IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගන්න විශේෂ වැඩසටහනක්

(ටී.කේ.ජී.කපිල)

චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බෙයිජිං සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වලින් ශ්‍රී ලන්කන් ගුවන් යානා ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිත අතර එහිදී චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට 50 ක මිල අඩු කිරීමක් යටතේ මෙම සිසුන්ට මෙරටට පැමිණීමේ අවස්ථාව උදා කර දී තිබේ.

මෙම රෝගී තත්ත්වය වාර්තා වන ප්‍රදේශ වල සිටින සිසුන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරීය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය චීන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එම අවසරය ලද වහාම චීනය බලා පිටත්ව යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානා සූදානම් කර ඇති බවත් මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

 



අදහස් (2)

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගන්න විශේෂ වැඩසටහනක්

රජින්ද Monday, 27 January 2020 03:02 AM

තමන්ගේ රට සහ රටේ පුරවැසියන් ගැන පියෙක් වගේ අභිමානයකින් හිතන අයෙක් නායකයා වුණාම ඔහුගේ මුඛ්‍ය පරමාර්ථය හැමෝටම කලින් තමන්ගේ රටේ මිනිස්සු රැක ගැනීමයි. සාමාන්‍ය ජනතාව විදිහට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.

:       27       97

Akila Monday, 27 January 2020 05:11 AM

චීන රජය අද වාර්තා කරලා තියනවා මෙම වෛරසය ඇඟේ තිබුණත් දින 14 ක් යනකන් වුණත් බාහිරින් කිසිම ලක්ෂණයක් නොපෙන්වන්න පුළුවන් කියලා.., එ්ක හින්දා මේ ගෙන්වන කට්ටියව සති දෙකක් යනකන් අනෙත් මිනිස්සුන්ගෙන් වෙන්කරලා තියන්න. මොකද මිලියන දෙකක් මිනිසුන්ගේ ජීවිතවල වගකීමක් රජයට තියනවා..

:       0       30

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 16 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 689 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2087 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1509 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 854 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2073 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 232 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site