IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ක්‍රයිස්ට්චර්ච්හිදී 49 ක් මරුට : 20 කට බරපතල තුවාල

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.
 
වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි.
 
නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා වේ.
 
(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරිනි)

 

 

සබැඳි පුවත්

ක්‍රයිස්චර්ච් වෙඩික්කරු ඕස්ට්‍රේලියානුවෙක්

‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්

නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි

 

 



අදහස් (37)

ක්‍රයිස්ට්චර්ච්හිදී 49 ක් මරුට : 20 කට බරපතල තුවාල

Rizwan Friday, 15 March 2019 07:03 AM

සාමයේ ඇඟයීම

:       20       154

NuwanFriday, 15 March 2019 12:22 PM

සාමයේ ආගම පතුරපු භීෂණයට ලැබුණු උත්තරේ තමයි ඕක.

:       235       402

nnassmSaturday, 16 March 2019 01:35 PM

Nuwan, සාමය කියන්නේ මොකක්ද කියලා වට් දන්නැති කෙනෙක්..., ඔයා හොඳ බෞද්ධයෙක් නම් මේ වගේ කමෙන්ට් එකක් දාන්නේ ඇයි...?

:       26       10

BamunuarachchiSaturday, 16 March 2019 07:20 PM

ඉන්දුනීසියාව, මින්යන්මාරය, ඇෆ්ගනිස්තානය, වැනි බෞද්ධ රටවල් ගණනාවක බෞද්ධයින්ගේ බෞද්ධකමින් මුස්ල්මානුවෝ අයුතු ප්‍රයෝජන ගත්තා. එය ලංකාවේ කොරන්න දෙන්න බැහැ. අපි බෞද්ධකම ටික කාලයකට පැත්තකින් තියලා රටේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කම රැකගන්න කලයුතු හැමදෙයක්ම කලයුතුය.

:       140       43

BamunuarachchiSaturday, 16 March 2019 07:26 PM

මුසල්මානු රටවල නැති එකමදේ තමයි සාමය. මුසල්මානුවන් එකතු උනාම නැති වන එකම දේත් තමයි සාමය.

:       120       46

BamunuarachchiSunday, 17 March 2019 12:52 AM

සාමය කියන්නේ යුද්ද තිබෙන මුසල්මානු රටවල සිටින මුසල්මානුවන් අනික් රටවල තිබෙනවාය කියා සිතා ඒ රටවලට පැනගන්න හේතුවන දෙයකටයි.

:       115       46

Chanak los. AngelesSunday, 17 March 2019 07:14 PM

සාමයක් නැති අරාබි මුස්ලිම් රටක මුසල්මානුවන් යටතේ කාලයක් ගිහින් වැඩ කෙරුවාලු නේද ? දැන් ඔවුන් හොඳ නැහැ ...

:       0       0

TimesFriday, 15 March 2019 04:55 PM

අනුන්ගේ රටවල්වලට ලැජ්ජාවක් නැතුව බලෙන්ම රිංගගෙන, ඒවාට තව අයිතිවාසිකම් කියනකොට, ඒ රටවල්වල මුල් පුරවැසියන්ව නැත්තටම නැති කරලා දාන්න හදනකොට ඔය වගේ දේවල් වෙනවා. රටකට ආවනම් දැනගන්න ඕනේ ඒ රටේ තියෙන නීතියේ විදියට ඉන්න... අරාබියේ නීතිය ඒ රටට රින්ගවන්න හදන්නේ නැතුව... එහෙම ඕනේ නම් අරාබියටම ගියා නම් ඉවරයි. අනිත් රටවල්වල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දීලා. මේ ගොල්ලො මුළු ලෝකෙන්ම කන දවස වැඩි අෑතක නෙමෙයි. එදාට මුහුදටවත් පනින්න බැරි වෙයි.

:       2287       2266

Perakum Friday, 15 March 2019 09:07 AM

ඉවක් බවක් නැතිව සිදුවන මුස්ලිම් ආක්‍රමණය ඉවසාගත නොහැකිව ස්වදේශිකයින් මෙලෙස ප්‍රතිචාර දැක්වීම අරුමයක් නොවේ. එහෙත් එය සාධාරණීකරණය කල නොහැකි වරදකි...

:       796       872

Amara Friday, 15 March 2019 09:25 AM

මෙය දෙස බලා සිටි දෙවියන් කෝ? එහෙම කෙනෙක් නැත.

:       270       580

diasFriday, 15 March 2019 11:16 AM

දෙවියන් තේ එකක් බීමට එළියට ගොස් සිටියා විය නොහැකිද?

