IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්නැයි මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බැවින් ඔවුන් සිවුදෙනා ලබන 18 වැනිදා තෙක් තාවකාලිකව නිවාඩු ගන්වන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ වළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සහ නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්ද සිල්වා යන මහත්වරුන්ට මෙසේ ලබන 18 වැනිදා තෙක් නිවාඩු දෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම ආණ්ඩුකාරවරුන් සිවු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් එහි සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තාවේ.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා එම ආණ්ඩුකාරවරුන් සිවු දෙනාට ද මීට පෙර මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.



අදහස් (10)

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්නැයි මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

bw dayarathne Monday, 11 November 2019 04:37 PM

ඔව් එතකොට තව හොදට වැඩ කරන්න පුලුවන්නේ.

:       2       1

sirimal Monday, 11 November 2019 05:47 PM

ඉබ්බා වතුරට දාන්න හදන කොට ඇන්නෑවෙයි කිව්වලු. නිවාඩු දුන්නහම පැය 24 ම ඡන්ද වැඩ කරන්න පුළුවන්නේ.

:       4       1

Nelson Deraniyagala, U.S.A. Monday, 11 November 2019 06:31 PM

ගිහින් ජනතාවට සේවය කරන්න. කොහොම කඩේ ගියත් හාන්සි. එදා කාලේ අපිට මතකයි. ඔය මෙහෙ කෙනෙක්? ලංකාවේ කෙනෙක් නැද්ද ඕකට. අනේ මගේ රටට ගිය කල.

:       0       3

ranjith Monday, 11 November 2019 09:26 PM

නීතියට ගරු කරන්න දන්නා පුද්ගලයින් මෙම තනතුරුවලට පත්කරන්න වෙනවා.

:       0       6

rocky Tuesday, 12 November 2019 04:25 AM

බණ කතා කරනවද? අපරාධකාරයින්ට සමාව දෙන ජනාධිපතිතුමා ඔය විදිහේ ඉල්ලීමකට කන් දෙයි කියලා හිතනවද? ඒ අයට තවටිකක් සපෝට් එක දෙන්න ඉඩ තියනවා!

:       0       6

Gamarala Tuesday, 12 November 2019 05:00 AM

හොද වැඩේ මහජනතාවගේ සල්ලි අරන් කඩේ යනවා දේශපාලකයන්ට. තව කතා කරන්නේ නිර්මල අනාගතයක් ගැන . මට හිතෙනවා මැකෝව ජනාධිපති කරන්න.

:       0       99

athula Tuesday, 12 November 2019 06:46 AM

ඔබ පෙර කියූ සේ මැතිවරණ උල්ලංගනය කිරීම් හමුවේ ඔබට ඇති බල තල අනුව ඔයවගේ අය දිනුවත් ඒක අවලංගු කරන්න එතකොට හැමෝම හරි මග යාවි.

:       0       41

de silva berlin Tuesday, 12 November 2019 03:18 PM

නිවාඩු දෙන්නේ කැන්වසින් යන්නද ?

:       0       3

sharm warn Friday, 15 November 2019 05:15 AM

අපේ රටේ තවමත් ඉන්නේ මානසික වහල්ලු බවට පත් වෙච්ච සිංහලයෝ කියල විතරයි මට කියන්න තියෙන්නේ. තමන් කැමති කෙනා හොරකම් කලාට මිනි මැරුවට කමක් නැහැ අනිත් අය හරියට ඉන්න ඕන කියල හිතාගෙන එක එක දේශපාලන කයිවාරු කාරයන්ට කඩේ යනවා . හොදට බලන්න , රනිල් මහින්ද දෙන්න ඉන්නේ එකම පිලේ කියල ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද ? මහින්ද සම්බන්ධ නඩු එකක් වත් හරියට විභාග නොකළේ අයි ? රනිල්ට බලයක් තිබුනේ නැද්ද ? එයාල දෙන්නා ඉන්නේ එකම කදවුරේ. වෙනසකට තියෙන්නේ අපිට පේන්න දොරවල් දෙකකින් එලියට එන එකයි. ඒක නොදැක්කා වගේ අපේ මිනිස්සු කියන්නේ අනුර රනිල්ට කඩේ යනවා, මහේෂ් තව කාගේ හරි ඉත්තෙක් , රොහාන් මෛත්‍රීගේ නෑයෙක්. අපි කවදද රටේ ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ? කවද්ද රටේ යහපත වෙනුවෙන් කඩේ යන්නේ ? කවදද රට බේරා ගන්න කඩේ යන්නේ ? කවද හරි එහෙම ගියොත් මේ රට ගොඩ යාවි. එතකල් මේ මඩ ගොහුරේම ගිලෙමින් තියේවි.

:       0       1

pakeer Saturday, 16 November 2019 04:34 PM

දැම්මම වැඩ පටන් අරන් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 592 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 819 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 840 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1232 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site