පොලිස්පති පූජිත් ජයසුන්දර  මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උදය ගම්මන්පිල, මහින්දා නන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ද එතැන සිටි බව ආරංචි මාර්ග කියයි.

තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් පිරිසක්  ද එම ස්ථානයට ගොස් සිටියහ.