:       18       299

prabha Friday, 15 March 2019 09:43 AM

දේසේ හැටියට වාසේ නොකර තමන්ගේ සංස්කෘතිය අනුන්ට හිරිහැරයක්වන විදිහට ජීවත්වෙන සියලුම ජාතීන්ට මේක හොද පාඩමක්...

:       382       2356

ravinFriday, 15 March 2019 04:53 PM

දේසේ හැටියට වාසේ නොකර තමන්ගේ සංස්කෘතිය අනුන්ට හිරිහැරයක් වන විදිහට ජීවත්වෙන සියලුම ජාතීන්ට මේක හොඳ පාඩමක්... හෙලෝ ප්‍රභා, එතකොට කොටි අනුරාධපුර පුදභූමියේ කරපු සංහාරයත් එහෙමද? මතකද නැතිනම් අමතක වුණාද? ඒ සම්බන්ධ ඔබගේ මතය වෙනස්ද?

:       257       323

prabhaFriday, 15 March 2019 10:51 PM

මගේ අදහස මම පල කර ඇත. එය පිලිගැනීම අනිවාර්ය නැත. මගේ අදහස මම පලකලේ අවුරුදු 20 ක විදේශ රටවල ලබපු අත්දැකීම් වලිනි. අනුන්ගේ රටවල් වලට ගිහින් එම රටවල සංස්කෘතිය වෙනස්කරන්න ගිහින් වෛයරයට පත්වූ මිනිසුන් සමග අනුරපුර සිද්දිය සමාන කරන්න තරම් මට ඔලුවේ අමාරුවක් නැත

:       522       238

RaveendraSaturday, 16 March 2019 02:21 AM

prabha මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. මේ හාදයන්ගෙන් වැඩිදෙනෙකු අනුන්ට කරදරයක් වන ලෙස හැසිරෙන බව ප්‍රසිද්ධ රහසකි. කෙටියෙන් පවසනවා නම් රථයක් නවත්වන්නෙත් අනිකාට හිරිහැරයක් වන පරිදිය. එමෙන්ම තම තමන්ගේ " ආගම මෙන්ම තමන්ගේ ක්‍රියාකලාපය අනුන්ට හිරිහැරයක් නොවෙනා" පරිදි ජීවත් වන සුළු කොටසකුත් මේ අතර සිටිනා බව අපද අද්දැකීමෙන් දන්නා කරුණකි. ඔවුන් ඉතාම අල්පය. අප ඔවුන්ගේ ක්‍රියා කලාපය අගය කරන්නෙමු. අප කව්රුත් කතා කිරීමට අකමැති තව කරුණු කීපයක් සදහන් කිරීමට කැමැත්තෙමු. මේ හාදයෝ තමන්ගේ ජන ප්‍රතිශතය අනුව තමන්ගේ පටු අරමුණු සදහා හැසිරීම් රටාව දැඩි කිරීමය. අනිත් භයානකම එක් කරුණක් ඇත. (මෙය අප රටේ මේ මොහොතේත් සූක්ෂමව සිදුවෙමින් පවතිනවා) භුමිය අසීමිත මිල ගණන් වලට මිලදී ගැනීමය. ඉන්පසු ඇතිවෙන තත්වය අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවන බව අප හැමෝටම තේරුම් ගත හැක.

:       309       286

Don perera Friday, 15 March 2019 09:48 AM

සිරියාවල ක්‍රිස්තියානි ගැහැණු සහ ළමයින්ව මැරුවේ මීට වඩා දරුණු විදිහට...

:       230       837

dias Friday, 15 March 2019 12:27 PM

කොටි යුද සමයේ උතුරේ පර්යන්ත ගම්වල විසු ගැහැනුන්, කුඩා දරුවන් කැති ගා මරා දැමූ ආකාරය මීට වඩා ම්ලේච්ඡ යයි සිතමි.

:       2       569

uPUL Friday, 15 March 2019 01:44 PM

මීට අවුරුදු 1500කට කලින් ගල්ගුහාවක හැංගිලා හිටපු මානසික රෝගියෙක් ලෝකෙට දායාද කරපු දේක ප්‍රතිඵල තමයි මේ...

:       326       415

මංගල Friday, 15 March 2019 02:27 PM

නොපෙනෙන දෙවියන් කෙරෙහි නොව මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන තෙක් හැමදාම මේ වගේ දේවල් අහන්න දකින්න ලැබේවි... අහිංසකයන් බේරාගන්න මොන දෙවියෙක්වත් නැති බව අද ලෝකෙම දැක්කා...

