රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව කියන පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (14) කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.
සමන් රත්නප්‍රිය මහතා සමඟ පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
රත්නප්‍රිය මහතා ඉකුත් 6 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි.
(ඡායාරූප හා විඩීයෝ - ගයාන් අමරසේකර)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුරවැසි බලයේ කැඳවුම්කරුගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්
අප්පුහාමි Friday, 14 December 2018 12:02 PM
ගෑස් අලෙවි නියෝජිතයින්...
නිර්මාල් Friday, 14 December 2018 12:21 PM
කරපිටින් තමන්ව බලයට ගෙනාපු මිනිස්සුන්ගෙන් පළිගන්න පටන් අරං හිටං...
BamunuarachchiSaturday, 15 December 2018 03:00 PM
සිරිසේනව මේ ගොල්ලෝ කරපිටින් ගෙනාවේ 30 වතාවක් තල්ලු කරලාවත් ඇතුලට දා ගන්න බැරුව හිටි රනිල්ව පාර්ලිමේන්තුව ඇතුලට දා ගන්න. සිරිසේන ඇතුලට ආවාම ඒ පිහිටෙන් රනිල් ඇතුල් වුණා. නැති නම් රනිල්ට අගමැතිකම හීනෙන්වත් ලැබෙන්නේ නැහැ. එජාප ගොයියෝ ශ්‍රී ලංකා කෙනෙක්ව ජනාධිපති කර ගන්නේ කොහේ තිබෙන අමාරුවකටද? හලෝ ඕවා එජාප ගොයියන්ටම කියලා චූන් වෙන්න. මේ ගොල්ලෝ කියන දෙය අහගෙන ඉන්නේ එජාප ගොයියෝම තමයි. රටේ බුද්ධිමත් මිනිස්සු මේ හාල්පාරුවන් කියන දේවල් අහන්නේ නැත. මේ ගොල්ලෝ කව්ද?
BamunuarachchiSunday, 16 December 2018 10:49 AM
කරේ තියාගෙන ආවානම් අර වඳුරට වෙච්චදේ තමයි වුනේ... වඳුරා ඇතුලේ...
sisira Friday, 14 December 2018 01:20 PM
මහජනතාවගේ මුදල් අරන් එක එකාට කඩේ යන බත් බැලයින් තමයි.
Liyanage Friday, 14 December 2018 02:53 PM
රටේ නායකයින්ට රට කරන්න දීල මේ සෙට් එකට වැඩක් බලාගන්න කියන්න.
BamunuarachchiSaturday, 15 December 2018 04:52 PM
කුලියට කහින කල්ලියක්
Bamunuarachchi Friday, 14 December 2018 05:31 PM
ඇස් දෙකේ සිට පහලට පට්ට ගැසිය යුතුය.
Ratnamalala Friday, 14 December 2018 10:42 PM
එන් ජී ඕ අටෝගෙන රටට විනකරමින් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ලබමින් කරන මේ නාඩගම් වලට ඔය හැම කෙනාටම දඬුවම් ලබා දිය යුතුමය.
ගල්කටස් Saturday, 15 December 2018 04:14 AM
ලස්සනට තිබුණු රට විනාශ කලේ මේ අය ඩයස්පෝරාවේ ඩොලර්වලට... වලපල්ලට යනකොට විඳවයි ඕවා නියමෙටම...
ramayiya Sunday, 16 December 2018 09:30 PM
අම්මෝ මෙන්න එන ජි ඕ කාක්කෝ රැලක්ම ඉන්නවා.
sudesh Monday, 17 December 2018 03:15 AM
මෙයාලව දැක්කාම හිරිකිතේ බෑ.
rocky Saturday, 29 December 2018 01:49 AM
අපේ රට දරුණු ඒකාධිපති පවුල්වාදයකට යොමුව තිබුණු අවධියේ එය වලක්වා ගැනීමට මේ පිරිසගෙන් ලොකු රුකුලක් ලැබුණු බව අප අමතක කළ යුතු නැත. එහෙත් ඒ වෙනුවෙන් දැන් මොවුන් ලබා ගන්නවයි කියන ප්රතිලාභ ගැන අසන්නට ලැබෙන විට අපට ඔවුන් ගැන කලකිරීමක් ඇති වේ. ඇතැම් අඥාන පරවේණි දාසයන් ආඥා දායකත්වයට පවුල්වාදයට කඹුරන්නට කැමති වුනත් අප කිසිසේත් එවැන්නකට නම් ඉඩතැබිය යුතු නැත... පොදු සතුරාට එරෙහිව එක්සත් විය යුතුය!
chandana Tuesday, 01 January 2019 06:34 AM
මේ අය තමා රට විනාශ කරන්නට අත දුන්න අය.
maheshika Tuesday, 01 January 2019 04:18 PM
මේ ඩොලර් වලට කහින මල පෙරේතයෝ ටික දුම්මල ගහල හරි එලෙවේ නැත්නම් රටම අනතුරේ.