IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බදියුදීන්ට ඇමතිධූරය දෙනවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත්  අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතා ලංකාදීපයට පැවැසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන්  රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන සියලු චෝදනා විභාග කර අවසන් වනතෙක් ඔහුට අමාත්‍යධූරයක් ලබානොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවැසීය.

එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද හේෂා විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (19)

බදියුදීන්ට ඇමතිධූරය දෙනවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

Prabha Friday, 12 July 2019 03:33 PM

කව්ද මේ?

:       65       198

ගොන්ගාලේ ගොඩබණ්ඩාSaturday, 13 July 2019 03:58 AM

මේ තවත් පසුපෙළ පසුගාමී කට්ටියගෙන් කෙනෙක්... එජාපයට ඇති ජනතා විරෝධය එජාපය තුළම කට්ටියක් අතට ගෙන ඒ විරෝධය දියකර නැවත ලොක්කාගේ බලය රකින උපක්‍රමය හෙවත් ලොන්ඩරියේ සාමාජිකයෙක්...

:       159       444

BamunuarachchiSaturday, 13 July 2019 09:14 AM

කව්ද කියන එක නොවෙයි වැදගත්... පලකරන අදහසයි වැදගත්.

:       227       9

මහකන්දේ විජිතසිරි හිමි Friday, 12 July 2019 03:57 PM

යූඑන්පී රංගන ශිල්පීන් හොදින් රගපෑමට දක්ෂ අය වුවත් ජනතාව ආයේ රැවටෙන්නේ නැහැ. මුස්ලිම් ත්‍රස්තවාදය අනුමත කල බව ඊයේ විශ්වාස භංගය අනුමත කර පෙන්වා හමාරයි

:       3704       4133

Nishan Saturday, 13 July 2019 12:17 AM

විශ්වාස භංගයේ ජයග්‍රහණය බෝම්බ පිපිරීම් අනුමත කිරීමක් වෙන්නේ නෑ. එක එක්කෙනාට එක එක අර්ථකථන තියෙන්න පුළුවන් වුනාට ඒක එහෙම නෙවෙයි. විශ්වාස භංගයේ මාතෘකාව මොකක් උනත් අවසානේදී වෙන්නේ ආණ්ඩුව පෙරලෙන එක. බෝම්බ ප්‍රහාරයක් පිටින් දාලා ඒ අරමුණ ඉටු කරගන්න කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතු වන්නේ ඊළගට වෙන දේ අවිනිශ්චිත නිසයි. මහා ඡන්ද ජනාධිපතිවරණ ළඟ ළඟම එද්දී විස්වාස භංග වලින් ආණ්ඩු පෙරලන්න ඕන නෑ.

:       117       14

Sameera Saturday, 13 July 2019 04:09 AM

හොර අගමැති පත් කිරීමේ නාටකයේදී රිෂාඩ් තමන්ගේ පැත්තට ආවා නම් අද ඔහුත් දේශ හිතෛෂී වීරයකු පත්වීමට තිබුණා.

:       579       1081

BamunuarachchiSaturday, 13 July 2019 09:18 AM

හරි අගමැති නිසා බැංකු කොල්ලයකට අමතරව සාමකාමීව තිබුණු රටක බෝම්බ පිපිරිලා ජීවිත 260ක් නැතිවුණා. මොවුන් තවත් මුසල්මානුවන්ට අතවනනවා. නොදකින්!

:       336       403

Chanak los angelesSaturday, 13 July 2019 07:53 PM

ඒවා කෙරෙව්වේ අගමැතියි.

:       0       0

BamunuarachchiSaturday, 13 July 2019 09:20 AM

තවමත් මුසල්මානුවන්ට කත් අදින ජරා සිංහලයෝ ඉන්නවා මේ රටේ.

:       221       121

Chanak los angelesSaturday, 13 July 2019 07:50 PM

එහි ප්‍රධානම සිංහලයා තමයි සාටක... අර ගෙදරින් එලවා දමා තිබුණු මරාගෙන මැරුණු එක අන්තවාදියෙකුට කාර් සේල් එකක් කරන්න හොරාකාපු සල්ලි දීලා තිබෙන්නේ සාටකගේ පුතාලා නේද?

:       0       21

Kalupili Saturday, 13 July 2019 04:42 AM

අපි මේක උසාවියෙන් අහමුද?

