රංජන් කස්තුරි
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අද (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසති.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජපුර රෝහලට ගොස් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීය.
මන්ත්‍රීවරයාගේ තත්වය මේ වන විට සුව අතට හැරෙමින් තිබෙන බවද වෛද්‍යවරු පවසති.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දයාසිරිට ස්ටෙන්ට් එකක්
sirimal Tuesday, 12 February 2019 02:49 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
Hafeel Tuesday, 12 February 2019 04:03 PM
ඉක්මන් සුවය ලැබේවා.
පෙරුමාල්Wednesday, 13 February 2019 07:10 AM
ඉක්මන් සුවය ලැබේවා,
nani Tuesday, 12 February 2019 05:51 PM
බොහෝ දක්ෂකම් ඇති තරුණ ඇමතිවරයෙක්. ඉක්මනින් සුවය ලැබේවා !!
wimal Tuesday, 12 February 2019 11:50 PM
ඉක්මන් සුවය ලැබේවා!
Sapumal. Wednesday, 13 February 2019 03:59 AM
ඔබතුමාගේ සමහර දේට අප විරුද්ධය.ඒත් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි.ඔබගේ ගීත වලට අප කැමැත්තෙමු.ඉක්මන් සුවය පතමු.
Uditha - London Wednesday, 13 February 2019 04:23 AM
දේශපාලන දේවල් වැඩක් නැහැ.... අපි මිනිස්සුනේ... ඔබට ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවි!!!
vipula Wednesday, 13 February 2019 05:01 AM
රජයේ සියලුම රෝහල් මේ ආකාරයට දියුණු වෙන්න ඕනේ .
roshan pranandu Wednesday, 13 February 2019 05:21 AM
අන්තිමට රාජිත ඇමති නොමිලේ දෙන ස්ටන්ට් එකක් තමයි මේයාටත් දැම්මේ , යූ එන් පී එකේ ඉදල ගිහින් එකටම බැන්න ඒකෙන්මයි උදව් වුනේ
sandy123 Wednesday, 13 February 2019 05:25 AM
දේශපාලන විවේචන්න තිබුණත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.
Sumudu Wednesday, 13 February 2019 06:01 AM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!
max Wednesday, 13 February 2019 06:08 AM
ඉක්මන් සුවය ලැබේවා කියන ඉතාම සරල පැතුමකටත් unlike දාන මිනිස්සුත් ඉන්නවනේ
amila Wednesday, 13 February 2019 06:49 AM
ඉක්මන් සුව ලැබේවා
Hafeel Wednesday, 13 February 2019 08:29 AM
රොෂාන්, රාජිත කොහෙන්ද මෙයාට නොමිලේ ස්ටන්ට් එකක් දුන්නේ? රාජිතත් සිංගප්පුරු ගිහින් එලිසබත් රෝහලෙන් ප්‍රතිකාර කල රු. කෝටියක වියදමත් දැරුවෙ මේ රටේ ජනතාව. රාජිත හෝ යු එන් පී හෝ මෙයාගේ ප්‍රතිකාරයට උදව් කලේ නැහැ. මේක ලොකු විහිළුවක්.
nihal Friday, 15 February 2019 10:54 PM
මේ රටේ ජනතාව විසින් දයාව ගොඩ දා ඇත... දැන් මේ ජනතාව හෙවත් රට ගොඩ දැමීම දයාගේ වගකීම .. යුතුකම වේ ...අර චෙක් නොගත යුතුය... එහෙම නොකොළොත් රට අගාධයට රැගෙන ගිය කාලකන්නි මිනිසුන්ගෙන් කෙනෙක් වනු ඇත..
BRP Saturday, 16 February 2019 03:26 AM
ඉක්මන් සුවය ලැබේවා...!!!