IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳසැලක හිමිකරු ඇතුළු 4ක් සිහිසුන්වී රෝහලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
වේයන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳසැලක හිමිකරු හා සේවිකාවන් සිව්දෙනෙකු සිහිසුන්ව ඇද වැටී අද(22) රෝහල් ගත කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
 
වේයන්ගොඩ නගරයේ පිහිටි මෙම වෙළෙඳසැලේ විදුලිය ඇණහිටීම නිසා ජෙනරේටර් යන්ත‍්‍රයක් මගින් විදුලිය සපයා ඇතැයිද  එම අවස්ථාවේදී වෙළෙඳ ආයතනයෙහි වායු සමීකරණ යන්ත්‍ර කි‍්‍රයාත්මකව තිබී ඇතැයිද කියන පොලිසිය  එහි යම් කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූ අසාත්මිකතාවයක් නිසා මෙම පිරිස රෝගාතුර වී ඇතිබවට සැක කරයි. සිද්ධියට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය සඳහන් කරයි. 
 
ඔවුන් වැටී සිටිනු දුටු අසළ වෙළෙඳසැලක පිරිසක් ඔවුන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිද්ධිය පොලිසියට දන්වා ඇත. 
 
සේවිකාවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් අයිතිකරු තරමක රෝගී බවකින් පසුවන බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.
 
වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

වෙළෙඳසැලක හිමිකරු ඇතුළු 4ක් සිහිසුන්වී රෝහලේ

asela Friday, 22 March 2019 08:21 PM

කාබන් මොනොක්සිඩ් විස වීමක් මෙතැන වෙලා තියෙන්නේ. ජෙනේරටෝර් එකෙන් එහෙම වෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 10 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 30 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1269 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 158 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 479 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 885 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1693 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site