IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැපුම් තුවාල සහිත කාන්තාවක් තංගල්ලෙන් හමුවෙයි

(අනීෂා මානගේ)

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ නිවෙසකදී  බරපතළ කැපුම් තුවාල සහිත කාන්තාවක් සහ එම නිවෙසේම  කාමරයක එල්ලෙමින් තිබූ පිරිමි සිරුරක් අද (19) හමුවූ බව තංගල්ල  මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ බව කියන කාන්තාව දෙදරු මවකි. 

බරපතල තුවාල ලැබ ඇති බව කියන කාන්තාව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (3)

කැපුම් තුවාල සහිත කාන්තාවක් තංගල්ලෙන් හමුවෙයි

Achala Thursday, 19 September 2019 08:51 AM

අපේ රටේ ආරක්ෂාවක් සහ නීතියක් නැහැ.. මිනී මරණ එක සෙල්ලමක් වෙලා.. ඇය මේ සිංහල අපිට හොඳින් ජීවත්වෙන්න බැරි..

:       1       240

janahitha Thursday, 19 September 2019 09:21 AM

සිංහලයන් නොවන නිසා, ඔවුන් ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසක් නිසා...

:       7       63

jagath Thursday, 19 September 2019 10:18 AM

අද රටේ පොලිසියක් තිබුණට, බොහෝවිට පොලිසිය පැමිණෙන්නේ අපරාධය හෝ මිනීමැරුම සිදුවූවාට පසුවයි. එබැවින්.., පුරවැසියන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා නිවෙස්වල ගිනි අවියක් තබා ගැනීමට බලපත්‍ර ලබාගැනීම පහසු කළයුතුයි.

:       1       85

ඔබේ අදහස් එවන්න

දියත

සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 26 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 53 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 128 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 909 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 486 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 819 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1485 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site