IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පාස්කු ඉරිදා ප‍්‍රහාරය කළේ සල්ලිකාරයෝ

(තිළිණි ද සිල්වා)

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වූයේ උසස් අධ්‍යාපනය ලත් , ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පවුල් වල තරුණයින් යැයිද ඉන්  එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව  ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලද අයෙකු බවත් කීවේය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසූයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී  විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සඳහා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී විදෙස් මාධ්‍යවේදියෙකු තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්  හස්මි සිටින්නේ කොහේදැයි ප‍්‍රශ්න කළ අතර රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ බුද්ධි අංශ රැසක් දුන් තොරතුරු අනුව එම තැනැත්තා මෙම කැඞී ගිය කණ්ඩායමේ නායකයා බවත් ඔහු මෙම ප‍්‍රහාරයත් සමඟ සිය දිවි නසා ගෙන ඇති බවය.

ෂැන්ග‍්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන ප‍්‍රහාරය කළ තැනැත්තා කවුරුන්ද යන්න විමර්ශන අවසන් වනතුරු  අනාවරණය නොකරන බවද  විජයවර්ධන මහතා කියා සිටියේය.

විදෙස් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සංවිධානයක ආධාර ඇතිව මෙම ප‍්‍රහාරය සිදුකළා දැයි තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.

මීට පෙර ලංකාවේ ස්ථාන කිහිපයකදීම  බුද්ධ ප‍්‍රතිමා විනාශ කරන ලද්දේ මෙම කල්ලිය විසින් යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (9)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය කළේ සල්ලිකාරයෝ

sanath Wednesday, 24 April 2019 03:48 PM

අද ලෝකේ මෙවැනි ප්‍රහාර වලින් වන්නේ ප්‍රහාරක කල්ලි ඇති වීම පමණයි.

:       1       90

Kriss Wednesday, 24 April 2019 06:22 PM

මනුස්සයන් වෙනුවට යන්ත්‍ර බිහිවීමේ විපාක.

:       0       0

Akila Thursday, 25 April 2019 02:57 AM

මේක හින්දා ලංකාවේ මුස්ලිම් අයට වෙන රටවල ඉගෙනීමට විස ගැනීම සැහෙන්න අමාරුවෙයි ඉදිරියේදී

:       0       36

Darshana Thursday, 25 April 2019 03:45 AM

බුද්ධ ප්‍රතිමා විනාශ කරද්දී ඒකට දඩුවම් නොකිරීමේ ප්‍රතිවිපාක ......

:       2       150

jayasekara Thursday, 25 April 2019 05:30 AM

බුදු පිළිම විනාශ කරපු එකේ පරීක්ෂණ දිගටම කරා නම් මේ වගේ විපතක් වෙන්නේ නැහැ .... මාරු සහජීවනය??

:       7       161

Bamunuarachchi Thursday, 25 April 2019 05:37 AM

මෙතන තිබෙන්නේ දුප්පත් පොහොසත් භේදයක් හෝ දේශපාලන මතවාදයක් නොවෙයි. මෙය ලංකාවට පමණක් අදාළ ප්‍රශ්ණයක් නොවෙයි ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්.

:       0       29

BamunuarachchiThursday, 25 April 2019 03:36 PM

මෙතන තිබෙන්නේ ආගමික වාදයක්.

:       0       1

BamunuarachchiThursday, 25 April 2019 11:30 PM

ආගමික ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරන්න බැරිය...

:       0       0

rama Thursday, 25 April 2019 08:37 AM

ඒවා කලානම් මුස්ලිම් ඡන්ද ටික නැති වෙනවනේ ළමයෝ

:       0       48

ඔබේ අදහස් එවන්න

දියත

අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 69 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 32 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 100 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 213 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1340 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 545 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1494 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site