(උපාලි ආනන්ද)
මිහින්තලේ පුදබිමේ පිහිටි චෛත්‍යයක් මතට නැග ජායාරූප ගත්තැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා පෙබරවාරි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (15) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතියව දැක්වෙන වාර්තාවක් අධිකරණයට හමවුට ඉදිරිපත් කරන ලෙසටද මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගුණතිලක මහතාට වැඩිදුරටත් නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කෙළේ මූතූර් පදිංචි 18 හැවිරිදි ජලාල්දීන් රිෂ්නි අහමඩ් සහ 20 හැවිරිදි රසීක් මොහොමඞ් ජිෆ්රි යන සැකකරුවන් දෙදෙනාය.
සැකකරුවෝ නිට්ටුඹව තිහාරිය ප්‍රදේශයේ පෞද්ගලික අරාබි විද්‍යාලයක ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 20 වියෙහි පසුවන්නෝ වෙති.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා රිමාන්ඩ්
smn Friday, 15 February 2019 10:20 AM
ඔය දෙන්නම නැගෙනහිර පළාතට අයිති සිසුන් වියයුතුයි. නැත්නම් සිංහල නොදත් අය විය යුතුයි. කොහොමහරි නොදැනුවත්කම නිසා කළ ක්‍රියාවක් කියා හිතන්න පුළුවන්... මේ දවස්වල මේවා දේශපාලකයන්ට අවශ්‍ය වාසිදායක පසුබිම සකසා දෙන බවත් සැලකිය යුතුයි. ඒ නිසා මේවා පසුපස කපටි දේශපාලකයොත් ඉන්න පුළුවන්... වැරදිකාරයින්ට කනේ පහරවල් දෙක තුනක් දීලා පන්නගන්නැතුව ඔවුන්ගේ පින්තූර හිටං මාධ්‍යවලට ලබා දෙන්නට තරම් පොලිස් රාළහාමිලා පෙළෙඹෙන්නට හේතුවක් නැතිවෙන්න බැහැ...
කන්ජි පැණි ඉම්රාන් Friday, 15 February 2019 11:03 AM
පොලිසියට ගැහුව්වා... ඇමතියා එසැනින් ඇප අරන් ගෙදර... නේවි එකට ගහපු අය අැල්ලුවේවත් නැහැ. මරු රටක් ඕයි මේක...
Sen Friday, 15 February 2019 11:39 AM
මඩකලපුවේ කෙල්ල සීගිරිය කටුවකින් හීරුවාම ජනපති සමාව දුන්නා. ඒක දිගට ගිහින් දැන් තත්වයට අැවිත් තියෙන්නේ....නීචයින්ට අවට ජනතාව අරාබි දඬුවම් දෙන්න ඕනෑ...
Abdulla Friday, 15 February 2019 12:17 PM
කිසිම සමාවක් දෙන්න එපා. හිරේ දාන්න.
Hafeel Friday, 15 February 2019 03:04 PM
මොන විදුහල වුණත්, ඉතිහාසය උගන්නන්න එපැයි. එහෙම උගැන්නුවා නං, මෙහෙම වෙන්නෙ නැහැනේ...
BamunuarachchiSaturday, 16 February 2019 05:12 AM
මොන ඉස්කෝලේ මොන පොත ඉගෙන ගත්තත් වැඩක් නැහැ කුරාන් පොතේ දෙවියන් විස්වාස නොකරන අය "කෆීර් නැතිනම් කාෆර්ලා" ලෙස උගන්වන කොට. මොවුන් කුරානයෙන් පිටතට කොහෙත්ම හිතන්නේ නැත.
ZFSSaturday, 16 February 2019 08:27 AM
මෙහි දාන හැම එකටම වීරයෙක් වගේ කමෙන්ට් දැම්මට වීරයෙක් හෝ විද්වතෙක් වෙන්නේ නෑ. පුළුවන් නම් කුරානයේ මුල අකුරේ සිට අග අකුර දක්වා පරිශීලනය කරලා බලන්න. නිකන් අරාබි වචන දෙකක් තුනක් දැන ගෙන මුළු කුරානයම විවේචනය කරන්නේ නැතුව. නියම අයෙක් නම් අභියෝගය බාර ගන්න..
nimal Friday, 15 February 2019 03:15 PM
පාසල් අධ්‍යාපනය නිසි ලෙස දීමත් නියාමයත් සිදුවිය යුතුය. මෙවැනි දෑ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළ හැකිය...
BamunuarachchiSaturday, 16 February 2019 05:17 AM
මේ ගොල්ලන්ගේ අධ්‍යාපනය කුරාන ඉගැන්වීම් වලින් සීමාවෙලා තිබෙනවා.
Hafeel Saturday, 16 February 2019 02:42 PM
වෙලාව වෙන්කරලා කුරානයේ මොනවාද කියනවා කියලා අධ්‍යයනය කරලා බලන්න...
BamunuarachchiSaturday, 16 February 2019 05:39 PM
මම අන්තර්ජාලයේ ඉස්ලාම් ආගම සම්බන්දව කියවනවා බයිබලයත් කියවනවා. හැබැයි අන්තර්ජාලයේ ලියවෙන ඉස්ලාම් මුලධර්ම දැන් සමාජයට, අනික් ආගම් වලට ගැලපෙන ආකාරයට වෙනස්කොට පළකරනවා. නමුත් මුලධර්ම ඒ විදිහටම පිළිපදිනවා. අන්න එතනයි භයානකකම.
Sumith Friday, 15 February 2019 03:24 PM
පව්කාරයෝ දෙන්නෙක් අපායෙම යන්න තමයි.
BamunuarachchiSaturday, 16 February 2019 05:14 AM
පව්කාරයින් වෙන්නේ අපේ ආගමේ හැටියට ඔවුන්ගේ ආගමික මූලධර්මවල හැටියට ඒවා ස්වර්ගයට යන වීරකම්...
dhamneth Friday, 15 February 2019 04:04 PM
අද කව්ද අපේ හාමුදුරුවනේ දරුවන්ට ආගමික සිද්ධාස්ථානයකදී හැසිරෙන හැටි උගන්වන්නේ? එහෙම නැත්නම් කියාදෙන්නේ?
Sumith Saturday, 16 February 2019 01:58 AM
මේ දෙන්නා දඬුකඳේ ගහන්න යෝජනාවක් ගේන්න.
sen Saturday, 16 February 2019 04:48 PM
මේ අයට උපරිම දඩුවම් ලැබෙන්න ඕන.
Bamunuarachchi Sunday, 17 February 2019 03:40 PM
වචන එකක් දෙකක් බලලා උත්තර දෙන්න පුළුවන් තැනක මුළු පොතක්ම පරිශීලනය කරන්නේ මොන කෙන්ගෙඩියකටද හලෝ...? මට ඔය කතාව කියන්න එපා "මිඩ් නයිට් චිල්ඩ්රන්" නමැති පොත ලියු සලමාන් රුෂ්ඩිට කියන්න නැතිනම් බංගලිදේශී තලස්මින් නස්රීන් ලජ්ජාට කියන්න. ඒ ගොල්ලෝ ගැන ඔබ දන්නවාද?