ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු
ඉල්ලා අස්කරගත් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහි සඳහන්ව තිබුණේ තමාගේ නිල නිවසේ අලුත්වැඩියාවක් ගැන යැයි සිතා තමාට නිල නිවසක් නැති බැවින් ඉවත් කරගත්තද එය තම අමාත්‍යධූරය ඊට පෙර දැරූ කබීර් හෂීම් මහතාගේ නිල නිවස ගැන බව පසුව දැනගත්තේ යැයි සභානායකවරයා සදහන් කළේය.
කෙසේ වෙතත් මේ අයුරින් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කිරීම වැරදි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසු අතර මුලසුනෙහි සිටි බිමල් රත්නායක මහතා පැවසුවේ මෙය කතානායකවරයාට ඉදිරිපත් කර තීරණයක් ගත යුතු බවයි.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ඉල්ලා අස්කරගත් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කරනවා’
Mahee Wednesday, 19 June 2019 06:04 AM
ඉස්සර එක ඇමති කෙනෙක් කිව්වා තමන්ට ගෙයක් දුන්න බවක් තමන් දන්නේ නැති බව. මෙයත් දැනුයි දන්නේ මෙච්චරක් හිටපු ගේ කලින් ඇමති කෙනෙකුගේ හිටපු ගෙයක් බව. හත් ඉලව්වේ, මේ කට්ටියට ගෙවල් දොරවල් පවා අමතක වෙන හැටි. අපේ වාසනාවට පහල වෙච්ච උදවිය නොවැ.