IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අබලිද්‍රව්‍ය ආනයනය කිරීම ගැන පරීක්ෂණයක් කරන්නැයි රේගු අධ්‍යක්ෂකට නියෝග

(රංජන් කස්තුරි)

සෞඛ්‍යයට අහිතකර අබලිද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙන්වා ඇත්තේ නාගරික අපද්‍රව්‍ය ගණයට වැටෙන අබලි ද්‍රව්‍ය වන අතර ඒවා ආනයනයට ඉඩදීමෙන් නිලධාරීන් වරදක් කර තිබේනම් ඔවුන්ට එරෙහිවද පියවර ගන්නා බවද මුදල් ඇමැතිවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

නාගරික අපද්‍රව්‍ය වෙනත් රටකට ආනයනය කරන්නේ නම් ඒ සඳහා ආනයනික රටේ පරිසර අධිකාරියෙන් අවසර ලබා ගැනීම අනිවාර්ය බවද මුදල් අමාත්‍යාංශය කියයි.



අදහස් (2)

අබලිද්‍රව්‍ය ආනයනය කිරීම ගැන පරීක්ෂණයක් කරන්නැයි රේගු අධ්‍යක්ෂකට නියෝග

gmarala Tuesday, 23 July 2019 04:01 PM

අපේ තියන කුණු මදිවාටද අනුන්ගේ කුණු මෙහෙ ගෙන්වන්නේ. පුළුවන් නම් අපේ කුණු ටිකත් පිටට යවමු. ඇයි මේවට විරෝධය පාන්න අර විරෝධතා කාරයෝ නැත්තේ.

:       0       174

Sarath Wednesday, 24 July 2019 04:45 AM

මේ කුණු ගෙන්වපු අයගේ ගෙවල් වලට දාන්න ඕනේ . අනිවාර්යයෙන් පරිසර අධිකාරියේ, රේගුවේ, ගෙන්වපු ආයතන වල වගකිවයුතු, අල්ලස් අරගෙන මේ ලිපි වලට අත්සන් කල සියලුම දෙනා හිරේට යැවීයයුතුයි. මේක රටේ ජනතාවට නොදන්නා රෝග බෝකරන, රටේ ජලය අපවිත්‍ර කරන, රට කුණු කන්දක් කරන සහගහන අපරාධයක්

:       0       51

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2313 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 68 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 187 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 165 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 176 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 49 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site