IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුනිලයාමය අඩසිය වසක ගී මිහිර අගෝ:03

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිංහගේ ගායන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් “සුනිලයාමය” (සුනිල් එදිරිසිංහ අඩ සිය වසක ගී සඳඑළිය) විශේෂ ගී ප්‍රසංගය ලබන අගෝස්තු මස 03 වැනි දින පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මෙහිදී විශාරද සුනිල් එදිරිසිංහ ගීත රැසක් ගායනා කිරීමට නියමිතය. මෙම ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ සුනිලුන්ගේ පුත් සංඛ එදිරිසිංහ හා දියණිය වන සංඛනී එදිරිසිංහ ගීත ගායනයෙන් තම පියාණන්ට සහාය වීමය.

“සුනිල යාමය” ප්‍රසංගයේ පිටපත පුෂ්කර වන්නිආරච්චිගෙන් වන අතර නාද සංකලනය කසුන් ප්‍රියංගගෙනි. ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටි ප්‍රසංගය මෙහෙයවනු ලබයි. මෙය ණසඑැි ෑඩැබඑි ඉදිරිපත් කිරීමකි.



අදහස් (2)

සුනිලයාමය අඩසිය වසක ගී මිහිර අගෝ:03

සේන Sunday, 21 July 2019 09:08 AM

මෙතුමන්ලා ගී ගායනා කළ යුතුමයි. නැත්නම් බොල් ගීත සමාජ ගතවෙලා බොල් රසිකයෝ බිහි වෙනවා. රට බාරගන්න ඉන්න තරුණ පරපුර බොල් වුණොත් රටම ඉවරයි.

:       0       18

රසිකයා Wednesday, 24 July 2019 03:09 PM

බොහොම ගැඹුරු මිනිස්සු. එදා හඬමයි අදත් ‌යෞවනයේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවින්දන

බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි
2023 ජුනි මස 25 929 0

වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බ


ඩිජිටල් යුගයක දරමිටි පාරේ
2022 ජුලි මස 07 2848 4

මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.


ටෙනී
2020 ඔක්තෝබර් මස 02 6672 2

ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ට


සැබෑවේ වාර්තාව
2020 ඔක්තෝබර් මස 02 11567 2

සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සි


රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාරගැනීම ඇරඹේ
2020 සැප්තැම්බර් මස 25 917 0

රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්ත


මේ අවශ්‍යම මොහොතයි
2020 සැප්තැම්බර් මස 25 1866 0

‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24)


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site