:       528       413

ජයන්ත මිලානෝ Friday, 15 March 2019 03:07 PM

ඔය දෙවි කෙනෙක් නැහැ කියන කට්ටියට මරණ මංචකයේ අවසාන තත්පරයේදී තරුපෙනෙයි. මේ මුලු විශ්වයේ මැවුම්කරුවෙක් ඉන්න බව එදාට පෙනෙයි. එතකොට පෙරහර ගිහින් ඉවරයි...

:       849       754

මංගලFriday, 15 March 2019 04:59 PM

හොඳ, නරක, පව්, පිං කියලා දේවල් මැව්වෙත් එයා වෙන්න එපැයි... ලෝකේ තියෙන ඇති නැති පරතරයත් එයාගේ වැඩක්...

:       301       309

tikiri Friday, 15 March 2019 03:10 PM

ලංකාවෙත් ඔයවගේ ස්වර්ණමය අතීතයක් තිබුණා. රාජපක්ෂලයි, රණවිරුවොයි ඒක විනාශ කළා. දැන් කොහොමහරි නැවත ලංකාව නැවතත් ලංකාව ඒ තත්වයට ගෙන එන්නයි හදන්නේ...

:       406       534

Chanak Los angelesSaturday, 16 March 2019 10:06 PM

මිනිසුන්ගේ ඔලුවට විකාර නොදමා ඉන්න .

:       1       0

Nihal Friday, 15 March 2019 05:38 PM

පලස්තීනුවන් මරනවා කෙළවරක් නැහැ. කෝ මැවුම්කරු දඩුවම් කරනවා.. මර නින්දේද? අවුරුදු ට්‍රිලියන ගානක් වෙනවා. පැත්ත පළාතකට එන්නේ නැහැ. තමන්ගේ බූදලේ බලන්න..

:       352       357

Nihal Friday, 15 March 2019 05:53 PM

ජිහාඩ් කස්ටිය මෑතකදී යුරෝපයේ ඔය විදියටම විශාල මිනිස් සංහාරයක් කළා. සිනමා ශාලාවක 130, ටිපර් එකක් එලවලා 85. ලන්ඩන් 12 ස්පාඥ්ඥයේ 60... ලෝකයේ රටවල් ගණනාවක සිවිල් වැසියන් ඝාතනය කළා.

:       668       681

sandy123 Saturday, 16 March 2019 05:44 AM

මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. කිසිම කෙනෙකුට කිසිම පුද්ගලයෙක් ඝාතනය කිරීමට නොහැකියි. වැරදි නැති පුද්ගලයෙක් සොයා ගැනීම ඉතා අමාරුයි. නමුත් අපිට වැරදි අඩු කල හැකි ඥානයක් නැත්ද? ඕනෙම පුද්ගලයකුට තමන් කැමති ආගමක් හෝ ධර්මයක් ඇදහීමට කිසිම බාධාවක් නැහැ. කා අතිනුත් වැරදි වෙන බව අපි දන්නවා. ජීවිතය යනු එයයි. අපි එයින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියේදී එවැනි වැරදි නොකර සිටීමට වග බලා ගත යුතුයි. නමුත් මෙතන අදහස් දමා තිබෙන බොහෝ අය තමන් වැරදි නොකරන පුද්ගලයන්සේ අදහස් ප්‍රකාශ කිරීම හාස්‍යට කරුණක්. වංක කම, එකිනෙකා ගැන වැරදි වැටහීම්, පටු හැගීම්, හැම දෙයක් ගැනම මුදල් මතින් කිරා මන බැලීම වැනි දෑ අද සමාජයේ ඉතා බහුලව රෝපණය වී ඇති බව කාටත් නොවැටහීම කනගාටුවට කරුණක්. ඒ වගේම තමන්ට හැගෙන දේ අනුන්ට ආදේශය කිරීමත් අනුමත කල නොහැකියි.

:       55       57

nnassm Saturday, 16 March 2019 06:30 AM

මෙතන කොමෙන්ට්ස් දාලා තියෙන්නේ ලංකාවේ ඉන්න ජතිවාදී, ආගම්වාදී බූරුවෝ ටික... මේවගේ මෝඩ සිංහල ටික හින්දා තමයි අපේ සුන්දර රට විනාශ වෙන්නේ...

