IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සැමරුම

 

හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද(15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි.

 
එහිදී ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා ඉන්දීය ජාතික ධජය ඔසවමින් එම උත්සවය ආරම්භ කළේය.
 
(ගයාන් අමරසේකර)



අදහස් (2)

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සැමරුම

chandima Friday, 16 August 2019 05:52 PM

මොනතරම් තමන්ගේ රටට ආදරයක් ඇති මිනිස්සුද? එකට අපේ "නායකයෝ"? රනිල්ගේ ආණ්ඩුව එනකල් ඇමෙරිකා එක්සත් ජනපදයේ මහකොමසාරිස් කාර්යාලය ජාතික දිනය මහා ඉහළින් සැමරුවා. සමහර විට ගසාකන්න ඇති. එ්ත් ජාතික කොඩිය ඔසවලා, ජාතික නැටුම් වැයුම් වලින් සමන්විත සර්ව ආගමික උත්සවයක් නිදහස් දිනෙන් පසුව එන පළමු සති අන්තයේ පැවැත්වුණා. අපේ නෝනලා අවුරුදු ගණනකට කලින් ගෙනා සාරි ඔසරි ලකලැහැස්ති කරගෙන බොහොම සතුටින් උන්නා ඒ දිනේ එනකල්. අපේ ළමයි ජාතික ඇඳුම් ඇඳගෙන, ළමාසාරි ඇඳගෙන ජාතික ගීය ජයමංගල ගාථා ආදිය ගායනා කරලා ඉවරවුණාම මහකොමසාරිස් කාර්යාලයෙන් සහතික පවා ප්‍රධානය කළා. අදටත් එව්වා ළමයි තමන් උපන් රටෙන් ලැබුණු තෑග්ගක් විදියටත්, තමන් ලබාගත් වටිනා අවස්ථාවක් විදියටත් යාළුවන්ට පෙන්වනවා. අපිටත් අවට ඉන්න සිංහල, දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් හඳුනාගැනීමට ඒක අවස්ථාවක් වුණා. නමුත් අපේත්, ළමයින්ගේත් කරුමෙට තමන්ගේ පරම්පරාව සුද්දන්ගෙන් පැවතෙනවා කියලා හිතන කෙනෙක් ලංකාවේ බලයට ඇවිත් ඒ සියල්ල කණපිට පෙරලුවා. දැන් නිදහස් දිනේට ඇමෙරිකාවේ ලංකා තානාපති කාර්යාලය පවත්වන්නේ විස්කි බ්‍රැන්ඩි වලින් පදම්වෙන්න පුළුවන් සාජ්ජයක්. එ්කත් සතියේ දිනක. වෙන තානාපති කන්තොරුවලත් මෙහෙම ඇති...

:       0       1

chandima Friday, 16 August 2019 06:03 PM

මේ විදියට ලංකාවත් ලංකාවේ අනන්‍ය තත්වයටත් ලංකාවේ මිනිසුන්ටත් ගරහන, වෛර කරන, පාහරයින් නැවතත් රටේ බලය ඉල්ලන වෙලාවක, මේ සියල්ල මෙසේ වෙද්දීත් පොට්ටයින් මෙන් ඔවුන් පසුපස යන ගොබ්බයින් පෙනෙන වෙලාවක, ඉන්දීය මහකොමසාරිස් තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත්, ලංකාවේ ඉන්දීය ප්‍රජාවත් තමන්ගේ මව්බිම වෙනුවෙන් පවත්වන මෙම අභිමානවත් උත්සවය පිළිබඳ සටහනක් තැබීමට ලැබීම වාසනාවක් කොට සලකමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 67 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 614 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1008 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 920 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 151 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2565 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site