(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ )
ලුණුගල කොටිටල්බැද්ද ප්‍රදේශයේදී අද ( 17) වෑන් රියක් ප්‍රපාතයක තිබෙන ඇළකට පෙරැළී සිදු වු අනතුරකින් වෑන් රියෙහි ගමන් ගත් අයකු මියගොස් 09 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.
අනතුරින් ලුණුගල කොහිලවත්ත ගම්මානයේ පදිංචි සමරසිංහ බංඩාර (48 ) යන අය මිගොස් ඇත.
බරපතල තුවාල ලැබු පස්දෙනෙකු බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර අංශයටත් තවත් සිව් දෙනෙකු ලුණුගල රෝහලටත් ඇතුලත් කර තිබෙන බව පොලීසිය කියයි.
ලුණුගල ජනතාපුර ගමිමානයේ පදිංච් අනතුරට ලක්වු පිරිස 16 දින කලුතර ප්‍රදේශයේ පැවති පොලිස් විසිරයෑමේ උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී ලුණුගල නගරයට ආසන්න කොට්ටල්බැද්ද ප්‍රදේශයේදී අලුයම හතරට පමණ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයක තිබෙන කොට්ටල්බැද්ද ඇළට රථය පෙරලීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් වෑන් රථයේ සිටි මගීන් සියලුම දෙනා තුවාල ලබා රෝහල් ගතව සිටින බවත් රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදු වෙන්නට ඇති බව පොලීසිය කියයි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත ලුණුගල පොලීසිය පරීක්ෂණ
පවත්වති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෑන් රියක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට 9කට තුවාල
Gayan Thursday, 17 January 2019 04:28 AM
කීයක්ද මැරිලා තියෙන්නෙ 1ක්ද 9ක්ද?
Thilina Thursday, 17 January 2019 04:32 AM
වෑන් රියක් ප්‍රපාතයකට පෙරැළි අයෙක් මරුට 9ක් මරුට. මාතෘකාව හරි ද?
sampath Thursday, 17 January 2019 04:32 AM
අයෙක් මරුට 09ක් මරුට කරුණාකර නිවැරදි කරන්න.
akila Thursday, 17 January 2019 04:38 AM
අයෙක් මරුට 9ක් මරුට ?