IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චීන ජාතිකයින්ගේ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා කැඳවයි

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට  අනිවාර්ය සිර දඩුවම් පමුණුවමින් දෙන ලද නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා චීන ජාතිකයින් 14 දෙනෙකු  ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම් පත්‍ර 14ක් සළකා බැලූ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු  ඩබ්ලිව්.පි.එස් නිශ්ශංක මහතා (05)දින නොතිසි වාර්තා සහ විරෝධතා කැඳවිමට අද(03) නියම කළේය.
 
මෙහි  වගඋත්තරකරුවන් ලෙස ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සහ නීතිපති වරයා නම් කර ඇත.
 
මෙම චූදිත පෙත්සම්කාර  චීන ජාතිකයින් 14 දෙනා සංචාරක විසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරිමේ වැඩ බිමක අත් උදව්කරුවන් ලෙස සේවයේ යෙදි සිටියදි ලැබුන තොරතුරක් මත  ගාල්ල පොලිසිය මගින් පසුගිය මාර්තු 2 වැනි දින අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි.
 
පසුව මාර්තු 14වනදින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ වරද පිළිගැනිමෙන් පසු  මහෙස්ත්‍රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් පනස් දහසක දඩයක් සහ එක් වසරක අනිවාර්ය සිර දඩුවමක් නියම කළේය. දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම කළේය.
 
චූදිත පෙත්සම්කරුවන් කියා සිටියේ තමන් වලංගු වීසා බලපත්‍රයකින් 2019 ජනවාරි 13වනදින පැමිණි අතර එය අප්‍රියල් 19 වැනි දා දක්වා වලංගුව පැවති බවය.

එසේ පැමිණ සිටියදී ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට  විසා බලපත්‍ර කොන්දේසි කඩ කිරිම යටතේ  චෝදනා ගොනුකර තිබු අතර භාෂා පරිවර්තකයෙකු විසින් එය කියවා දුන් අවස්ථාවේ වරද පිළිගත් බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති. 



අදහස් (0)

චීන ජාතිකයින්ගේ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා කැඳවයි

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 365 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 784 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 611 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1449 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2929 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1887 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site