IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාසල් සිසුන්ගේ පැමිණීම අඩුවෙයි

දෙවැනි පාසල් අධ්‍යනය වාරය 6 ශ්‍රේණිය සිට 12  ශ්‍රේණිය දක්වා අද (6) ආරම්භ විය. දිවයින පුරා පාසල් අද (6) ආරම්භ වුවත් සිසුන්ගේ පාසල් පැමිණීම  අඩු මට්ටමක දක්නට ලැබේ.

සියලුම පාසල් ඉදිරිපිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරිම සිදුකර තිබේ. පාසල්වලට පැමිණෙන සිසුන් හා ගුරුවරු දැඩි පරීක්ෂාවට ලක්කිරිම සිදු කරන අතර යුද හමුදාව හා පොලිසිය පාසල් අවට ආරක්ෂාවට යොදවා තිබේ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර ( කොළඹ)

ඡායාරූප - සිතුම් චතුරංග (මඩුකන්ද)

ඡායාරූප - රොෂාන් සී ප්‍රේමතිලක  (හෙම්මාතගම)

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (දඹූල්ල)


ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු (හලාවත)

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ (බණ්ඩාරගම)

ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක (පොළොන්නරුව)

ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි (තලවාකැලේ)

ඡායාරූප -  රොමේෂ් මධුසංඛ (වවුනියාව)

ඡායාරූප - කේ. බුද්ධික කුමාරසිරි (හෝමාගම)

ඡායාරූප - ප්‍රින්ස් රත්නායක (බලන්ගොඩ) 

 

 



අදහස් (15)

පාසල් සිසුන්ගේ පැමිණීම අඩුවෙයි

sugath Monday, 06 May 2019 06:01 AM

තම දරුවාගේ වටිනාකම රුපියල්වලින් මැනීමට නොහැකි බව පාලකයන් තේරුම් ගනිත්වා..!!!

:       2       281

Indu ArachchigeTuesday, 07 May 2019 05:00 AM

මේ කොමෙන්ට් එකට අකමැති වුන දෙන්නා කවුද හැබෑට ..?

:       0       43

sarath Monday, 06 May 2019 06:34 AM

මොකට බයවෙනවද? අකිල විරාජ් ඇමතිතුමා රක්ෂණයක් අරන් දීලා තියෙන්නේ...

:       45       74

Hafeel Monday, 06 May 2019 07:29 AM

කනගාටුයි අද රටට වෙච්චදේ පිළිබඳව. ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව හැමදෙයක්ම කල්මරනවා. අනතුරුදායක තොරතුරු ලැබුණු විගස, ක්ෂණික ක්‍රයාත්මක වුනානං, අද මේ ඉරනම වෙන්න නැහැ. මේ ආණ්ඩුව බලයට ආපු දවස ඉඳන් 2020 මැතිවරණ ඉලක්කය හැර රට ගැන හෝ රටේ ආරක්ෂාව ගැන හෝ අවදානය යොමු කලේ නැහැ.

:       2       297

ruwan Monday, 06 May 2019 08:11 AM

ඉන්දියාවෙන් පෑය ගානකට කලින් බෝම්බ පුපුරන පල්ලි වල නමුත් එවලා පක්ශ විපක්ෂ එකෙක්වත් ඔය පල්ලිවලට ගිහින් නෑහෑ හෑමෝම දෑනගෙන ඉදලා තියෙන්නේ මුන් ඔක්කෝම එක වල්ලේ පොල් එකෙක් වත් හොද නෑහෑ

:       0       256

Kumara Monday, 06 May 2019 08:43 AM

අනේ රටකට ගිය කලක්...

:       0       92

Ranga Monday, 06 May 2019 09:15 AM

මුලු ඉස්කෝල වල ඔක්කොම ළමයි ආවත් අපි අපේ දරුවන් පාසල් යවන්නේ නැහැ... කවුරු හරි වගකිවයුතු දේශපාලකයෙක් නොවන ආරක්ෂක ප්‍රධානියෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ කිව්වොත් "දැන් ආරක්ෂාව 100% සහතිකයි.. අපි වගකීම ගන්නවා ආරක්ෂාව පිළිබඳව, ළමයි පාසල් එවන්න කියලා" එදාට රටේ තත්වෙත් සලකලා ළමයි එවනවද නැද්ද කියලා තීරණය කරනවා... ළමයි නැති අය ටී.වී. එකට ඇවිත් කිව්ව පළියට අපේ ළමයි බිල්ලට දෙන්න අපි සූදානම් නැහැ...

