(ඩි.ජී.සුගතපාල)
ඇල්පිටිය ගණේගොඩ මෛත්‍රීගම පදිංචි පුද්ගලයකුට තම සොහොයුරා විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බණ්ඩාරිගොඩගේ පුෂ්ප කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අය අධික ලෙස බීමත්ව පැමිණ නිවසේ අය සමඟ ආරවුල් කරගනිමින් සිටියදී එය බේරීමට යාබද නිවසේ පදිංචි සොහොයුරා පැමිණ ඇති අතර ඔහුට ද ආරවුල බේරීමට නොහැකිවූ තැන මෙසේ පිහියෙන් ඇන ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පසුව තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
සැකකාර සොහොයුරා මේ වනවිට පලාගොස් ඇති අතර ඇල්පිටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරයි.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මල්ලීගේ පිහි පහරින් අයියා මරුට
de silva Wednesday, 14 August 2019 04:44 AM
ගමේ නම මෛත්‍රීගම නම් කුමන කතාද?
RaveendraWednesday, 14 August 2019 05:44 AM
නමින් "ධර්මදාසය" රැකියාව මස් වෙළඳාමය.. නමින් " දේශබන්ධුය" ගිනිවතුර නමැති විස විකුණන බාර් හිමිකරුය. පොත්තෙන් ගසේ ගුණ අගුණ කියහැකිද? පිටකවරයෙන් පොතක් විචාරය කළ හැකිද? අවංකවම මේ ඇතිවී තිබෙන්නේ අප සමාජයේ මහා කඩා වැටීමකි. හැදියාව, හික්මීම, ඉවසීම, අනිකාට ඇහුන්කන්දීම මෙන්ම තමා සැමවිටම නිවැරදිය අනිකා සැමවිටම වැරදිය යන පතපොතෙන් මෙන් ඉගෙනීමෙන් ලබා ගැනීමට නොහැකි පාඩම් නැතිවීමයි.
Rane Wednesday, 14 August 2019 07:27 AM
දරුවන්ට ආදරය, කරුණාව, රැකවරණය දීම මගින් යම් දිනක වැඩිහිටි සමාජය නිවැරදි කළහැකිය.
waru Wednesday, 14 August 2019 07:33 AM
දකුණනේ, මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක් එහේ...