IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය.  ඕවර 45.5 කදී ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 247 ක් පමණි.

තරගයේ පන්දුවෙන් පන්දුව සිදුවීම් සඳහා https://tinyurl.com/y38j5msk  වෙත පිවිසෙන්න



අදහස් (24)

ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක්

leel gunawardena Saturday, 15 June 2019 05:48 PM

අහෝ ,අපේ ක්‍රිකට් වලට යනකළ කාට කියන්නද ? පැරණි ක්‍රිකට් දක්ෂ කම් මතක් වෙනවා මේ වෙලාවට .

:       290       310

BamunuarachchiSaturday, 15 June 2019 11:52 PM

රටට වෙලා තිබෙන්නේත් ඔයටිකම තමයි. මොනවා කරන්නද අපේ කරුමය තමයි.

:       1       59

kamaniSunday, 16 June 2019 10:23 AM

දැන් අය කුඩු ගහලනේ සෙල්ලම් කරන්නේ. ඉතින් පරදින එක අහන්න දෙයක්ද? අනිවාර්යයෙන්ම බංගලියන්ගෙන් කනවා මදි නොකියන්න...

:       51       18

sapumali hennayaka Sunday, 16 June 2019 10:26 AM

ඉස්සර හිටියේ මහත්මා ගති ඇති ක්‍රීඩකයන්. දැන් ඉන්න අය ගැන කතාකරලා වැඩක් නැහැ. අලි ඔලුව. මොවුන්ට ගහන්න පණ නැහැ. ඔය ටීම් එකම අයින් කරලා ගම්වලින් ශක්තිමත් කොල්ලෝ අරගෙන ටීම් එකක් හදන්න ඕනෑ.

:       36       20

උපුල Saturday, 15 June 2019 07:13 PM

කුසල් ජනිත්, දිමුත්, ලසිත් සහ උදානගේ ශ්‍රේෂ්ට සටන්කාමී දායකත්වය සහ ලංකාව වෙනුවෙන් ඔවුන් කිහිපදෙනෙක් පමණක් දියත්කල ඒ අධිෂ්ටානාත්මක සටනට මාගේ ප්‍රණාමය! ක්‍රිකට් නොතේරුණු මාගේ දියණියට ක්‍රිකට් ගැන අවබෝධයක් ලබා දෙන ගමන් ඇය සමග පුදුම සන්තෝසයකින් ආරම්භක පිතිකරුවන් යුවල දුන් ඒ සටන නරඹපු මොහොත, අවස්ථාවට ඔබින ලෙස මනස පාවිච්චි කරමින් ක්‍රීඩා නොකරන පිතිකරුවන් පිරිසක්, සියලු ක්‍රීඩා ලෝලීන් ඒ අභිමානයෙන් ගොඩනගාගත්තු බලාපොරොත්තු, අවාසනාවන්ත ලෙස සුන් කරමින්, සටන අඝාදයකට ඇද දමා හමාරකල ඒ ඉනිම, දරාගන්නට අමාරු බව සටහන් කරමි.

:       52       440

RaveendraSunday, 16 June 2019 04:19 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය. කණ්ඩායම් හැගීම , මම මේ කරන්නේ මගේ ලක්මව නියෝජනය කිරීම, මම සියලු සැපසම්පත් ලැබුවේත් ලබන්නේත් අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් එකතුකර ගන්න බදු මුදල්වලින්, යන මුලික මිලකළ නොහැකි කරුණු , වගකීම් සියල්ල අමතක කර තමන්ගේ මෝඩ හිස උදුම්මාගෙන ක්‍රීඩා පිටියට පැමිණීමය. මැදපෙළ පිතිකරුවන් සියල්ලම තමන්ගෙන් තමාගේ ආදරණිය මව්බිමට වියයුතු යුතුකම් සියල්ල අමතක කිරීම ඔවුන් ඔවුන්ගේ දෙමාපියන් අමතක කළා හා සමානය.ඊයේ තරගය වෙනුවෙන් මෙම ක්‍රීඩකයන් ලබාගත් මුදල් ශතයක්වත් ඔවුන් අත නොරදෙනු ඇත.ඒ වෙනකිසිවක් නොව අහිංසක දුප්පත් පුරවැසියන්ගේ බලාපොරොත්තු විනාශ කිරීමය. අප කිසිවිට පවසන්නේ නැහැ සෑම තරගයක්ම දිනුමම ලබාගත යුතුබව නමුත් අප සැමවිටම පවසන්නේ අන්තිමයා දක්වා හොද සටනක් කර පරාජය ලැබුවත් එය අතිවිශාල ජයකි.මෙම අදහස් " අප කණ්ඩායමේ අතිපන්ඩිතයන් සියල්ලෝටම " කියවීමට හැකිවේවා....!!!!

