IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙඹුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි

 

 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

අත්අඩංගුවට ගත් වැලි ලොරිය තෙඹුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පළ කරමින් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන් සහන් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවා එම පොලිස් ස්ථානයටම අනුයුක්ත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉකුත් 03 වැනි දා සැරයන්වරයාගේ සේවය අත්හිටුවනු ලැබීය. ඔහු දින කිහිපයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප මත මුදා හැරිණි.



අදහස් (15)

තෙඹුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි

උපුල් Wednesday, 17 October 2018 04:32 AM

ඒ එක්කම ඒ පොලිසියේම ස්ථානාධිපති කරන්නයි තිබුනේ

:       2       454

rohana Wednesday, 17 October 2018 04:59 AM

මෙම සාජන් වරයා නොහඳුනන නමුත් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා පෞද්ගලිකව දන්නා කෙනෙක්. ඔහු පගාවට ජරාවට අකමැති නිහතමානි කෙනෙක් ...............

:       417       20

Bamunuarachchi Wednesday, 17 October 2018 05:05 AM

ඔබ වීරයෙකි. ඔබ පවුලට ලක්ෂ 10ක් ප්‍රදානයෙන් ජනාධිපති එය අනුමත කර තිබෙනවා.

:       2       106

til Wednesday, 17 October 2018 05:21 AM

සංවේදී ජනාධිපතිතුමාට ජයවේවා

:       6       71

ksfkasfkasfks Wednesday, 17 October 2018 05:32 AM

අබුදස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු

:       2       12

tikiri Wednesday, 17 October 2018 06:07 AM

එතකොට වැලි ටිපර් එක ?

:       0       68

රොමේෂ් Wednesday, 17 October 2018 06:29 AM

සැරයන්වරයාගේ සේවය යලි පිහිටුවිය යුතුමය තැනට ජනතාව ඔහුත් සමග සිටියා. ඒ ගැන කිසිම සැකයක් හෝ පුදුමයක් නැහැ. නමුත් පොලිසියේ ස්ථානාධිපතිවරයාට මොකද වෙන්නේ. එතන තමයි ජනතාවගේ සැකය සහ කුතුහලය තිබෙන්නේ.

:       10       411

PerakumWednesday, 17 October 2018 09:08 AM

අනිවාර්යයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා මෙතනින් ඉවත් කල යුතුය.

:       0       105

ලුම්බිණි Wednesday, 17 October 2018 09:47 AM

දැන් ඉතින් ආයුධ සන්නද්ධව පාරේ විරෝධය පලකරාම පොලිසියේ මහතුන්ට මිලියන ගණන් ලැබේවි. වැලි ලොරි තව තව අල්ලන්න.

:       44       5

Janahitha Wednesday, 17 October 2018 10:38 AM

ලක් ජනතාවගේ ගෞරවනිය ආචාරය.

:       0       0

Janahith Wednesday, 17 October 2018 10:43 AM

ලුම්බිණි නීතිය හා අවනීතියත් රාජකාරිය නිවැරදිව අවංකව කලයුතුයි යන්න අමතක කරන්න එපා.

:       0       2

Haro Hara Wednesday, 17 October 2018 12:16 PM

ලුම්බිණි වැනි අය රටටම පිළිලයකි.

:       1       4

හරෙන් Wednesday, 17 October 2018 01:10 PM

අපිවම කන්න බලාගෙන ඉන්නැතුව පොලිස් මහත්වරු ටික හැංගිලා වැලි ලොරියක් ඇල්ලුවම නරකද?

:       1       0

Bamunuatachchi Thursday, 18 October 2018 03:06 AM

සාජන් මහත්තයෝ දැන් පරිස්සමින් ඔබ සතුරන් ඇතිකර ගත්තා.

:       0       0

rocky Thursday, 18 October 2018 01:20 PM

පොලිස් ලොක්කාට ලක්ෂ විස්සක් දීලා, අර වැලි ලොරි කාරයාටත් අලුත් අවසර පත්‍රයක් දීම සුදුසුයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 24 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 92 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 131 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 287 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 653 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 840 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site