(එච්. චන්දන)
අරුවක්කාලු කසළ අංගනයට කොළඹ සිට කසළ ගෙන ඒම හෙට (16) සිට නතර කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
දළුව ප්‍රදේශ පැවති දේශපාලන කමිටු රැස්වීමක දී අප්පුහාමි මහතා අද (15) මෙසේ කීය.
කොළඹ නගර සභාව සමඟ සාකච්ඡා කිරිමෙන් පසු මෙම තීරණය ගත් බව අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අරුවක්කාලුවට කසළ ගෙන ඒම හෙට සිට නවතී
පුත්තලම් මරක්කලයා Tuesday, 15 October 2019 12:45 PM
පුත්තලම් ජනතාවගේ අවරුදු 3 ක සටනේ ජයග්‍රහණයක්.
සිසිල් ප්‍රනාන්දු - පුත්තලම Tuesday, 15 October 2019 01:24 PM
අායෙත් පුත්තලමට කුණු එවුවොත් මෝඩ උපාසක මහත්තයාට කුණු කවනවා.
AmaraWednesday, 16 October 2019 05:21 AM
කැමති අය: කොළඹ ලස්සන වෙනවට අකමැති පුත්තලම් ..... අකමැති අය: කොළඹට කිරි පුත්තලමට කුණු
හිරාන් Tuesday, 15 October 2019 01:09 PM
ඇත්ත මෙය නොවෙයි මන්ත්‍රිතුමා. අර කොළඹ නගරාධිපති කට වරද්දා ගත්ත සිද්දියක් මේ සදහා මුල්වි තිබෙන බව තමයි මට නම් දැන ගන්න ලැබුනේ. බොරුවට ජනතාව ඉස්සරහ මේ වාගේ දේවල් කියන එක වැරදියි නේද ..
dilan Tuesday, 15 October 2019 01:21 PM
අපරාදේ මහජන සල්ලි, අදාල මැතිතුමාගෙන් සහ අදාල ඇමතිතුමාව පත්කරපු අගමැතිගෙන් නිරපරාදේ විනාශ කරපු මුදල අයකරගන්නා ඕන
Appuhami Tuesday, 15 October 2019 01:29 PM
ඡන්ද ගුණ්ඩුවට අහුවෙන මෝඩ මිනිසුන් ඉන්න තවත් රටවල් තියෙනවද?
සමන්ත Tuesday, 15 October 2019 02:08 PM
හරි අපි අරුවක්කාලුවට කසල ගෙන ඒම නතර කරනවා කියමුකෝ. හෙට ඉඳලා කොළඹ කසළ ගෙනියන්නේ කොහෙටද? මේවා බුරු දේශපාලන කතා මිසක් වෙන යමක් නෙමෙයි. අරුවක්කාලු කසල අංගනය මිලියන ගානක් වියදම් කරලා හැදුවේ ෆුට්බෝල් ගහන්න නෙමේනේ ඒ විද්‍යාත්මක අධ්‍යනයක් කරලනේ. අඩුපාඩුකම් වෙනවා නම් ඒවා හදාගෙන අපි විසදුමකට යන්න ඕනේ. එහෙම නැතිනම් මේ එක එක්කෙනා කියන විදියට පටන් ගන්නයි, නවත්තන්නයි නෙමෙයි. මිනිස්සුන්ට එතන ඉන්න බැරිනම් ඒ මිනිස්සු අයින් කරලා හරි ඔය වැඩේ හරියට කරන්නයි ඕනේ. මේ රටේ විනයක් තියෙන්න ඕනේ. සාමුහික යහපත උදෙසා පුද්ගලික න්‍යාය පත්‍ර කැප කරන්න පුළුවන් වෙන්න ඕනේ. රටක් විදියට ඉදිරියට යන්න බැරිනම් යන්න දෙන්නෙත් නැත්නම් විනාශ වෙන්න අරින්න ඕනේ. නැත්නම් ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් යන්න පුළුවන්.
Ossan Salam Tuesday, 15 October 2019 04:50 PM
තාවකාලිකව අපි කුණු ගෙන යාම නවත්වනවා. නැතිනම් කුණු ටික දේශපාලකයාගේ ඇඟේ වදින්න ඉඩ තිබෙනවා. නැතිනම් ඡන්දය ප්‍රකාශ කරන දිනයට ඡන්දදයකයාගේ ඇඟේ වදින්න ඉඩ තිබෙනවා. එම නිසා අපි නොවැම්බර් මස 17 වෙනිදා සිට කුණු ටික ප්‍රවාහනය කරනවා.
de silva Wednesday, 16 October 2019 09:52 PM
මාසගණනක් තිස්සේ ඕක හදන කම් අප්පුහාමි හේන් කෙටුවද?