IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුතුගේ පහරින් පියා මරුට

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ආඩිගම පෙරියමඩුව ප්‍රදේශයේ විසු මිරියාගම කංකානමලාගේ ධර්මසිරි (54) නමැති දෙදරු පියෙකි.

මෙම මරණ සම්බන්ධයෙන් ඔහුගේ 31 වන වියේ පසුවන පුතෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

සැකකාර පුතා මෙයට මාසයකට පමණ පෙර විවාහ ජිවිතයකට ඇතුළත්ව ඇති බවත් ඔවුන් සියළු දෙනාම එකම නිවසකට වාසය කර ඇති අතර ඊයේ (30) රාත්‍රි පිය පුතු අතර ඇති වු බහින්බස් වීමකින් අනතුරුව කෝපයට පත් පුතා තම ඉන බදින පටියකින් තම පියාට අමානුෂික ලෙසින් පහර දුන් අතර එම පහරවැදි
බිම වැටුණ පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතිබව පොලිස් පරික්ෂණවලදී හෙළි වු බවත් කියයි.

ආනමඩුව අධිකරණය මගින් සිදු කරණු ලබන මහේස්ත්‍රාත් පරික්ෂණයකින් පසු සිරුර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (31) ගෙන යාමට පියවර ගෙන ඇති බවත් කියයි. ආනමඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.



අදහස් (7)

පුතුගේ පහරින් පියා මරුට

SOME AYIYA Saturday, 31 August 2019 05:30 AM

පුතේ නුඹේ පියා නේද ඒ?! ඔහු ඔබට වෙර නොකරනු ඇත. නමුත් ඔබට පින් මදි ඇති එවන් පියෙකු යලි ලබන්න .

:       0       651

lankasri Saturday, 31 August 2019 02:47 PM

ආනන්තරිය පාප කර්මයෙකි මේ පුතා මරණින් පසු අවීචි මහා නරකාදියේ කල්ප කාලාන්තරයක් දුක් විඳීම අනිවාර්ය වේ.

:       0       101

නීලා Saturday, 31 August 2019 10:42 PM

බණ දේශනා කරන්න ඉස්සෙල්ලා හොලය බලන්න ඇත්තටම මොකද වුනෙ කියල. පුතා ලගදි විවාහ වෙලා තියෙන්නෙ. තරුණ කාන්තාවක්. තුන්දෙනාම ඉන්නෙ එකම ගෙදර. අද සමහර තාතතල ඉන්නව තමන්ගෙ දුවත් දූෂණය කරන, මැරුවට නෙවෙයි හිටුවා පස් ගැහුවත් පවු නැති. ඉතින් මෙතන කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? ඒක නිසා ඔය අභිධර්ම පොත පෙරලගෙන ධර්ම දේශනාව පටන්ගන්න ඉස්සෙල්ලා ටිකක් හිතල බලන්න.

:       94       32

lankasriSunday, 01 September 2019 09:45 AM

නීලා මහත්මිය අපිට හොයාලා බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. සියලු දේ වෙන්නේ හේතු ඵල දහමට අනුව කියලා බුදුන් දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි අප සියලු දෙනා සද්ධර්මයේ හිත පිහිටුවා ගත යුත්තේ. කර්මය කර්ම ඵලය විශ්වාස කල යුත්තේ. මේ දරුවා මේ ටික දන්නවා නම් මංගල මුද්ද නොව ඒ පියා තමන්ගේ ගෙල සිදුවත් එය ඉවසා දරා සිටිනු ඇත. අපි එතැනටයි අපේ සිත හික්මවා ගත යුත්තේ.

:       0       15

nuwan Sunday, 01 September 2019 04:24 AM

මෙවැනි අපරාධ වලට මුල, නුගත් කමින් තමන්ගේ හිත පාලනය කර ගත නොහැකි වීමයි.

:       0       17

lankasriSunday, 01 September 2019 09:48 AM

සියලු දේ අනිත්‍යයයි දුකයි අනාත්මයි යන අවබෝධය ඇත්නම් මෙවැනි අපරාධ සිදු නොවෙනු ඇත. මෙයට උගත්කමට වඩා ඉහළ වූ ප්‍රඥාව අවශ්‍ය වේ.

:       0       5

lankasri Monday, 02 September 2019 12:41 AM

මා මෙහි සදහන් කලේ අනිච්චයි දුක්කයි අනත්තයි කියයි එයයි නිවැරදි බුද්ධ දේශනාව නමුත් අනිත්‍යයි දුකයි අනාත්මයි යනුවෙන් වැරදි ලෙස අර්තදක්වා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 14 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 84 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 419 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 14 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 167 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 158 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site