(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන 2018 ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල එම නාමලේඛන ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවරණ කොමිසම කියයි.
ඡන්ද දායකයින්ට සාමාන්‍ය කාර්යාලවලදී එම නාමලේඛන පරීක්ෂා කළ හැකි අතර යම් ගැටළුවක් ඇත්නම් ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ඒ පිළිබඳව විමසිය හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කරන අතර එම ලේඛනයට අනුව ඡන්ද දායකයෝ 15,992,096 ක් සුදුසුකම් ලබා සිටිති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2018 ඡන්ද හිමි නාමලේඛනය මහජන ප්‍රදර්ශනයට
sirimal Sunday, 22 September 2019 12:42 PM
ඕකේ අර ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න කෙනාගේ නම තියෙනවාද කියලා කවුරුහරි බලල කියන්නකෝ. පිංසිද්ධ වෙයි. නම නැතුව කලින් ඡන්දෙ දුන්නට මෙදා පාර නම් බැරිවෙයි. මේ මැතිවරණ කොමසාරිස්වරයා වැඩ කරන්නේ බ්‍රසීලයේ තානාපති තනතුර ගන්න බලාගෙන නෙවෙයි කියලයි පෙනෙන්නේ...
kapila Sunday, 22 September 2019 02:47 PM
අනේ ඔය මල ඉලව්ව අපට පෙන්නන්න එපා. හැමදාම අපි ඕක බලල කතිරේ ගහනවා. ඊට පස්සේ විඳවනවා.