IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති රත් පත් රජමහාවිහාරයට යයි

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන හික්කඩුව පුරාණ තෙල්වත්ත රත් පත් රජමහාවිහාරයට අද (18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ ආගමික වතාවත් වලට එක්විය.

(සටහන සහ ඡායාරූප - දීපාල් ද සිල්වා)



අදහස් (7)

අගමැති රත් පත් රජමහාවිහාරයට යයි

Dayadara Saturday, 18 May 2019 11:47 AM

ඔය යන්නේ තිරුපතිනේ වෙනදට ....? මහින්ද ගියා වගේ..., මේ ලඟදී මහා පඹයත් ගියේ..!!! මොවුන්ට පිරිත් නූල් ගැට ගහන්න නෙවෙයි ඕනේ... පන්නලා දාන්න කොහෙද මේ එනඑන එකාට පිරිත් නූල් බඳිනවා. ආගම කන්නේ මොවුන්..!!!

:       0       0

ruvani jayawardena Saturday, 18 May 2019 12:20 PM

අද වෙසක් උත්සවය ප්‍රතිපත්තිගරුකව සාර්ථකව කර ගැනීම පිණිස ඔබතුමන් ක්‍රියාකළ ආකාරය අතිශය ප්‍රශංසනීයයි. ඔබතුමන්ට තෙරුවන් සරණයි. පොලිසියටත්, ත්‍රිවිධ හමුදාවන්ටත් තෙරුවන්ගේම සරණයි.

:       0       0

Asanka Saturday, 18 May 2019 01:00 PM

ඔහෙලට මේ රට සිංහල බෞද්ධ රටක් නොවන නිසා මොන මගුලටද ඕවයේ යන්නේ.. කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න. දකින එකත් පිළිකුල්

:       0       0

Raveendra Saturday, 18 May 2019 01:47 PM

හැමදේටම හොම්බ දාන අපේ අරාජිතයයි, කුරුඳු පොලු මුදලාලියයි, පේන්න නැත්තේ මොකද? සිංගප්පූරු ගියාවත්ද නොදන්නා ලෙඩේට බෙහෙත් ගන්න?

:       0       0

neel Sunday, 19 May 2019 05:47 AM

පුදුම භක්තියක්නේ තියෙන්නේ මේ දවස්වල.

:       0       17

Raveendra Sunday, 19 May 2019 11:52 AM

බොරුවක් උනත් ඇත්තක්සේ කරන්නට ...// උත්සහ කරත් අපේ තුන්ලෝකෙම උගතාට,..// බැහැ ලංවෙන්න අනිකුත් ඇම්ඩන්ලා ට...//

:       0       0

Nisha Sunday, 19 May 2019 08:54 PM

තනිකර බොරු රඟපෑම් තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 244 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 940 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2364 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1630 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 952 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2199 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1443 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site