lankadeepa.lk

මන්ත්‍රී මෛත්‍රීගේ වැඩ

2019 ජුලි මස 20 පෙ.ව. 12:20

0     132

දේ ශපාලන ලෝකයේ චරිත දෙස බලන විට ඒවා විවිධ විචිත්‍ර හා භින්නරුචික ඒවා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඒ අතුරින් දේශපාලන නායකයින්ගේ චරිත එක් එක් ආකාරයටත් වෙනත් දේශපාලනයේ නියැළෙන්නන්ගේ චරිත තවත් විධියකටත් ක්‍රියාත්මක වන බව පෙනේ. සමස්තයක් වශයෙන් පොදු මහජනතාව දේශපාලනඥයින් එකම ගොඩකට ඇතුළත්කර කථා කිරීමට අද පෙලඹී ඇත්තේ එම විෂයය පිළිබඳව ඇති කලකිරීම නිසාය. කලකිරීම් කොතරම් තිබුණ ද ඡන්දය


lankadeepa.lk

මගෙන් උදුරාගත් මට හිමි විය යුතු ගෞරවය

2019 ජුලි මස 20 පෙ.ව. 12:18

0     214

කිසියම් පුද්ගලයකු ඇමරිකානු ඩොලර් මිලියන 140 ක් (සැබෑ පිරිවැයෙන් 50% ක්) එනම් රුපියල් බිලියන 15 ක් යටිමඩි ගසා ඇති බව මෙහිදී පැහැදිලිය. සැබැවින්ම මේ සියල්ලම එකතුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙවනු ලබනා බිලටය. වර්තමාන ආණ්ඩුව යටතේ ෆ්‍රෑ


lankadeepa.lk

කළු ජූලියට වසර 36 යි දෙමළ ජනයා පැටලුණු යුද උගුලේ උපත

2019 ජුලි මස 20 පෙ.ව. 12:10

0     87

1983 ජූලියේ සිදු වූ දෙමළ ජන පීඩනය හැඳින්වීමට බහුලව යෙදෙන වචනය කළු ජූලිය යන්නයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදු වූයේ 1983 ජුලි 24 සිට ජුලි 30 දක්වා කාලය තුළදී වන අතර, එය සිදු වී 2019 ජුලි 24 වැනිදාට වසර 36 කි. 1983 ජූලි දෙමළ ජනසංහාරය නිසා ලක්ෂයකට අධික දෙම


lankadeepa.lk

පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ප්‍රහාරයක්

2019 ජුලි මස 20 පෙ.ව. 12:10

0     48

මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නොමැති බව විශ්වාසභංග යෝජනාව අදාළ ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි විය. එහෙත් සාමකාමී ලෙස වේදිකාවෙන් බැසයාමට මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම සූදානම් නොවීය.


lankadeepa.lk

උතුවන්කන්දේ සාක්‍ෂිය

2019 ජුලි මස 20 පෙ.ව. 12:05

0     8

එකල සිංහල භාෂාවෙන් පළවන ප්‍රධාන පුවත්පත් දෙකක් තිබුණි. ඉන් එකක් වූ “ලක්රිවිකිරණ” පත්‍රයෙහි පළ වූ වාර්තාවක සරදියෙල් අල්ලාගැනීම ගැන මෙසේ සඳහන්ව තිබුණු බව කියවේ. මෙම සරදියෙල් අත් අඩංගුවට ගැනීම පිළිබද සිද්ධිය ඇසින් දුටු “වැදගතෙක්” යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින අයෙකු තම මිතුරෙකුට ලියූ ලිපියක් ඇසුරෙන් මෙම පුවත පළ වී ඇත. මාර්තු මස 22 වැනිදා


lankadeepa.lk

සිංහ කොඩියේ පුටු කකුල් - බෝපත් කළ සිත්තරා

2019 ජුලි මස 20 පෙ.ව. 12:05

0     6

1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ස්වාධීන ජනරජයක් ලෙස ස්ථාපිත විය. නව ජනරජ ලාංඡනයක් වහා නිර්මාණය කිරීමේ භාරධූර කාර්ය පැවරීමට සමත් සිත්තරෙකු සොයා රජය කමිටුවක් පත් කළේය. (එවකට සංස්කෘතික ලේකම් ධුරය දැරූ නිශ්ශංක විජේරත්නයන්) විසින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදෙස් පිට පත්කළ එම කමිටුව ජනතා අදහස් හා නිර්මාණ කැඳවන ලදී.


