IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙකු මිය යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙකක් මුහුණුට මුහුණ ගැටි 21 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මැදගම වෙල්පහල පදිංචි තරුණයකු වන අතර අනෙක් තරුණයා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙක ගැටීමෙන් පසු මියගිය තරුණයාගේ යතුරුපැදිය මීටර් 35 ක් පමණ ඉදිරියට ඇඳි ගොස් මාර්ගයේ යකඩ කණුවක ගැටී තරුණයා එම ස්ථානයේ වැටීමෙන් පසුව යතුරුපැදිය තවත් මීටර් 12 ක් පමණ ඉදිරියට ඇඳි ගොස් තාප්පයක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (4)

යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙකු මිය යයි

almeida Thursday, 11 April 2019 05:37 PM

ගොඩක් හිමින් යන්න ඇති

:       1       15

nav Friday, 12 April 2019 05:37 AM

යතුරුපැදිය/මෝටර් බයිසිකලය කියන්නේ කාර්/වැන් එකක් වැනි සමබර/ වටෙන් ආරක්ෂාවක් ඇති වාහනයක් නොවේ කියල අවබෝධ කරගන්න තාක්කල් මෙවන් මරණ සිදුවේවි.

:       0       22

janahitha Friday, 12 April 2019 07:10 AM

මේ යතුරු පැදි ධාවකයෝ හිතන් ඉන්නේ ඔවුන් මහමග යන අය කියාලා නොවෙයි. වාහනයක නැගී ගිහින් බලන්න ඔවුන් යන හැටි. ඊයේ මහරගමදී එක යතුරු පැදිකරුවෙක් තවත් කාන්තාවකුත් පසු පස තබාගෙන ප්‍රතිවිරුද්ද දිසාවට ආවේ වීරයෙක් වගේ වැරදි මගේ. ඔහුට යන්න බැරි වුනාම දොස්කිවුවේ මට. තමන් වැරද්දක් කල බවක් හැගෙවුවේ නැහැ. අනතුරක් උනානම් පොලිසි ගානේ ලගින්න වෙන්නේ අනෙක් කෙනාටයි. මගේ මේ කියමන ගැන කිසිදු යතුරුපැදිකරුවෙක් එකග නොවේවි. හැම විටම ඔවුන් හදන්නේ වමෙන් ඉදිරියට යාමටයි. සියලුම අනතුරු වලට මුල නිතිය පිලි නොපැදිමයි.

:       0       193

ravi Friday, 12 April 2019 02:17 PM

"මුහුණට මුහුණ" .. හප්පා ගැනීම දැන් අලුත් විලාසිතාවක් වෙලා වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 259 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 655 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 557 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1379 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2841 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1849 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site