IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර් යුගයේ නොපළ කතා‘ කෘතිය එළිදකී

(නාලක සංජීව දහනායක)

මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරා විසින් රචිත ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා  ජේ.ආර් යුගයේ නොපල කතා‘ කෘතිය හා මාධ්‍යවේදී සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ‘එලීනා ජයවර්ධන චරිත කතා‘ කෘති ද්විත්වය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් , තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක , වජිර අබේවර්ධන , තිලංග සුමතිපාල යන  මහත්වරුන්ද ජයවර්ධන පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (12)

‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර් යුගයේ නොපළ කතා‘ කෘතිය එළිදකී

Champa Tuesday, 29 September 2020 02:17 PM

"ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා" පොත පිරිනමලා තියෙන්නේ "සුන්දර ඒකාධිපතියා" කියලා මිනිස්සු ආදරෙන් හඳුන්වපු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට. කවියක් ලියවෙන්න තරම් සුදුසු මාතෘකාවක්. මේ දවස්වල 20 ගැන කේන්තියෙන් ඉන්න හින්දා කවි සිතුවිලි එන්නේ නැහැ.

:       9       24

බද්රානි Tuesday, 29 September 2020 07:30 PM

ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා ජේ.ආර්. ජයවර්ධන මහතා නම්, ඔහුගේ ව්‍යවස්ථාවට අණ්ඩ දමාගෙන සැමදාම රජකම් කිරීමට මාන බලන අනෙක් පාලකයින්ට කියන්න ඕනෑ මොනනමද? ඒකාධිපතිකම තලු මරමින් රස විඳින්න වෙන්න ඇති මේ පොත පෙරලන්නේ? නිවට, නින්දිත ජොලි කතා ලියන අමන, දීන පුද්ගලයින්ගේ පොත්වලින් ඉරාදමන කොළයක්වත් අපි නම් රටකජු ගොට්ටවත් එපා. අඩුතරමේ ටොයිලට් පේපර් එකකටවත් ගන්න බැහැ.

:       1       6

shantha Tuesday, 29 September 2020 08:54 PM

චම්පා, ඔයාගේ සුන්දර ඒකාධිපති බබා කරපු ඒවා තාජුඩීන්ගෙන් පටන් ගන්නද? නැතිනම් චීනාට කෑෂ්වලට වික්ක ශැන්ග්‍රිල්ලා හෝටලයෙන් පටන් ගන්නද? මේ මිනිහා අද ඉන්න ඕනෑ කුඩුවේ.

:       1       20

ChampaWednesday, 30 September 2020 12:56 PM

shantha - මහින්ද ඔය කියන කිසි දේකට චූදිතයෙක් නෙමෙයි. ඔබට සාක්කි තියෙනවා නම් ළඟම පොලිසියට ගිහින් ඒ සාක්කි ටික දෙන්න.. 2015 ඉඳන් මේ දක්වා අවුරුදු 5කුත් මාස 9ක් තිබුණා. ඇත්ත කතාව නම් ඔබට විතරක් නෙමෙයි, ඔහොම කියන තවත් බොහෝ දෙනකුටත් ඒවා ඔප්පු කරන්න සාක්කි නැහැ. කිසි හේතුවක් නැතුව ඔහුට බොරු චෝදනා කරන ඔබයි කූඩුවේ ඉන්න ඕනේ.

:       14       2

ලුම්බිණි Wednesday, 30 September 2020 12:52 AM

ජනාධිපතිට එන්න කිව්වේ නැත්තේ මොකද?

:       1       3

kk DC Wednesday, 30 September 2020 01:04 AM

තව සුළු මොහොතකින් අරම්භ කිරීමට නියමිත ඇමෙරිකානු සජීවී දේශපාලන විවාදය (ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බිඩ්න්) නැරඹීමට ඔබටත් හැකිවේ. මේ වනවිට එම විකාශනය ඔන්ලයින් මගින් නැරඹීමට හැකිවේ. ඇමෙරිකන් දේශපාලන විවාද සිදුවන්නේ කෙසේද කියා නරඹන්න. ලංකාවේත් මෙවැනි දේවල් කරන්න උනන්දු වන්න.

:       2       4

ChampaWednesday, 30 September 2020 01:02 PM

දැක්කා දැක්කා. මුළු ලෝකෙම හිනාවෙනවා. දෙන්නම අනිකාට කතා කරන්න දෙන්නේ නැහැ. පැහැදිලි තර්ක නැහැ. මොඩරේටර්ට පාලනය කර ගන්නවත් බැහැ. මෙහෙ වගේ තමයි. බොහෝ දෙනෙකුට ඕනේ ට්‍රම්ප්ව ගෙදර යවන්න.

:       1       1

Rata Perata Wednesday, 30 September 2020 06:29 AM

20ත් ගෝඨාභය මහත්තයා නියම ඒකාධිපතියෙක් වෙන්න තමයි හදන්නේ..

:       2       7

kamal Wednesday, 30 September 2020 06:37 AM

මෙව්වා පුහු ඕපාදූප... ජේ.ආර්. රටට කළ හරිය නොදන්නේ කවුද? ඕකට පොත් බලන්න ඕනෑ නැහැ.

:       4       1

බද්රානි Wednesday, 30 September 2020 09:54 AM

බත්බැලයින් හැමදාම කලේ බලයේ සිටින පාලකයින්ට ආවඩමින් පොත් ලිවීම තමයි. පාලකයින්ගෙන් රටට සිදු කරගත යුතු සේවය ලබා ගැනීමට නොහැකි වන්නේත් කොලේ වසා "පොත් පෙරලන" අම්බරුවන්ගේ අමනොඥ ක්‍රියා නිසයි.

:       1       8

badrani Thursday, 01 October 2020 06:48 AM

සීයාගේ විශාලතම දේශපාලන හතුරන්ටයි පොත පිළිගන්වන්නේ.. මෙයා මොනවගේ මුණුබුරෙක්ද?

:       1       1

Bamunuarachchi Saturday, 31 October 2020 01:20 AM

පොත් සාප්පුවල මේ පොත මිලට ගන්න ඇතිනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site