IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිසියේ 12කට තුවාල


 
ඉන්දිකා රාමනායක
 
පාර්ලිමේන්තුවේ දී අද මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් තිබෙන බව ද දැනගන්නට ඇත.
 
මන්ත්‍රීවරුන් නොසන්සුන් කාරීව හැසිරීම නිසා කතානායකවරයාගේ ආරක්ෂාවට පොලිසිය කැඳවා තිබිණි.
 
මන්ත්‍රීවරුන් පොලිසියට පුටුවලින් සහ පොත්වලින් ද මිරිස්කුඩුවලින්ද පහර දෙන අයුරු දැකගන්නට ලැබිණි.



අදහස් (16)

මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිසියේ 12කට තුවාල

මාධව Friday, 16 November 2018 12:20 PM

ලැජ්ජයි. පුද්ගලයින් එක්කෙනෙක් දෙන්නෙක්ගෙ බල තණ්හාව නිසා රටම අවුල් වෙලා.

:       5       17

Dilshan Friday, 16 November 2018 12:59 PM

මහින්ද මැතිතුමා මේ අවස්ථාවේදී අනපේක්ෂිතව ලැබුණු බලය, මැරබලය යොදා හෝ රැකගැනීමේ නින්දිත උත්සාහයක යෙදී සිටි, තුවාල ලැබූ අහිංසක පොලිස් නිලධාරීන් ගැන කණගාටු වෙමි.

:       60       20

thamindu dulwan Friday, 16 November 2018 01:39 PM

වෙනදා මිනිස්සුන්ට ගහන්න පොලිසියට අණ දෙන අය අතින්ම අද පොලිසිය ගුටි කෑවා. සමහර විට ඔය ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලදාරීන් තමන්ට ගහපු ඔය මන්ත්‍රීවරුන්ට ඡන්දෙත් දීලා ඇති.

:       0       8

Dayan Friday, 16 November 2018 01:53 PM

පොලිසිය කාගෙන්වත් හිරිහැර ලැබිය යුතු නොවේ. වගකිව යුතු සතුන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදිය යුතුයි.

:       125       408

Amila Friday, 16 November 2018 02:09 PM

සාමාන්‍ය පෙළවත් නොමැති නූගතුන් පාර්ලිමේන්තු එව්වහම ඔහොම තමයි. අඩුම ගානේ ඊළඟ මැතිවරණයේදී වත් සියලුම අපේක්ෂකයින්ගේ අධ්‍යාපන මට්ටම සහ රැකියාව සඳහන් කළා නම් අඩුම ගානේ මේ වගේ චරිත එනඑක අඩුවෙනවා....

:       156       454

sameera Friday, 16 November 2018 02:12 PM

රාජපක්ෂ රෙජීමෙ තක්කඩි 2015ට කලින් රට කරපු හැටි මතකයි. පොලිස් නිලධාරීන්ගේ ඇඳුම් ගලවල මහපාරේ ඇඟට මුත්‍ර කළා. නුවර ඩීඅයිජී ගේ ගෙදර තාප්පෙට හේත්තු කරලා පොලිසියේ අයට ගැහුවේ... යහපාලන කාලෙ සාමයක් තිබුණා. මේ අය පාර්ලිමන්ට් එකේදී මෙහෙම නම් ඡන්දයක් තියනකොට මිනිස්සුන්ට මොනවා නොකරයිද?

:       1844       2651

Chanak Los angelesFriday, 16 November 2018 02:50 PM

ඇයි අර ලේකම්තුමෙක් තර්ජනය කලේ රාජකාරී කරමින් සිටි පොලිස් ලොක්කෙකුට... කාගෙන් අහලද ඔතැනට ආවේ කියා වීරකම් කරන ඇමතිගේ සෙල්ෆෝනය මගින් .. ඒ යුගයට යන්න වෙයිද?

:       219       438

Democratic Friday, 16 November 2018 02:44 PM

ගහලා ඇතුළට දාන උසාවියට, නීතියට උඩින් ඉන්න රටේ මුල් පුරවැසියාටවත් බලයක් නැහැ. එයාලා ගැහුවේ නීතියටයි.

:       0       67

Nuwan Friday, 16 November 2018 02:58 PM

ඔහොම පොලිස් නිලධාරීන් ඇතුළට යවලා හරියනවද? මොන ගොනාගේ වැඩක්ද ඕක? බොඩි ආමර් දා ගත්තු නිලධාරීන් යවන්න ඕනේ.. එ්කය් හරි ක්‍රමවේදය... ඕක ඇතුලේ ඉන්න ගොන්නු මොකකින් හරි ගහලා නිලධාරියෙක් මළොත් මොකද වෙන්නේ? මී හරක් ආරක්ෂා කරන්න පැත්තක ඉන්න මිනිස්සු බිල්ලට දෙනවා.

:       3       260

deen Saturday, 17 November 2018 01:11 AM

පොලිසියට පහර දෙන මැති ඇමතිවරුන්ට ඇමති ආරක්ෂක අංශයෙන් හෝ ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව සැපයිය යුතුද?

:       0       17

hasantha Saturday, 17 November 2018 01:36 AM

ගුටි කාපු සහ ගුටි දීපු කට්ටියට මේක අදාලයි. උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් වග සිතමින්නේ...

:       1       8

priya Saturday, 17 November 2018 03:14 AM

මේ අයට විරුද්දව නීතිය නියමාකාරව ක්‍රියාත්මක කල යුතුයි. පොදු දේපළ විනාස කරන හැටි අපි රූපවාහිනියෙන් දැක්කා. මහජන දේපල විනාස කිරීම ඇප දිය නොහැකි වරදක්. පාර්ලිමේන්තුව තුලට පිහි ගේනවා මිරිස්කුඩු ගේනවා කියනවට වඩා බරපතල වරදක් මහජන දේපල විනාස කිරීම. ඇයි ඔය හැම බොරුවකට පෙනී සිටින සිවිල් සංවිදාන මේවට කැගහන්නේ නැත්තේ?

:       0       120

priya Saturday, 17 November 2018 03:25 AM

අමිල ඔයා කියන එක හරි, ඒ වුනාට මේ අය ඒවත් හොරට හදලා අපිට පෙන්නයි. මේ මට phd එකක් තියෙනවා කියලා.

:       0       5

rocky Saturday, 17 November 2018 03:50 AM

ඕක රූකඩ නාඩගමක්! වේදිකාව පිටිපස්සේ ඉඳගෙන ඕක මෙහෙයපු අයට බොහොම සන්තෝස ඇති!

:       0       5

Reality Check Saturday, 17 November 2018 04:51 AM

පේනවා නේද කොපමණ මහන්සියක් මේ මන්ත්‍රීතුමාලා ගන්නවද කියලා අපිට සේවය කරන්න?

:       0       15

sathyayaa Sunday, 09 December 2018 01:01 AM

මීට පස්සේ නම් පොලිසියේ පොඩ්ඩෝ දේශපාලුවන්ට දුටු දුටු තැන සැලියුට් ගහන එක නතර කළ යුතුමයි. පාර්ලිමේන්තුවේදී තමන්ට ගහපු අය ෆොටෝ වලින් හඳුනාගෙන ......

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 90 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 214 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 947 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 119 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 278 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site