(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ තුනකට පුත්තලම මනතිව්හි මග රැක සිට දී පහරදුන් සිව්දෙනෙකු අද(19) අලුයම අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි වයස අවුරුදු 21 හා 22 වයස් වල සැකකරුවන් සිව්දෙනෙකි.
සැකකාර තරුණයින් සිව්දෙනා යතුරු පැදි දෙකක් සමග යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් ගෙන තිබේ.
සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අරුවක්කාලුවට කසළ ගෙනයමින් තිබූ ටිපර් රථවලට පහරදුන් 4ක් අල්ලයි
රවින් Monday, 19 August 2019 10:47 AM
මේ වගේ කට්ටියට දෙන්න ඕනේ දඬුවම් ඇමරිකාවේ පෙන්ස්විල් නගරයේ එක විනිසුරුවරයෙක් දෙනවයි කියා ආරංචියි. එම විනිසුරුවරයා දඬුවම් දෙකතුනක් දී කැමති දඬුවම් තීරණය ගන්න කියන්නේ වරදකරුටමලු. කපන්කෝ පිදුරු. තමන් කළ වරදට දඬුවම තමන්ම තීරණය කරනවා...