IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආහාර විෂ වීමකින් 42ක් රෝහලට

 (ඡායාරූප හා සටහන -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, ලක්ෂපාන කොටසේ පදිංචි කුඩා ළමයින් ඇතුලු 42 දෙනෙක් ඊයේ (19) රාත්‍රී ආහාර විෂ විමක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

ලක්ෂපාන තේවතුයායේ, ලක්ෂපාන කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් හින්දු කෝවිලේවාර්ෂික තේරු උත්සවය ඊයේ (19) පැවැත්වීමෙන් අනතුරුව බැතිමතුන් සඳහා කෝවිලෙන් සපයන දිවා ආහාර පාර්සල් 750 ක් එදින ප.ව. 02.30 ට පමණ ලබා දීඇති අතර එම ආහාර අනුභව කිරීමෙන් පසුව ඊයේ රාත්‍රී 10.00 සිට ආහාර අනුභව කළ පිරිසෙන් 42 නෙක් අසාධ්‍යව මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කළ බව වෛද්‍යවරු පැවසූහ.

රෝහල්ගත ගත කළ පිරිස වමණය හා පාචනය පැවති බවත්, මේ වන විට රෝගීන් 33 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියදිපිටිය මහතා පැවසීය.

නේවාසික රෝගීන් අතර කුඩා ළමයින් තිදෙනෙක්, කාන්තාවන් 21 හා පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් සිටිති.  ඉතිරි 10 දෙනා ප්‍රතිකාර ගෙන ඊයේ රාත්‍රී පිටව ගිය බව ප්‍රධාන වෛද්‍යවරයා පැවසීය.



අදහස් (1)

ආහාර විෂ වීමකින් 42ක් රෝහලට

වාසනා Sunday, 21 April 2019 03:23 AM

ඉස්සර වගේ නෙවෙයි දැන් හැම තැනම ආහාර විෂවීම්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 93 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 278 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 58 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 569 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site