IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කර්නල්වරුන් 31 ක් බ්‍රිගේඩියර් නිලයට උසස් කෙරේ

(ඉන්දිකා රාමනායක)

යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.

යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඔවුන් බ්‍රිගේඩියර් නිලයට මෙලෙස උසස් කර ඇති බව යුද හමුදාව කියයි.

ජුලි මස 30 වැනි දිනය බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම් ලැබූ නිලධාරීන්  උසස් කර ඇති බවද හමුදාව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (3)

කර්නල්වරුන් 31 ක් බ්‍රිගේඩියර් නිලයට උසස් කෙරේ

bandula Friday, 16 August 2019 03:00 PM

ඉතාම හොඳ වැඩක්...

:       64       55

saliya Saturday, 17 August 2019 04:23 AM

දාන්නකෝ බලන්න.... ලිස්ට් එක අපිටත් සතුටු වෙන්න, නියමයි හමුදාපතිතුමනි...

:       15       3

sirimal Saturday, 17 August 2019 08:19 AM

හමුදාපතිතුමා 18 වෙනිදා සිට විශ්‍රාම යන බවත් එම තනතුරට ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. ශවේන්ද්‍ර සිල්වා මහතා එක්තරා දේශපාලන කණ්ඩායමකට හිතවත් අයෙක් නිසා මැතිවරණයක් පැවැත්වීමට නියමිත කාල වකවානුවක එවැනි කෙනෙකුට හමුදාව බාර දීම එක්තරා අපේක්ෂකයෙකු හට වාසි ගෙනදෙන්නක් වෙන බවයි සමහරු කියන්නේ. මේ අවස්ථාවේදී අපට මතක් වෙන්නේ 2010 මැතිවරණ කොමසාරිස්වරයා අරලිය ගහ මන්දිරයේ නවත්වාගෙන ඡන්ද පැවැත්වූ අතර ඡන්දයට පසුව කොමසාරිස්වරයාට තානාපති තනතුරක් පිරිනැමුණු සිද්ධියයි. එම මැතිවරණයට ඉදිරිපත්වූ එක අපේක්ෂකයෙක් ඡන්දය දවසේ මධ්‍යම රාත්‍රිය වනතුරු ඉදිරියෙන් සිටි බවත් පසුවදා අලුයම 1 වනවිට ඔහු පරාජයට පත් වුණුබවත් ඒ කාලයේ කතාබහට ලක්වී තිබුණාත් මතකයි. මැතිවරණයක් කට උඩ තිබියදී හමුදා පාලනය එක අපේක්ෂකයෙකුගේ හිතවතෙකුට බාරදීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන ආකාරයක් බවයි සමහරු අර්ථ කථනය කරන්නේ. එසේම එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ වෑයමක්ද පවතින බව තවත් සමහරු කියනවා.

:       140       135

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 313 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1668 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1353 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 765 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1889 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 93 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site