lankadeepa.lk

තාත්තාගේ ඇරැයුමෙන් දේශපාලනයට පිවිසුණ ළාබාලම අගමැතිවරයා

2019 ජුලි මස 20 පෙ.ව. 12:05

0     6

1911 වසරේ පොසොන් දවසේ උපත ලැබ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ මූලික අධ්‍යාපනය හදාරා එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලැබූ ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක තරුණයා ලංකාවට පැමිණියේ නීතිය මනා ලෙස හදාරා ලබන ලද ගෞරව උපාධියද සහිතව අධිනීතීඥයකු ලෙස සමත්වීමෙන්ද අනතුරුවය. ඩඞ්ලි සියරට පැ


lankadeepa.lk

ජීවිත පූජාවෙන් ජයගත් විමුක්ති අරගලය

2019 ජුලි මස 20 පෙ.ව. 12:05

0     7

1963 ජුනි 11 වැනි දිනය සමස්ත ලෝකයම සෙල වූ සංවේදී දිනයක් විය. වියට්නාම් ජාතික ත්හිච් ක්වාං ඩක් නමැති 73 හැවිරිදි භික්ෂූන් වහන්සේ සිය දේශයට ආගමට ජාතියට නිදහස පතා තම සිරුරට ගිනි තබාගනිමින් ආත්ම පූජාවක යෙදුණේ එදිනය.


lankadeepa.lk

මහපොලට පැමිණි ඇමති මදුරුවන් සමග සටනක

2019 ජුලි මස 13 පෙ.ව. 12:10

0     611

1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමැතිවරු තරඟයට මෙන් එක් එක් සංකල්ප හා තේමාවන් ඔස්සේ වැඩ කළ අයුරු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙන්නට තිබෙන කරුණකි. ඒ අනුව ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා ම


lankadeepa.lk

මගේ යුගයේ ආර්ථික සංවර්ධනය

2019 ජුලි මස 13 පෙ.ව. 12:08

0     442

සැබැවින්ම මේ ආයතනය විසින් ඉටුකරන ලද්දේ රාජ්‍ය ප්‍රධානියා ලෙස දැක්මක්, ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීම ගැන සමාලෝචනය කිරීමට මවිසින් පුද්ගලිකවම ඉටුකරන ලද කාර්යභාරයයි. පළමු වතාවට අපි රජයේ ක්‍රියා පද්ධතියට පුද්ගලික අංශයේ වෘත්තීයවේදීන්, විද්වතුන් සහ රජයේ නිලධාරීන් එකට සම්බන්ධ කළෙමු. මේ සෑම ප්‍රධාන විෂයකටම පුද්ගලික අංශයේ නායකයන් විසින් මෙහෙයවනු ලැබුවා වූද අදාළ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලේකම් ලෙස කටයුතු කළා වූද ඒකකය බ


lankadeepa.lk

විජමුගෙ කොළ කැඳ

2019 ජුලි මස 13 පෙ.ව. 12:02

0     17

විවිධ වර්ගයේ කොළකැඳ පානය කිරීමට ශ්‍රී ලාංකිකයන් හුරුපුරුදුවී සිටියේ අනාදිමත් කාලයක සිටය. ගොටුකොළ හාතවාරිය කොහිල වැල් පෙනෙල වැනි ඖෂධීය කොළ සහ අල වර්ග කොටා යුෂ මිරිකා ඊ


lankadeepa.lk

දෙමිතුරන්ගේ පළමු මෙහෙයුම

2019 ජුලි මස 13 පෙ.ව. 12:02

0     635

දි නක් මම්මලේ හමුවූ විට සරදියෙල් ඔහු ඇමතුවේය. හැම මාසෙකම අර රත්තරන් බඩු විකුණන්න මහනුවරින් අපේ ගමට එන කාටු බාවා මතක ද? මාස කීපයකට ඉස්සර ඔය මිනිහා මගේ අම්මාට මුද්දක් ණයට


lankadeepa.lk

පාර්ලිමේන්තුවේ ටකරන් කට

2019 ජුලි මස 13 පෙ.ව. 12:02

0     368

නත්තලට දෙව් මැදුරට ගොස් දේව මෙහෙයට එක්වූ ආර්. එස්. වෙසක් පොහොය වැනි පුන් පොහෝ දිනවල කැලණි විහාරයට හා විද්‍යාලකාර පිරිවෙනට ගොස් පින්කම්වලට දායක විය. මහානායක හිමිවරුන් ඇසුරු කළේය.


