IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙමළ ජාතික සන්ධානයේ සහය ආණ්ඩුවට

(එෆ්.අස්ලම්)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ අද (11) සවස රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගීම මත දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමට අවස්ථා දෙකකදී රැස්වීමටද සිදුවිණි.

ඒ අනුව අද පස්වරු 2.00 ට දෙවන වර්ට රැස්වී දීර්ඝ සංවාදයකින් අනතුරුව ඒකමතික තීරණයක් වශයෙන් රජයට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම අද සවස සිදුකිරීමටද නියමිතව ඇත.



අදහස් (9)

දෙමළ ජාතික සන්ධානයේ සහය ආණ්ඩුවට

de silva Thursday, 11 July 2019 12:59 PM

අනිවාර්යයෙන් මහින්ද ආණ්ඩුවට විරුධව ඡන්දෙ දෙන්නේ නැහැ ,

:       124       291

Nil Thursday, 11 July 2019 01:31 PM

දැන් මහින්ද... ආපු නැති එකද තියෙන ප්‍රශ්නේ..? මේ කාලකණ්ණි ආණ්ඩුව දිගට ගියාට කමක් නැද්ද..? නියම වහල්ලු මේ අය තමයි.

:       165       342

Chanak los angelesFriday, 12 July 2019 08:58 PM

නැතිව. කොහොමද අපේ සැලසුම්

:       0       0

BamunuarachchiMonday, 15 July 2019 01:44 PM

සැලසුම් ? මොන සැලසුම්ද?

:       0       0

සේන Thursday, 11 July 2019 02:42 PM

අඬු කැඩුණු කොටියා නරියන් සමඟ සිටියා. මේ කපටි නරියා බලය සොයමින් හිටියා පඹයෙක් ගෙනත් සිටුවා කෙතම නරියා දිනුවා එළු, කොටිද නැටුවා අනේ ⁣කෙතටම හෙනම ගැසුවා.

:       0       464

Kumar Thursday, 11 July 2019 03:50 PM

විශ්වාස භංගය පරාජය කිරීමෙන් ලබන මැතිවරණය තෙක් රටේ ස්ථාවරයක් ඇතිවුණා. ඒ ගැන ද්‍රවිඩ සංධානයට ස්තුති කරන්න ඕනේ. අතීතයේ අහිංසක ජනයාට හිරිහැර කළ පක්ෂයට ඕනෑ ආකාරයේ ජයක් නොලැබුණු එක සතුටට කරුණක්. දැන් ලොකුකම් කිව්වට 1988 මහා ඡන්දයේ පළමුවෙන් ඡන්දය දමන ඡන්ද දායකයා මරනවා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණයි.

:       0       0

Bandara Thursday, 11 July 2019 11:36 PM

නැතුව නැතුව

:       0       0

මුණසිංහ Friday, 12 July 2019 01:45 AM

අපි දන්නවා ඒක. උතුරේ ජනතාව ද්‍රවිඩ සන්ධානය විසින් ඇපයට තබා ගෙන ඉන්නවා. පහුගිය අවුරුදු 5ට උතුරේ කිසිම දෙයක් කළේ නැහැ. උතුරේ කටුක බව රදවා ගෙන ද්‍රවිඩ ජනතාවට ඒක පෙන්න පෙන්න ඡන්ද මංකොල්ල කනවා. හිගන්නාගේ තුවාලය වගේ. උතුර සංවර්ධනය කළ තරමට ද්‍රවිඩ සංධානයට අවාසියි. මහින්දට විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව ඒක. 2015 දී උතුරත් 2019 දී උතුරත් දෙකම එකයි. මහින්ද කරපු දෙයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. උතුරට යන අපිට ඒක හොදට පැහැදිලියි.

:       0       0

Chanak los angeles Friday, 12 July 2019 09:05 PM

ඩි සිල්වා ඔබ හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 231 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 648 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1645 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1856 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 572 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 262 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site