(ලලිත් නවරත්න)
ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි්රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇදිරි නීතිය තිබියදී මහමග ගී ගයමින් සිටි 6ක් අල්ලයි
සනත් ඉතාලිය Wednesday, 24 April 2019 07:44 AM
අපි අහලා තියන විදියට කුරානයේ කියන්නේ මත්ද්‍රව්‍ය හරාම් කියලයි.
RaveendraWednesday, 24 April 2019 10:51 AM
ඒකෙනේ.... මේ අය වෙන එකක් ඔලුවේ තියාගෙන ඉන්නේ. මිනිසුන්, පොඩි දරුවන් අමුඅමුවේ ජීවිතවලින් සමුගත්ත මෙවන් කණගාටුදායක අවස්ථාවකදී මේ අයගේ සිත් මොනතරම් කුරීරුද? අප විශ්වාස කරනවා.. මේ කාලකන්නින්ට උපරිම දඬුවම් ලැබේ කියා...
Madhawa sasanka Wednesday, 24 April 2019 11:18 AM
ඔව්... ඒක තමයි කළ යුත්තේ.. ඇඳිරි නීතිය තියෙද්දී ඔච්චර සතුටක් ලබන්නත්, නීතියට බය නැති වීමත් දෙකම සලකා බැලීමේදී සැකයක් හටගන්නවා...
Bamunuarachchi Wednesday, 24 April 2019 04:15 PM
ඔවුන් කළ මේ සිද්ධිය ගැන ඔවුන් සතුටු වෙන බවයි පෙනෙන්නේ... කළයුත්තේ පොලිසියට සුමාන 2කට නිවාඩු දීමයි.