lankadeepa.lk

සෝමාරාමට ලැබුණු මරණ දඬුවම

2019 ජුලි මස 13 පෙ.ව. 12:02

0     18

මත්ද්‍රව්‍ය වරදකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මරණීය දණ්ඩනයට නියම කර ඇති පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා මරා දැමීමට තමා අනුමත කර ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කිරීමත් සමග සමාජගතවූ මහා ආන්දෝලනය මේ වන විට ඉහළම තලයට උණුසුම්ව පවතී. මරණීය දණ්ඩනය පැනවීම හොඳ බව කියන්නෝද බහුල වෙති. එය ලෝකය සම්මත කොටගෙන ඇති මානව හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කරන්නක් බවත් එම ක්‍රියාව වනචාරී ගෝත්‍රික සමාජයක ගතිලක්ෂණ පෙන්නුම් කරන නිසා වර්තමාන සමාජයට නොගැළපෙන ක්‍රියාවක් බව කි


lankadeepa.lk

චන්ද්‍රිකා කතා කරයි දූෂණයට එරෙහි නොනිමි සටන

2019 ජුලි මස 06 පෙ.ව. 12:12

2     397

දූ ෂණ විෂය සම්බන්ධයෙන් මට ඉතා පැහැදිලි චින්තාවන් තිබිණි. එසේම මම දැඩි උද්වේගයකින් යුතුව වංක බව පිළිකුල් කළ අතරම තවමත් ඒ පිළිකුලින් පසුවෙන්නෙමි. සැමවිටම මට වුවමනා වූයේ මා සේවය කළ සෑම තැන


lankadeepa.lk

මැර ප්‍රහාර මැද ගැලූ ජන ගඟ

2019 ජුලි මස 06 පෙ.ව. 12:10

0     409

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තවමත් ලෝකයේ දියුණු රටවල දේශපාලන සංස්කෘතියේ අහලකටවත් ළඟා වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. විශේෂයෙන් මැතිවරණයක් ළං වෙත්ම සිදුකරනු ලබන අමනෝඥ හා ප්‍රකෝපකාරී කලබලකාරී සිදුවීම් නිරීක්‍ෂණය කරන විට ඒවා ගෝත්‍රික සමාජයන්හි දක්නට ලැබෙන ක්‍රියාවන්ට සමාන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ ඒ දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ත


lankadeepa.lk

සංහිඳියාවෙන් පෝරකයට ගිය සිංහල මුස්ලිම් සුමිතුරෝ

2019 ජුලි මස 06 පෙ.ව. 12:10

0     1054

ජනාධිපතිතුමාගේ නවතම හෙළිදරව්වෙන් ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම කැලඹීමට පත්ව ඇතැයි කිවහොත් ඒ නිවැරදිය. ඒ මරණීය දණ්ඩනය පිළිබඳවය. හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම අනුමත කරමින් තමා අත්සන් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ ගැන වරදකරුවන් කර ඇති මෙම පුද්ගලයන් එල්ලා මරා දමන දිනය පවා තීරණය කර ඇති බවත්


lankadeepa.lk

රාජපක්ෂ ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

2019 ජුලි මස 06 පෙ.ව. 12:08

0     343

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ කළ විශේෂ ප්‍රකාශය මහින්ද කඳවුරට විශාල උත්තේජනයක් ගෙන දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නොයෙක් ආකාර


lankadeepa.lk

ලන්ඩනයේදී හමුවූ කැත්තට-පොල්ල

2019 ජුලි මස 06 පෙ.ව. 12:07

0     19

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගෙන සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය ඒකරාශී කිරීමේ මෙහෙයුම ඉදිරියට ගෙන යාම තම එකම අරමුණ කරගත් එස්. ඩ


lankadeepa.lk

දෙනවක හාමිනේට ආර්.එස්.ගෙන් ටොක්කක්

2019 ජුලි මස 06 පෙ.ව. 12:05

0     24

කැලණියේ ආර්. එස්. ගේ නම කථික ලැයිස්තුවේ ඇත්දැයි බලා රැස්වීම්වලට යන පිරිසක් ද එදා දේශපාලන රසවතුන් අතර විය. ඔහුගේ හඬට හා අංග චලනවලට ඒතරම් ඉල්ලුමක් විය. උපහාසයත් අර්ථ රසයත් එකට කැටි වූ ආර්. එස්. ගේ කතාව න්‍යාය පත්‍රයට වැටුණේ සිරිමාවෝ මැතිනියගේ කතාවෙන් අනතුරුවය. ආර්. එස්. ගේ කතා ඇසීමට පමා වී රැස්වීමට පැමිණි අය ද වූහ.