:       38       124

jayaSunday, 16 June 2019 05:43 AM

සහතික ඇත්ත. බැරිද මැද පෙළ පිතිකරුවන්ව එක්දින තරග වලින් අයින් කරලා ඉස්කෝලෙන් අවුට් වෙන ළමයි 2,3 අරගන්න. අවුරුදු 5,6 යද්දී වත් ගොඩ එන්න පුළුවන් වෙයි

:       80       137

jayaSunday, 16 June 2019 10:28 AM

ලංකාවට 96න් පස්සේ දිනන්න බැරි වුණු හේතුව මැද පෙළ පිතිකරුවන්ට ලකුණු 1ක් දාන්න බැරි එක. ඒක ඉගෙන ගන්න ඕනෑ නම් මහේල, අර්ජුන, අරවින්ද එක්ක පුහුණු වෙන්න ඕනෑ...

:       116       108

nandana Saturday, 15 June 2019 08:24 PM

තරගය පරාජය වුණත්, ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩාවේ යෙදුණු බවයි මගේ අදහස...

:       1       7

sirimal Saturday, 15 June 2019 08:34 PM

කවුදෝ ලියලා තිබුණා වැඩිපුරම ඔට්ටු අල්ලලා තිබ්බේ ලංකාව දිනනවා කියලලු...

:       0       2

Amila Sunday, 16 June 2019 12:56 AM

දිනන්න තිබුණු තරගයක්. ඇන්ජලෝ, තිරිමාන්න, සිරිවර්ධන වගේ බැට් කරන්න බැරි බැට්ස්මන්ලා නිසා තමයි පැරදුනේ, අනික අර ක්‍රිකට් දන්නවයි කිව්ව හාදයා ඇවිත් මුලින් අල්ල අල්ලා ඉඳපු එකත් හේතුවක්... එක්කෝ අර උදානවයි, තිසරවයි තුන සහ හතර ගහන්න දීලා අනිත් එවුන් පහළින් එවලා බලන්න ඊළඟ ඒකේ වත්...

:       92       71

Prasanna Thantulage Sunday, 16 June 2019 01:42 AM

තරගය ඇරඹූ අයුරු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් බොහෝ ආඩම්බරයට ලක්කිරීම ගැන බොහෝ තුති.... අනාගතය ජයවේවා!!!

:       9       2

akila Sunday, 16 June 2019 02:26 AM

තුන් වෙනියට බැට් කරන්න එවපු කෙනා දැක්ක ගමන් මටනම් හිතුන මෙතනින් මැච් එක ඉවරයි කියල , අපේ සියල්ල දත් පුහුණු කරුගේ මොලේ තමයි

:       0       147

Anurudda Sunday, 16 June 2019 02:26 AM

මැද පෙළ තරමක් දුරට හෝ සාර්ථක වූවානම් තරගයක් ලබා දීමේ හැකියාව පැවතුණි..

:       0       399

රොශාන් Sunday, 16 June 2019 03:56 AM

මේ රට දියුණු වෙන්න නම් ඔය ක්‍රීඩාවෙන් ගැලවෙන්ඩ ඕනේ.

:       66       132

Buddika Sunday, 16 June 2019 04:08 AM

අබ සරණයි

:       22       13

Kumara Sunday, 16 June 2019 06:05 AM

දිමුත් අපිට දිනන්න ඕනෑ නැහැ. ඕවර 50වත් බැට් කරන්න ටෙස්ට් ගහන අයවත් අරගෙන ටීම් එක හදන්න. ඕක හදන්න ඔයාගෙන් පස්සේ කෙනෙක් පේනතෙක් මානයකවත් නැහැ.

