IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චන්දන රාජපක්ෂ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන රාජපක්ෂ මහතා අද (20) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී ප්‍රකාශයක් කරමින් තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය  දක්වන බවත් පැවසීය.

 



අදහස් (6)

චන්දන රාජපක්ෂ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Sena Friday, 20 September 2019 10:01 AM

හොරකමක් කරලා අහුවෙලාවත්ද?

:       0       1

Lion Friday, 20 September 2019 10:03 AM

දින්නොත් ගොඩ පැරදුනොත් මඩ.

:       1       0

රවින් Friday, 20 September 2019 10:08 AM

කොහොමත් ඔය කියන සභාවලින් වැඩක් නැහැ. අපරාදේ අපි තව දුෂිතයන් ටිකක් ඇතිදැඩි කරනවා. ඔය සභාවලට යන වියදමින් උදේට උදේට බලු කපුටු දානයක් දුන්නොත් මේ රටේ අපල උපද්‍රව ටිකින්වත් සහනයක් ලැබේවි...

:       0       1

Chathuri Friday, 20 September 2019 12:22 PM

මහින්ද වගේම තමයි මේ අම්බට්ටයොත් එහෙට පනිනවා මෙහෙට පනිනවා , රටට සේවයක් නැහැ , හොරකන්න පුළුවන් ලේසි ක්‍රමය කොහෙද . හොරු එතන , මෛත්‍රී එක්ක හොරකම් බැහැ නේ

:       1009       227

Mahee Friday, 20 September 2019 02:06 PM

අපේ ඉස්කෝලේ මුරකාර අයියා ඉල්ලා අස්වෙලා ගෙදර ගිය එක ගැන නැත්තේ මොකද කියලා මං මේ කල්පනා කරකර ඉන්නේ.

:       8       32

Chanak los angeles Friday, 20 September 2019 08:03 PM

කොහොමත් එක අත්තේ වහන්නේ එකම කුරුල්ලොයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 11 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 418 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 388 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 126 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1361 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 350 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site