(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ හිටපු මන්ත්‍රී සලෝචන විල්සන්, ෂම්මි නයනජිත් හෙට්ටිආරචිචි, ඩබ්ලිව්.ජී.වසන්ත, දයාසිරි පෙරේරා, ටී.ඩබ්ලිව්.ඩී සම්පදි, ඩී.කේ දමින්ද හා ඇනස්ලි රෝහිත යන අයවලුන්වය.
හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පිලියන්දල පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බීමත්ව පොලිසිය තුළට කඩා වැදී ස්ථානාධිපතිවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන්ට බැණ වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් පිරිස ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිළියන්දල පොලිසියේදී කළහකාරී ලෙස හැසිරුණු හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසට ඇප
Sriyal Wednesday, 22 May 2019 04:18 PM
මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නේ නැතුව වැඩ කරන්න.
kule Thursday, 23 May 2019 03:25 AM
නීති සම්පාදනය කරන්න ඉන්න අයම නීතිය කඩනකොට රටේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්
දිමුත් Thursday, 23 May 2019 05:18 AM
ඔන්න පොහොට්ටුවේ තවත් චන්ද ප්‍රතිඵලයක්
athura Thursday, 23 May 2019 05:48 AM
ඇයි ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් කියන්න බයද. බලය නැතුව ඔහොම නම් බලය තියෙද්දී කොහොම ඉන්න ඇත්ද? මෙයාගේ අයියට කැලෙන් හොරකම් කල අලි පැටියෙකුත් ඉන්නව.
Chanak los angeles Thursday, 23 May 2019 06:13 AM
කකුළුවාගේ පැටව් කකුළු පැටව්ම තමයි