:       1       8

de silva Sunday, 16 June 2019 06:06 AM

ක්‍රිකට්වලට අද වෙලා තිබෙන්නේ... රටේ අනිකුත් ආයතනවලට වෙච්ච දේ..., අපේ රටට ලෝක කුසලානය ගෙනාපු අර්ජුන අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුට ක්‍රීඩා අැමැතිකම දුන්නද? ආර්ථික විශේෂඥයකු වන හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුට මුදල් අැමැතිකම දුන්නද? එ්ක දීලා තිබෙන්නේ රූපලාවන්‍ය ඩිප්ලෝමාධාරියකුට, අපේ රටේ යුද්ධය දිනවන්න විශාල සේවයක් කල ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුට අඩුම තරමේ නියෝජ්‍ය ආරක්ෂක අැමැතිකමක් වත් දුන්නද? අද ත්‍රස්තවාදියෝ මේකේ පිනුම් ගහනවා. ලෝක කුසලානෙට යවපු ක්‍රිකට් කණ්ඩායමේත් ඉන්නේ මැතිව්ස් වැනි ලොකු නම් තිබුණත් දැන් වැඩ බැරි ක්‍රීඩකයන් ලකුණු ගහන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන් ගෙදර ඉන්නවා...

:       118       19

Amila Sunday, 16 June 2019 07:52 AM

මැදපෙළ ක්‍රීඩකයෝ බුකී කාරයොත් එක්ක සෙට් වෙලා ඕනෑකමින්ම අඩුවට අවුට් වෙනවා ඇත්තේ... වහාම හොයලා බලන්න.

:       13       9

සුරංග Sunday, 16 June 2019 10:20 AM

මැච් පැරදිලා මෙහෙ එනවා නොවෙයි. ලංකාවේ ක්‍රීඩාවලින් වැඩිම පහසුකම් දෙන ක්‍රීඩාව මේ කාලය කන ක්‍රීඩාව. ඉස්සර ක්‍රිකට් බොහොම විනයගරුක විදිහට සිදුවුනේ. ඒ කාලයේ මැච් ෆික්සින් තිබුනේ නැහැ. මේ බුකිකාරයෝ, මුදලාලිලා අාවාට පස්සේ ක්‍රිකට් වල කොලිටිය අවසන් වුණා. අනුර තෙන්නකෝන්ලාගේ කාලය තමයි ක්‍රිකට් ඉහළටම ඔසවා තැබූ කාලය. දැන් ක්‍රිකට්වලට වියදම් කරන සල්ලිවලින් හරක් ටිකක් අරන් දැම්මා නම් රටටම ඇතිවෙන්න කිරි දෙන්න තිබුණා.

:       122       122

Kumara Sunday, 16 June 2019 12:40 PM

සුරංග මහත්තයෝ... ගාණනම් කියලා වැඩක් නැහැ..

:       10       2

Laky Sunday, 16 June 2019 04:07 PM

ක්‍රිකට් පිස්සුව තියන රටවල් ඔක්කොම හිඟන රටවල්. එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල නාකි සුද්දන් ඇරුණාම අනිත් අය ක්‍රිකට් ගණන් ගන්නේ නෑ. මේ කාලකන්නි ක්‍රීඩාව තියනකන් මේ රටට හරි යන්නේ නෑ.

:       0       6

maaraya Monday, 17 June 2019 12:44 AM

ක්‍රිකට් නොබලන්න කියලා කැම්පේන් එකක් ගෙනියමු! ඔක්කොටොම රිදෙන්න. සිලෙක්ට් කරපු ටීම් එක 40% වැරදි.

:       21       10

de silva Monday, 17 June 2019 07:29 PM

අද බංගලාදේශේ ඉන්නේ අපි 1996 හිටපු තැන , අද අපි ඉන්නේ බන්ගල්දෙශේ 1996 හිටපු තැන , ඉදිරියට අපිට රේටින් එකේ ස්ථානය රැකගන්න සටන තිබෙන්නේ ඔස්ට්‍රේලියාව , එංගලන්තේ , දකුණු අප්‍රිකාව එක්ක නොවේ , අයර්ලන්තය , එමිරේට් රට වැනි රටවල් එක්ක මේ තත්වයට අපි වැටුනේ බුකි කාරයෝ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ක්‍රිකට් ක්‍රීඩාව යන දෙකම ආක්‍රමණය කරපු නිසාය

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2267 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1199 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 919 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 401 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 710 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 629 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site