lankadeepa.lk

ඇමතිකමට වහ නොවැටුණු මන්ත්‍රීවරයා

2019 ජුලි මස 06 පෙ.ව. 12:02

0     21

ඇමති දෙපොළ රජයෙන් ඉවත් කළ දිනට පසු දින උදෑසනින්ම අගමැතිට පක්ෂ, හිතවත් ඇමතිවරයකු වූ ඒ. පී. ජයසූරිය මහතා ඇස්. ඩී. ගේ නිවස වූ මඩුගස් වලව්වට පැමිණියේය. ඔහු පැමිණ තිබුණේ ඇස්. ඩී. වෙත සුබ ආරංචියක් ද රැගෙනය. පිලිප් ගුණවර්ධන මහතා නියෝජනය කළ ආහාර සහ කෘෂිකර්ම ඇමති ධුරය භාර ගැනීමට සූදානම්ව කොළඹට ඔහු කැඳවා ගෙන ඒම ඒ. පී. ජයසූරිය මහතාට අගමැතිතුමා භාර දී තිබුණු කාර්යභාරය විය. මේ තනතුර සඳහා ඇස්. ඩී. ට තිබුණු සුදුසුකම් අගමැති දැන සිටියේය. ඉන්දියාවේ සරසවියකින් ඔහු


lankadeepa.lk

ඇමති නොකී රහස

2019 ජුනි මස 29 පෙ.ව. 12:10

0     615

1988 වසරේ පැවති ජනාධිපතිවරණය විශේෂ වන්නේ ඉතා බිහිසුණු වාතාවරණයක් මැද පැවැත්වූ ඡන්ද විමසීමක් බැවිනි. 1987 පටන් ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී කණ්ඩායම් රටපුරා ඇතිකර තිබූ භීෂණකාරී වාතාවරණය ඉතා දරුණු අන්දමින් ඒ වනවිට රට පුරා පැතිරී තිබුණි. ඡන්ද විමසීම් තබා ඡන්දය ගැන කථා කළ අයට පවා හිමිවූ දඬුවම වූයේ මරණයයි. කෙසේ වුවත් ජේ. ආර්


lankadeepa.lk

මැතිසබය රසවත් කළ කවට කථිකයා

2019 ජුනි මස 29 පෙ.ව. 12:09

0     504

වමේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ශ්‍රිලනිපය සමග වූ මතභේද නිසා 1965 දී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන හත්හවුල් ආණ්ඩුවට එක්වූයේ ප්‍රගතිශීලි ජනතාව අන්ද මන්ද කරමිනි. ජනතාවගේ ආදරය දිනාගත් කාන්තා චරිතයක් වූ පිලිප්ගේ බිරිඳ කුසුමා ගුණවර්ධන ද සැමියාගේ අඩි පාරේ ගියාය. කොළොන්නාව ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේදී ම.එ.පෙ වෙනුවෙන් ඇය තරග කළ අතර පිලිප් ඇමැතිවරයකු නිසා ඇයට එරෙහිව එජාපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකෙරිණ. ශ්‍රිලනිප අපේක්‍ෂක


lankadeepa.lk

අගමැති ප්‍රේමදාසගෙන් ජෝතිපාලට ලැබුණු අපූරු තෑග්ග

2019 ජුනි මස 29 පෙ.ව. 12:07

1     1293

1977 වර්ෂය මට තවමත් මතකය. ඒ ජේ. ආර්. ට ලංකාවේ හයෙන් පහක බලයක් ලැබුණ වසරයි. ඒ 1977 ජූලි 23 වැනිදාය. ඊට දින 3 කට පසු මට එම රජයේ මාධ්‍ය ලේකම් තනතුරක් ලැබිණි. එය මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියකි. ඊට මාස 7 කට පසුව එනම් 1978 පෙබරවාරි 4 වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජේ. ආර්. විධායක ජනපති විය. ආර්. ප්‍රේමදාස අග


lankadeepa.lk

සටන්කරුවන්ට ඉන්දියාවේ සහාය

2019 ජුනි මස 29 පෙ.ව. 12:02

0     9

සමාජද්‍රෝහී කිසිදු කටයුත්තක නොයෙදුණ සම සමාජ පක්‍ෂ නායකයින් සිරගත කිරීමට එරෙහිව මහජන රැස්වීමක් ගාලු මුවදොර පිට්ටනියේ පැවැත්වීම සඳහා පක්‍ෂ ක්‍රියාකාරීහු තීරණය කළහ. මේ සඳහා පොලීසියේ අවසරයක් නොලැබුණි. එහෙත් ඔවුහු තම තීරණය වෙනස් නොකළහ. පැමිණි මහ සෙනඟ පලවාහරින්නට පොලිසිය දැඩි උත්සාහයක යෙදුනි. ගාලු මුවදොරින් රැස්ව සිටි මහ