:       0       111

amila Monday, 06 May 2019 09:57 AM

රටකට ඕනෑ අපමණ අගයක්... එ්කට ඕනෑ මේවගේ යුගයක්. 62 ලක්ෂයට අපගේ ප්‍රණාමය...

:       4       149

athuraTuesday, 07 May 2019 03:50 AM

ලක්ෂ 62ක නොහිටින්න ඔය ලක්ෂ 58ට නායකත්වය දුන්නු කෙනා විදුලිපුටුවේ. එහෙමනේ ඒ ඡන්දෙ කාලෙ කිව්වෙ.

:       11       84

Kakiyana LeWednesday, 08 May 2019 03:40 AM

මමත් අනිත් අයට කිව්වා දැන් ඉන්න ජනාධිපතිට දෙන්න කියලා. ඒ කාලේ කරපු සමහර වැඩ නිසා . අයෙත් කියනවා ගෝඨාභය මහත්තයට දෙන්න කියලා. එයා 100% හොදනිසා නෙමේ රනිල්ට වඩා 100% හොදනිසා.

:       0       4

ase Monday, 06 May 2019 10:19 AM

හැම දෙමව්පියෙකුටම දරුවන් අගයන බව දනිමු. නමුත් මෙවැනි අවස්ථාවකට ළමයි පාසල් නොයවා හැමදාම බයේ ඉන්නද? හැමදාම ගෙදර තියාගන්නද? ආරක්ෂාව කාටද හරියටම දිය හැක්කේ? ගෙවල් වල හැංගිලා අපේ දරුවන් බූරුවන් කරන්න එපා. ඉදිරියට එන්න මේ වගේ ආගමික අන්තවාදීන්ට උඩගෙඩි දෙන්න එපා !!! තව පාරක් හෝ ගැහුවොත්... ගහනකොට දිව්වා. ඇති දැන් දැන් අපේ වාරයයි... !!!

:       348       12

Malani Monday, 06 May 2019 11:53 AM

කවුද මේ ase ?

:       1       83

Ruwan Monday, 06 May 2019 11:23 AM

මාතර රාහුලේ අද 80 ආරක්ෂාවට සන්නද්ධ බටයන් 8 පමණ සමහර වෙලාවට සිටියා සවස පාසැල ඉදිරිපිට උපකාරක පන්තියේ 1000 වඩා කිසිම සන්නද්ධ බටයෙක් නැතුව උපකාරක පන්ති ගුරුවරු ISIS වලට වඩා බලවත්ද,සල්ලි නිසාද?

:       0       650

සුජීව Monday, 06 May 2019 11:31 AM

දැන් ගහන්නේ කොටි නොවෙයි. ඒ නිසා බෑග් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් නෑ. බෑග් පරීක්ෂාවට වඩා දරුවා ඒම පාසැලේම දරුවෙක්ද යන්න හඳුනා ගැනීමට කටයුතු කිරීම වඩා ආරක්ෂා සහිත බව හැඟෙයි. මෙය ප්‍රායෝගිකද යන ප්‍රශ්නය අදාළ නැත. සියලුම දරුවන්ව ආරක්ෂා කර ගත යුතුය.

:       0       71

janahitha Monday, 06 May 2019 01:31 PM

විමසිල්ලෙන් සිටීම වැදගත්... එහෙත් පාසල් යන දරුවන්ගේ මනස උදේ පාන්දරම විමතියට ලක්කළොත් ඒ දරුවන් කොහොම ඉගෙනීමේ කටයුතු කරන්නද? ඒ වගේම මවුපියන් තම කටයුතු එක හිතකින් කොහොම කරන්නද මන්දා? මට හැගෙන විදියට නම් අවිනිශ්චිත ජීවිතයක් කාටත් ගෙවන්න වෙලා තියෙන්නේ... ඇමතිවරු ගෙදරට වෙලා රාජකාරි කළත් හැමෝටම ඒක කරන්න බැරි බව පාලකයෝ දැනගනිත්වා..!

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1120 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 493 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 435 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 270 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 485 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 459 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site