‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියේ ඇතුළත් ඇතැම් කරුණු සාවද්‍ය බව වාර්තා වේ.
පිළිකා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතා විසින් ලබාදුන් තොරතුරක් මත පදනම් වූ එම පුවත සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් පරිශීලකයන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපගේ කණගාටුව
ඉක්රාම් Wednesday, 21 August 2019 03:28 AM
ලංකාදීප පත්තරේ හෙඩ්ලයින් එකේ දම්මොත් නේද හොඳ.
tarzan Wednesday, 21 August 2019 03:48 AM
ඩොක්ටර් ශාෆි මතක් වුණා
sharm warn Wednesday, 21 August 2019 04:02 AM
කරුණා කර එම සාවද්‍ය තොරතුරු මොනවාදැයි සදහන් කරන්න . නියම මාධ්‍ය සදාචාරය එයයි .
අනුර Wednesday, 21 August 2019 05:59 AM
මෙය ඉතා බරපතළ වැරැද්දක් ඒ කර්තව්‍යය කරන අයට සිදු වූ විශාල කැළලක් මෙම තොරතුරු ලැබුණුමූලාශ්රය ද්වේශසහගත සිදු වූ බව පෙනේ