:       425       144

ධර්මසේනSaturday, 16 March 2019 12:39 PM

ජාතිවාදී, ආගම්වාදී අයකරපු වැඩවලට එකට එක කිරීමක් තමයි ඔය මනුස්සයා කරලා තියෙන්නේ... ඔයාලා ලෝකේ කොහෙද? මොන ජාතිය එක්කද සාමයෙන් ඉන්නේ කියන්නකෝ... යන යන තැන වලිනේ..

:       75       113

nnassmSaturday, 16 March 2019 05:34 PM

සාමය ගැන තේරුම් දන්නැති එක්කෙනෙක් සහෝදරයා ඔයා. අපි සාමයෙන් ජීවත් වෙන එක ඔයවගේ වෛරයෙන් හා ක්‍රෝධයෙන් බලන මිනිස්සුන්ද පේන්නේ... අර මෝඩ ඕස්ට්‍රේලියානු මනුස්සයා වගේ තමයි. 30 වසරක් සාමයක් නැතුව තිබ්බ අපේ රට දැන් කන්නේ කව්ද? සහෝදරයා සිංහල මිනිස්සු ගැන අපි හොඳට දන්නවා. ඔයා වගේ එක පැත්තක් ගැන හිතෙන මිනිස්සු නෙවෙයි... හොඳ සිංහල බෞද්ධයෝ...

:       22       0

BamunuarachchiSunday, 17 March 2019 07:19 PM

Nnssam අපි අනික් පැත්තත් සිතන නිසා තමයි ඔබලාගේ මූලධර්ම වලට විරුද්ද වන්නේ.

:       0       14

BamunuarachchiSunday, 17 March 2019 12:58 AM

ඉන්දුනීසියාවට, ඇෆ්ගනිස්තානයට, ඉරානයට උනෙත් ඒකද?

:       0       0

Dx Saturday, 16 March 2019 01:02 PM

මේ දේමයි කලින් ලංකාවේ වුනේ.. දෙමළ ජාතිකයින්ව ඉවක් බවක් නැතුව් මැරුවෙත් ඔහොම තමයි..

:       101       4

BamunuarachchiSunday, 17 March 2019 12:54 AM

ඇත්තෙම සිදුවිය යුතුදේ සිද්ද වුනා. කනගාටු වෙන්නේ නැත.

:       1       4

ධම්ම Saturday, 16 March 2019 02:16 PM

මේ ජිහාඩ් සහ කෘසෙඩ් සටනේ තවත් අවස්ථාවක්. පලස්තීනයේ, ඉරාකයේ, සිරියාවේ, ලිබියාවේ, ඇෆ්ඝනිස්තානයේ සිදුවෙන්නෙත් ඔය ටිකම තමයි. ඉදිරිපත්කිරීමේ ක්‍රමවේදය පමණයි වෙනස්...

:       0       9

Nihal Saturday, 16 March 2019 04:02 PM

ඉවක් බවක් නැතුව ගම්වලට පැනලා නිරායුධ මිනිසුන් කුඩා දරුවන් පෙති ගහපු, මුස්ලිම් පල්ලි වලට පැනලා නිරායුධ මිනිසුන් මරපු නිසි දඩුවම් ලැබුණා වගේම පකිස්ථානයේ, ඉරාකයේ ඊජිප්තුවේ, සිරියාව ඇතුළු අරාබියේ විශාල ප්‍රමාණයක් ක්‍රිස්ටියනින් ඝාතනය කළ ඉතුරු උණු සුළු බටහිර රටවලට පනගත්තු නිසා බේරුණා. ඒ වගේම සෞදි අරාබියේ කාන්තාවන් පුරුෂ ආධිපත්‍ය සහ දැඩි නීති නිසා නිදහස සොයා විශේෂයෙන් කැනඩාව පැන යාම නිතර සිදුවෙන දෙයක්... ඇත්ත තිත්තයි.

:       146       159

Asoka Dep Saturday, 16 March 2019 05:07 PM

පට්ටිචසමුප්පව සිදුවුණු දෙයක්... වියයුතුදේවල් එලෙසින්ම සිදුවේවි..!!! එයයි තථාගතයන්වහන්සේගේ දෙසුම.

:       1       1

Rohana Sunday, 17 March 2019 01:44 AM

ජාතිවාදයත් ආගමික අන්තවාදයත් මේ ප්‍රශ්නවලට හේතුවයි. අන්‍යයයන්ගේ සිතුම් පැතුම්වලට ගරුකරමින් සහජීවනයෙන් ජීවත්වනවා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැහැ.

:       165       67

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 12 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 28 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 280 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2811 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1551 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1120 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site