(කේ. ඩි දේවපි‍්‍රය)
බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර මහතා එක්ව අද (09) කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් වල නියැලුණහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කතරගම කිරි වෙහෙර වැද පුදා ගෙන අනතුරුව දේවාල භුමියට පැමිණ අෂ්ඨඵල බෝධිය වෙත පැමිණියහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් විශේෂ බෝධි පුජාවක් පත්වනු ලැබීය.ඒ අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා ද එක් විය.
බෝධි පූජා පිංකමෙන් පසුව කතරගම දේවාලය වෙතද පැමිණි පිරිස පළතුරු පුජාවක් කතරගම දෙවියන්ට තබා ආශිර්වාද ප්‍රාර්ථන කර ගනු ලැබීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඥානසාර හිමි-දයාසිරි කතරගම යති
Manula Sunday, 09 June 2019 10:34 AM
මොකද හාමුදුරුවනේ දයාසිරි එක්ක? මේ මෝඩ දේශපාලකයන් එක්ක ඔබ වහන්සේගේ පින්තූර දාන්න එපා.
Karu Sunday, 09 June 2019 11:43 AM
ඇයි දයාසිරි විතරක්?
de silva Sunday, 09 June 2019 12:34 PM
හාමුදුරුවෝ සෙට් කරගෙන තිබෙන්නේ මරු කෙනෙක්නේ.. මෙයා පනින පැත්ත පරාදවෙනවා. මෙයා එක්ක සෙට් වුණොත් හාමුදුරුවන්ටත් යන්න වෙන්නේ රිම් එකෙන්..
chamath Sunday, 09 June 2019 01:13 PM
පනින රිලවුන් ළංකර ගන්න එපා...
bandara Sunday, 09 June 2019 01:25 PM
ඊළඟ ඡන්දෙට සිරිසේන ජනාධිපතිතුමාට ඉල්ලන්න කීමම ඇති දයාසිරිගේ බුද්ධි මට්ටම තක්සේරු කරන්න.
ටි ඉන්දික Sunday, 09 June 2019 02:02 PM
ගේම පැහැදිලියි..
Hafeel Sunday, 09 June 2019 02:08 PM
ගියපාර මේ දයාසිරිලා ගෝඨාට දොස් කිව්වේ.... බොදුබල සේනාව ළංකර ගත්තයි කියලා..
Buddika Sunday, 09 June 2019 02:45 PM
හරි නේන්නම්... දැන්නම් බොහෝම පැහැදිලියි. මේ හාමුදුරුවෝ දේවාලෙට පලතුරු පූජාවකුත් තිබ්බද? හිතාගන්නත් බැහැ.
hira Monday, 10 June 2019 02:18 AM
අපි දැකපු බුදුන්ගේ සරණ යමු.
Bamunuarachchi Monday, 10 June 2019 06:27 AM
ඥානසාර හාමුදුරුවනේ කතරගම දේවාලයට ගියේ කාව හම්බුවෙන්නද?
SL Monday, 10 June 2019 08:05 AM
තව අලුත් ප්‍රොජෙට් එකක් වගේ... රට ගිනිතියන්නයි වෙන්නේ අපේ හාමුදුරුවනේ... කෝ අපේ මදුමාධව? තාම හැන්ගිලා...
jaanaka Monday, 10 June 2019 09:07 AM
ඔන්න බලලා මල්ලෙන් එළියට... ඔලුව දාලා බලනවා සිරා ඕකට තමයි එළියට දාන්න ඇත්තේ කියා හිතන්න පුළුවන් බබෝ...
Shanaka Monday, 10 June 2019 11:27 AM
මේවා තමයි සහශ්‍රයේ විහිළු... මරු මිනිහෙක් එක්ක කතරගම ගිහින් තියෙන්නේ....
banda Monday, 10 June 2019 12:00 PM
හාමුදුරුවන්ට නිදහස දුන්නේ කවුද? දයාසිරි ඉන්නේ කවුරු ළඟද කියලා තේරුම් ගත්තා නම් මේ සිදුවෙන සියල්ල පැහැදිලියි නේද?
Siri Wednesday, 12 June 2019 11:59 AM
"දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග " කිව්වලු !