ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැලිය හේතුවෙන් ගාලු මුවදොර පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාලු මුවදොර අවට දැඩි තදබදයක්
max Thursday, 10 October 2019 09:57 AM
අහන්නත් දෙයක්ය... සජි මහත්තය රස්සාවල් දීපු හැමටෝම නියෝග කරලලුනේ අඩු තරමේ තව දෙන්නෙක් වත් අර ගෙන රැස්වීමට එන්න ඕන කියලා.
Raveendra Thursday, 10 October 2019 10:14 AM
කාරුණිකව, අවංකව අපගේ මෙම අදහස් කිසිඳු පැත්තක් නොගෙන තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. දැන් මේ බලුපොරයට යන නියෝජිතයන් යයි කියාගන්න තිරිසනුන් (එය සෑම පක්ෂයකටම අදාලය) වෙනුවෙන් සාමාන්‍ය අහිංසක පුරවැසියන් තමන්ගේ සියලුම වැඩ පාඩුකරගෙන ගමන්බිමන් යාමට බාධාවන ලෙස මෙසේ පාරවල් අවහිරවෙන ලෙස තම තමන්ගේ ගොට්ටන්, වන්දිභට්ටයින්ගේ හැසිරීම අනුමත කළ හැකිද? මෙවන් අයටද අපේ රටේ මහජනතාවට සේවය කිරීමට පොරබදින්නේ? එමගින්ම අවංක සත්‍ය දකින පුරවැසියන් මොනතරම් දුරට මොවුන් දෙස කලකිරෙන්නේද? මෙවන්නන් බලය ලබාගත් පසු මහජනතාවට අවංකව සේවය කළේද? කරන්නේද? යන්න දශක 6ක්, 7ක් තුරාවට අත්දැකීම් තිබෙන බව නොරහසකි...
Dilan Thursday, 10 October 2019 10:15 AM
ඔය උස අය සෙනඟ අතරේ ඉන්න මිටි අය පාගන්න එපා... හරිද?
දයාසිරි ජයසේකර Thursday, 10 October 2019 10:26 AM
පොහොට්ටුවට තරු පේනවා ඇති....