(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හයක් අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම ආසන්නයේ සඟවා තිබියදී සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
මෙම මත්කුඩු තොගය කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම අසළ පාලු පෙදෙසක සඟවා තිබූ බවද පොලිසිය කියයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් අනුව එය සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෝටි තුනක මත්කුඩු තොගයක් සඟවා තිබියදී සොයාගැනේ
sena Friday, 19 April 2019 06:53 AM
මට නම් මේ අල්ලනවා කියන මත්කුඩුවල ගණන් මිනුම් ගැන සැකය කොච්චර අල්ලනවා කිව්වත් කුඩ්ඩන්ට කුඩුවල හිඟයක් නැහැ...
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 19 April 2019 07:04 AM
අම්බලන්තොට ඇල්පිටිය මාර්ගයේ නොව අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය විය යුතුයි.