(ශි‍්‍රනාත් ප්‍රසන්න ජයසුරිය)
අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අද (26) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇත.
රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ මීගමුව ඒකකයේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් අනුව මෙම අවි ගබඩාව සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ජාතික තව්හිත් ජමාද් සංවිධානයට අයත් එකක් බවට පොලිසිය සැකකරයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ නියිටේ්රඞ් ඇසිට්, අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය, යකඩ බෝල, ඩෙටනේටර්, ජෙලෙග්නයිට්, බැටරි ඇතුළු උපකරණ රැසක් එහි තිබී ඇත.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අම්පාර සමන්තුරෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සොයා ගනී
Nuwan Friday, 26 April 2019 02:25 PM
ඕවා ඔය රාමසාන්වලට මල්වෙඩි පත්තු කරන්න ගෙනැල්ලා තියෙන්නේ...
NihalFriday, 26 April 2019 03:19 PM
ඔබේ ඉගිය අපට තේරුණා.වෙසක් එකට සෙනග ගැවසෙන තැන්වල එහෙම
Thanuja Friday, 26 April 2019 03:10 PM
ලේන්සුව එලාගෙන ඇවිල්ලා කරන වැඩ තමයි දැන් තියෙන්නේ...
Bamunuarachchi Friday, 26 April 2019 03:36 PM
මොවුනට මේවා ලැබුනේ කොහොමද? මීට ප්‍රථම අල්ලා ගත් අවි පුපුරන ද්‍රව්‍ය වලට මොකද උනේ?
Ashan Friday, 26 April 2019 03:41 PM
ඔය කියන සංවිදානය තවමත් තහනම් නොකරන්නේ ඇයි?
Bamunuarachchi Friday, 26 April 2019 05:01 PM
මේවා ගෙනාවේ කව්ද? ගෙනාවේ කොහොමද? ගෙනාවේ කොහෙන්ද? මේවා එහා මෙහා ගියේ මොන ෆේස්පාලුවාගේ උදව්වෙන්ද?
anura Friday, 26 April 2019 11:58 PM
විල්පත්තුවත් පරීක්ෂා කරා නම් තව දේවල් හොයාගන්න පුළුවන්.
Sapumal. Saturday, 27 April 2019 01:55 AM
සරත් ෆොන්සේකා මහතා පැවසුවා මෙන් මේවාට වසර හත අටකවත් කාලයක සිට සුදානමක් තියෙන්නට ඇති. අපගේ පාර්ලිමේන්තුවේ සිටින අය බලයට කෑදරකමින් අරගල කරකර සිටියා මිසක් මේ කිසිවක් දැන සිට නැහැ. පක්ෂ විපක්ෂ කිසිවෙකුටත් මේ වගකීමෙන් ගැලවෙන්නට බැහැ. අපගේ බුද්ධි අංශ, සියලු ආරක්ෂක අංශ හා රහස් පොලීසිය ඇත්තෙන්ම සුපිරි වැඩකාරයන් වගේම මොළකාරයන්. මෙවැනි අයගෙන් නිසි සේවය ලබන්න නම්, හමුදා අත්දැකීම් සහිත සුදුස්සෙකු ආරක්ෂක ඇමති හැටියට පත්කල යුතුයි.
Kavinda Saturday, 27 April 2019 02:43 AM
සියලුම සර්ව බලධාරීන් මේවට අවසර දීලා ඇති. නැතිනම් යස අගේට ඔහොම කරන්න බැහැ. ගෙදර අනෙක් අය දිහා සැක හිතෙන විදිහට බලන්න එපා. එයාලා අන්ත අසරණයි මල්ලි !!!
Suranga Saturday, 27 April 2019 04:10 AM
අපේ මිනිස්සු සියලු දේ සුලුවෙන් හිතන නිසා තමයි අපේ රට විනාශ වෙන්නේ