිව්වත් අයියානේ..// බක පණ්ඩිත මම නැහුනාසේ හිටියානේ..//
Raveendra Sunday, 09 June 2019 11:51 AM
ගිය බලුපොරයට සපෝර්ට් කළා මතකනේ..// එන බලු පොරයටත් සපෝර්ට් එක ඕනෑනේ..// කුඩයක් නොව අල්ලමි ඕනෑම දෙයක්..// කියන්නේ අයියේ දෙන්නම් ඕනදෙයක්..//
Raveendra Sunday, 09 June 2019 11:55 AM
මුල් ඡායාරූප දකිනවිට මතක් වුනේ..// සුන්දර අතීතයේ කුඩ යට ගියහැටිනේ..// ඉඳහිට වුනත් කැමතියි එලෙසම යන්නටනේ..// බැහැ බැහැ නිලමැස්සෝ වටකර ඉන්නවනේ..//
de silva Sunday, 09 June 2019 12:31 PM
අල්ලන කුඩයක් දැන්මම අල්ලන්න. තව මාස 6කින් ඇපත් නැතිව පැරදිලා කොහේ ගිහින් නතර වෙන්න වේවිද දන්නේ නැහැ...?
chamath Sunday, 09 June 2019 01:11 PM
අපේ ලොක්කගේ කිසිම ගතියක් නැහැනේ...
RaveendraSunday, 09 June 2019 01:41 PM
ගතියක් තියෙන්නේ කෙසේද? ඔලුව ඇතුලේ කම්මලක් වගේ ගිනි අරගෙන තියෙන්නේ..
gbase Monday, 10 June 2019 05:04 AM
රාජ්‍යනායක හමුවක්. තව නායකයෙක් තව කෙනෙක්ට කුඩේ ඇල්ලීම. මොකක්ද මේ...
Nuwan Monday, 10 June 2019 09:09 AM
රාජ්‍ය නායකයෙක් තව රාජ්‍ය නායකයෙකුට දෙකට නැවිලා කුඩේ අල්ලනවා. ඉන්දියාව ලොකු නිසා වෙන්න ඇති... පෞරුෂය කියලා එකක් ගැන අහලවත් තියන කෙනෙක් නෙවේනේ. උදාර ගතිගුණ පෞරුෂය ලැබෙන්නේ පිනට, යහපත් ක්‍රමයට
kamaniTuesday, 11 June 2019 11:13 AM
එතකොට ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමා මහතා එයාගේ ලේකම්වරියන්ට කුඩේ අල්ලාගෙන එයා වැස්සේ තෙමිගෙන ගියේ පෞර්ෂත්වයේ අඩුවකටද. නැහැ එය තමයි ආචාරශීලිත්වය කියන්නේ. වැදගත්කම හැදිච්චකම කියන්නේ. දැන්වත් ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ කොහොමද ඇහැරුන ගමන් මොනාහරි දෙකට මොනාහරි ජරාවක් ලියනවා. වැදගත් දෙයක් ලියන්න ඉගෙනගන්න.
Dayan Monday, 10 June 2019 11:12 AM
අපේ ජනපති තුමා ඉන්දියාවේ අගමැති තුමාට කුඩේ අල්ලනවා. කාටද ආඩම්බර?
Mahee Wednesday, 12 June 2019 09:53 AM
මෙතන සමහර අදීන, නිර්භීත, මහා පෞරුෂයෙන් හෙබි මහත්තුරුන්ගේ අදහස් දකිනකොටයි මට තේරුනේ... මගේ යාළුවෝ අපේ ගෙදර ආවහම ඔවුන්ට තෙමි තෙමී ඉන්න අරින්නේ නැතුව මං කෙහෙල් අත්තක් ඇල්ලුවා... එ්ක හරි සවුත්තු වැඩක්නේ කියලා..