:       60       49

Chuli beat Saturday, 13 July 2019 04:52 AM

සුබ්‍රමනියම් ස්වාමිගෙන් මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරක් දැනගත්තට නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ...

:       0       82

susantha Saturday, 13 July 2019 11:18 AM

බදියුදීන්ලා මුස්ලිම් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අතරම අයිසිස් මුස්ලිම් නෙමෙයි කියලත් මත ගෙනියනවා. හැබැයි අයිසිස් මුස්ලිම් නොවන්නේ කෙසේද? බෙලි කපනකොට පෙන්වන්නේ කුරානය නෙමෙයිද? අල්ලා වෙනුවෙන් අනිකුත් ජාතීන් මරනබව නොකියන්නේද? මේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු අවශ්‍යයි.

:       233       360

Chanak los angelesSunday, 14 July 2019 07:30 AM

ඔබ නොමැරී ඉන්නද කල්පනාව ?පටිච්ච සමුප්පන්න භාවය අනුව ඔබේ මරණය සිදුවෙයි කලබල නොවී ඉන්න .

:       42       0

පොරමෝලාSunday, 14 July 2019 11:48 AM

ඔහේ ලොස් ඇන්ජලීස්වලට වෙලා මක් කරනවද?

:       0       0

BamunuarachchiMonday, 15 July 2019 01:10 PM

කව්රුත් මැරෙනවා හැබයි නිකමෙක් වගේ මැරෙන්න එපා. වචනෙන් හරි රටට ජාතියට වැඩක් කරන්න.

:       0       0

BamunuarachchiMonday, 15 July 2019 01:06 PM

ඔය ලොස් ඇන්ජලීස් උත්තර දීලා තිබෙන්නේ. ඔබ ඇසුව ප්‍රශ්නය මොකක්ද? දීලා තිබෙන උත්තරය මොකක්ද? හිතන්න පුළුවන්නේ 8 වත් පාස් නැහැ කියලා.

:       0       0

Chanak los angelesMonday, 15 July 2019 09:13 PM

මෙයා අහක යන පන්දුවලට පිත්ත දාලා නිකරුනේ දැවෙනවා .

:       0       0

thilakasiri Sunday, 14 July 2019 11:23 AM

අප රටේ මුස්ලිම් සමාජය තුළින්ම මෝදුවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පුපුරා යමින් ඇතිකළ පාස්කු ඉරිදා ඛේදවාචකය නිසා කොටි යුද්ධය නිමවීමත් සමගම මුස්ලිම් බලවතුන් 2005 සිට අරාබි ධන කුවේරයින්ගෙන්ද ආධාර ලබාගනිමින් රටේ නීතියටද වැලිගසමින් සංවිධානාත්මකව හීන්නූලෙන් තම වර්ගයා වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකරමින් පසුගිය රජයට සම්බන්ධ වී අරඹා වත්මන් රජයට සම්බන්ධ වී වඩා වර්ධනය කර ඇති අයුරු මුළු රටටම හෙළිදරව් විය. ස්වාධීන අධිකරණය මගින් බදියුදීන් නීතියෙන් වැරදිකරු කරන්නට නොහැකි නම් ඔහුට ඇමති ධුරය නොදීම රාජ්‍ය මට්ටමින් ශිෂ්ට සම්පන්නද? වරද්දා ගත්තේ මොට්ට උපවාසය නිසා නයා වලිගෙන් අල්ලගැනීමය. මනෝමූල දේ ක්‍රියාවට නගන්න ගුණාත්මක බව ගොනුවෙනකන් ඉවසන්න ඕනේ කියන්නේ ඕකට තමයි. බුදු වෙන්නත් කාලය, දේශය, දීපය, කුලය, මව හරියට ගොනු වෙන්නම ඕනෑ. මිනී 999 ක් මරනකන් බුදුන් වහන්සේ අංගුලිමාල දමනය කරන්න නොගියේ ඔන්න ඔය නිසයි. කියන්න වගේ නෙමෙයි කරන්න ගියාම පුරුද්ද නැත්නම් බැහැ කියන්නෙත් ඕකට තමයි. පේන්නේ නැතිද මෛත්‍රීට වෙලා තියන දේ...?

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1594 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 783 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 652 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 333 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 570 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 525 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site