IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටි වළ දැමූ රන් ගොඩගන්න ගිය සැකකරුවෝ රිමාන්ඩ්


(රොමේෂ් මධුෂංඛ)
              
වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමනලද රන් ගොඩ ගැනීමට උත්සහ කළ සැකකරුවන් 05 දෙනෙකු අද (18) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් නස්මීන් ෆවුසර් මහත්මිය නියෝග කළාය.
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයාට හා තවත් කොස්තාපල්වරයෙකුටද සැකකරුවන්ට සහාය දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් විනය පරීක්ෂණයක් පැවත්වීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයාට මුලතිව් කොට්ඨාසයටත් කොස්තාපල්වරයාට මන්නාරම් කොට්ඨාසයටත් ස්ථාන මාරුවීමක් ලබා දී ඇත.
 
ජංගම දුරකතන 09 ක්, මෝටර් රථයක් සහ රත්තරන් ගොඩ ගැනීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (4)

කොටි වළ දැමූ රන් ගොඩගන්න ගිය සැකකරුවෝ රිමාන්ඩ්

Bishan Monday, 18 March 2019 06:15 PM

කෝ රත්තරන්?

:       0       5

PerakumMonday, 18 March 2019 11:38 PM

තියන තැන දන්නවනම් ඇයි ඒවා නීත්‍යානුකුලව ගොඩ ගෙන රටේ ආර්ථිකයට එකතු නොකරන්නේ....?

:       0       13

Kumar Monday, 18 March 2019 11:38 PM

කොටි රත්තරන් සියල්ලම ඒ කාලයේ රට පාලනය කල අය ඉන්දියාවට ගෙන ගොසින් විකුණු වග ද්‍රවිඩ මිතුරන් පවසන්නෙ. ලකාවේ රත්තරන් හොයල කලේ නාස්ති කරන්න එපා.

:       1       2

viraj Tuesday, 19 March 2019 03:25 AM

නැහැ හමුදාවෙන් එද්දි බයේ හංගපු ඒවා ගොඩක් තව තියෙනවා.ගොඩක්ම ලිඳවල් අස්සේ තියෙන්නේ, හංගපු අය තමා දන්නේ. සමහර ඉඩම් වලට අයිතිය කියාගෙන එන්නෙත් පොලව යට එක එක ඒවා හංගපු නිසා.

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1454 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 221 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site