lankadeepa.lk

අයි.එස්.අයි.එස්. බිහිවෙයි

2019 ජුනි මස 29 පෙ.ව. 12:02

0     370

අරාබි වසන්තය ඊළඟට මතුවූවේ ලිබියාවෙනි. ලිබියානු ඉස්ලාම් සමූහාණ්ඩුව දිගු කලක් තිස්සේ පාලනය කළේ මුවම්මර් අල් ගඩාෆි නම් වූ ජාතිකවාදී රැඩිකල් නායකයාය. කලකට පෙර සම්ප්‍රදායික රජකු යටතේ පාලනය වූ එරට කාන්තාරයටම සීමා වී තිබුණු අප්‍රකටම රාජ්‍යයක් විය. ලෝකයේ හොඳම තෙල් නිෂ්පාදකයෙකු වුවත් එම සම්පත හුදෙක්ම බටහිර රටවල ඕනෑකම් අනුව පැවතුනි. තෙල්වල ලාභ


lankadeepa.lk

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම

2019 ජුනි මස 29 පෙ.ව. 12:02

0     29

2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දිනය සෙමින් ගෙවී යමින් තිබිණි. විශේෂ යමක් එදින සිදුවේ යැයි ඉඟියක් හෝ ආණ්ඩු පක්ෂයට දැනී තිබුණේ නැත. වෙන්න යන දේ කුමක්දැයි නිශ්චිතවම නොදන්න නමුදු එදින විශේෂ යමක් සිදුවීමට යන බවට ඉඟියක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනී තිබිණි. ‘මහින්දානන්ද කොහේද ඉන්නේ?’ එම දුරකථ


lankadeepa.lk

පැරණි දේශපාලනයේ රස කතාවක්

2019 ජුනි මස 29 පෙ.ව. 12:01

0     21

225 ම එපා’ යැයි කියැවෙන ප්‍රකාශය මේ දවස්වල සමාජ මාධ්‍ය අවකාශයේ සාකච්ඡා වෙන එක් ජනප්‍රිය සටන් පාඨයකි. මේ කාරණය මගින් මතු කර තිබෙන්නේ මේ රටේ සමාජය රටේ දේශපාලන පිළිබ


lankadeepa.lk

සම සමාජ නායකයන්ගේ අලුත් නවාතැන

2019 ජුනි මස 22 පෙ.ව. 12:15

0     169

ආණ්ඩුකාරවරයා විසින් 1940 ජුනි 3 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ආරක්ෂක හදිසි නීතිය යටතේ ජුනි 17 වැනිදා නිකුත් කරන ලද නියෝගයට අනුව අත්අඩංගුවට ගත යුතුව තිබූ ලෙස්ලි ගුණවර්ධන 1941 මැයි දක්වාම අත්අඩංගුවට ගැනීමට හිරු නොබසින අධිරාජ්‍යයේ ආඥා චක්‍රයට යටත් ලංකාණ්ඩුවට නොහැකි විය. පොලිස්පති රොබින්සන් මේ ගැන ආණ්ඩුකාරවරයාට මෙන්ම යටත්විජිත


lankadeepa.lk

ජේ. ආර්.-උඩුගම්පොළට දුන් අපූරු උපදේශය

2019 ජුනි මස 22 පෙ.ව. 12:10

0     816

දි වංගත ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එකොළොස් අවුරුදු පාලන කාලපරිච්ඡෙදය සිද්ධීන් රාශියකින් ගහණ වූ කාල වකවානුවක් විය. ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයට විවෘත වූ මෙකල නව සංවර්ධන ව්‍යාපාර රැසක් ආරම්භ වීම පමණක් නොව 83 ජූලි කලබල, 87 ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා ක්‍රමය, සංවර්ධන සභා ක්‍රමය, ජේ.වී.පී. දෙවැනි කැරැල්ල ආදී ප්‍රශ්නගත සිදුවීම් රැසක් ඇතිවීම ද ඉතිහාසගතව ඇති අතර, ඒවා අපේ රටේ අතීත දේශපාලන ක්‍රියාකාරකම් සමග ඉතා ගැඹුරින් බැඳී පවතී.